sliit එකේ specialize කරන්න මේ දෙකෙන් කෝකද හොද බන්? Salary එහෙම ගොඩක් වෙනස්ද? ඉස්සරහට data වලට ලොකු තැනක් එයිද? දෙකටම ආසයි හිතා ගන්න බැරුව ඉන්නේ . SE කරල පස්සෙ මොරටුවෙ data science msc එක කරන්න පුලුවන්ද?![]()

කරපන් කරපන් පුටුවක් උඩ මොනිටරය්ක් ඉස්සරා ජිවිතේ සල්ලි වලට විකුණපන්

Issela course content balapan. Data science eke content eka honda nm eka karapan. mokadaSE karapu un oni tharam innwa. Hebei uba maths puluwn nm witrak karapn. Data science wala itin maths tamai![]()
හෙනයා;24593479 said:
ඇයි හිනා වෙන්නේ බන්, ෆීල්ඩ් එකේ නේ ඇත්ත කියන්නේ ,හොදම වර්ගයේ සොම්බි රස්සාවක්. 35 වගේ යනකොට ඇස් දෙක පෙන්නේ නෑ, එක්කො ඩ්‍රයි අයි , බඩ එම දාලා , කොදු වල ලෙඩ, න්ව්ස් වල ලෙඩ එන්න පුලුවන්, සමහර උනට ඩෙප්‍රෙශන්, සමහරුන් නොමිලේ සෙවය පාන්දර 2-3 ලෙඩ ආවම. සතියේ දවස් 5 පුටුවක් උඩ මොනිටරයක් ඉස්සරා පැය 8 ගානේ (අවම්) අවුරුදු 30 ජොබ් එක හම්මේ. කොඩින් වලින් තොර ලොවක් නෑ අනුන්ගේ ප්‍රශ්ණ විසදනවා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර කසෙන් තලලා වැඩ ගත්තා දැන් පුටුවක ඉන්දවලා කැරට් එකයි එංජිනියර් කියල පට්ටමක් ගැට ගහල එකම කරනවා

Retirement at 35 if you’re skilled enough![]()

ඔෆිස් ජොබ් ගොඩක යතාර්ථය බන් ඔය. සොෆ්ට්වෙයාර් ඉංජන්ට ඉතිං ස්ට්‍රෙස් එක වැඩි කම්පියුටරෙමනෙ උන්. අනික් ඔෆිස් ජොබ් වල කම්පියුටර් එක මෙවලමක් විතරයි හරියට ගණන් හදන්න කැල් එක වගෙ .
එත් අයි ටී ෆීල්ඩ් එකෙ කම්පියුටරෙ කියන්නෙ ජිවිතෙ වෙනවා .
එතන තමා ඔය ගැටළුව.
මාත් එකයි බන් ඔය ෆීල්ඩ් එකෙන් මුලදිම අයින් උනෙ.
දෙයක් නිර්මාණය කරන්න ආසාවෙන් ෆීල්ඩ් එකට ආවාට ජොබ් එක කරද්දි තියෙන්නෙ අනාථ ලොකයක් .
ඊට හොඳයි චෙෆ් කෙනෙක් වෙනවා .අඩුම ගානෙ රසට කන්න ටික හරි හම්බ වෙනවා .
sliit එකේ specialize කරන්න මේ දෙකෙන් කෝකද හොද බන්? Salary එහෙම ගොඩක් වෙනස්ද? ඉස්සරහට data වලට ලොකු තැනක් එයිද? දෙකටම ආසයි හිතා ගන්න බැරුව ඉන්නේ . SE කරල පස්සෙ මොරටුවෙ data science msc එක කරන්න පුලුවන්ද?![]()
සිරා කතාව බන් අපේ උන් උඩ පැනගෙන යනවා ගිහින් ඩිවෙලොප්මන්ට් කියල කරන්නේ වෙන එකෙක් ලියපු කෝ එකක් උඩ කොඩ් ගැහිල්ලක් නේ . කිසිම වීවිධත්වයක් නෑ අවුරුදු 6-7 කරාම තමා රග දැනෙන්නේ . තව ජයිරා එක පස්සෙන් එනකොට කොට කොට ආතල් එක බෙරෙනවා. මම නම් කියන්නේ තනියම ඉන්න කාලේ කරල කුට්ටිය හොයන් එලියට බහින එක තමා හොදම . කොටින්ම එකාකාරි ජිවිතෙන් මෙදෙන්න ඕනේ. අනිත් ඔෆිස් ජොබ් ගොඩක් මිනිස්සු එක්ක වැඩ , කොම්පුටරේ හිටියත් කරන්නේ මනස වෙහෙසන්නේ නැති වැඩ. එකයි වෙනස. කාලයක් වෙන උන්ගේ ප්‍රශ්ණ විසදුවාම අපේ ඒවා විසදනකොට චෙන් පනිනවා ඉතින්
ඇයි හිනා වෙන්නේ බන්, ෆීල්ඩ් එකේ නේ ඇත්ත කියන්නේ ,හොදම වර්ගයේ සොම්බි රස්සාවක්.

35 වගේ යනකොට ඇස් දෙක පෙන්නේ නෑ, එක්කො ඩ්‍රයි අයි ,
බඩ එම දාලා , කොදු වල ලෙඩ, න්ව්ස් වල ලෙඩ එන්න පුලුවන්,
සමහර උනට ඩෙප්‍රෙශන්, සමහරුන් නොමිලේ සෙවය පාන්දර 2-3 ලෙඩ ආවම.

සතියේ දවස් 5 පුටුවක් උඩ මොනිටරයක් ඉස්සරා පැය 8 ගානේ (අවම්) අවුරුදු 30 ජොබ් එක හම්මේ.
මන් නම් ගොඩක් වෙලාවට සෝෆා එකක් උඩ ඉන්නේ..

කොඩින් වලින් තොර ලොවක් නෑ අනුන්ගේ ප්‍රශ්ණ විසදනවා ඇරෙන්න වෙන දෙයක් නෑ .
උබේ වැඩ කරනවට උන් පඩි ගෙවන්නේ නෑනෙ.. 
ඉස්සර කසෙන් තලලා වැඩ ගත්තා දැන් පුටුවක ඉන්දවලා කැරට් එකයි එංජිනියර් කියල පට්ටමක් ගැට ගහල එකම කරනවා