~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled::baffled::baffled: business kiyapu gaman walen negitala eyi

    නෑ මම සිරාවට කියන්නේ.... කටුස්සයි... සචිරයි කියන්නේ නමගිය බිස්නස්මන්ලා දෙන්නේක්...... කවුද කියලා දැන් මගෙන් අහන්න එපා....:eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    කොහෙද බං... ගෙදරින් එලියට බහින්න දුන්නේ නෑ......
    අර පර හැත්ත ගෑනු හැත්ත දෙකක් ගන්න ජුන්ඩා මෙහේ තියලා ගියපු නිසා ගෙදරින් බර බරේ දැම්මා.... උඹට කතා කරන්න නොම්බරයක් තිබුනේ නෑ.... :sorry::sorry:

    :dull::dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ මම සිරාවට කියන්නේ.... කටුස්සයි... සචිරයි කියන්නේ නමගිය බිස්නස්මන්ලා දෙන්නේක්...... කවුද කියලා දැන් මගෙන් අහන්න එපා....:eek:
    eka thamai katus nikamatawath gedara thiyena thenawath kiyanne naththe