apita chocolate genawe nadda?නැතිව..... පාන්දර දෙකට විතර ඇති..... පරයා මාව ඇහැරෙව්වේ..... ලංකාවට ආවද කියලා අහලා...![]()
apita chocolate genawe nadda?නැතිව..... පාන්දර දෙකට විතර ඇති..... පරයා මාව ඇහැරෙව්වේ..... ලංකාවට ආවද කියලා අහලා...![]()
උඹ මොකෝ හිනා වෙන්නේ.... යකෝ... කොච්චර බලාපොරොත්තු තියන්ද ලංකාවට ආවේ.... අර පරයෝ කරපු වැඩෙන් ඔක්කේම කොට උඩනේ....![]()

උඹ මොකෝ හිනා වෙන්නේ.... යකෝ... කොච්චර බලාපොරොත්තු තියන්ද ලංකාවට ආවේ.... අර පරයෝ කරපු වැඩෙන් ඔක්කේම කොට උඩනේ....![]()

apita chocolate genawe nadda?

business kiyapu gaman walen negitala eyi

කොහෙද බං... ගෙදරින් එලියට බහින්න දුන්නේ නෑ......
අර පර හැත්ත ගෑනු හැත්ත දෙකක් ගන්න ජුන්ඩා මෙහේ තියලා ගියපු නිසා ගෙදරින් බර බරේ දැම්මා.... උඹට කතා කරන්න නොම්බරයක් තිබුනේ නෑ....![]()

තෝ පරයා දොඩම් මල්ලක් අරන් මාව බලන්න එන්න එපෑ....![]()

tho awa kiyala denaganna mata diwas ne yako![]()

ගෙනාවා බං..... ලංකාවට ආපු ගමන් රස්නෙට ඔක්කොම දියවුනා....![]()
owa boru kathaeka thamai katus nikamatawath gedara thiyena thenawath kiyanne naththeනෑ මම සිරාවට කියන්නේ.... කටුස්සයි... සචිරයි කියන්නේ නමගිය බිස්නස්මන්ලා දෙන්නේක්...... කවුද කියලා දැන් මගෙන් අහන්න එපා....![]()