Data science vs Software eng. කෝකද හොඳ ?

Nim94

Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    sliit එකේ specialize කරන්න මේ දෙකෙන් කෝකද හොද බන්? Salary එහෙම ගොඩක් වෙනස්ද? ඉස්සරහට data වලට ලොකු තැනක් එයිද? දෙකටම ආසයි හිතා ගන්න බැරුව ඉන්නේ . SE කරල පස්සෙ මොරටුවෙ data science msc එක කරන්න පුලුවන්ද?:confused:
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    sliit එකේ specialize කරන්න මේ දෙකෙන් කෝකද හොද බන්? Salary එහෙම ගොඩක් වෙනස්ද? ඉස්සරහට data වලට ලොකු තැනක් එයිද? දෙකටම ආසයි හිතා ගන්න බැරුව ඉන්නේ . SE කරල පස්සෙ මොරටුවෙ data science msc එක කරන්න පුලුවන්ද?:confused:

    Issela course content balapan. Data science eke content eka honda nm eka karapan. mokadaSE karapu un oni tharam innwa. Hebei uba maths puluwn nm witrak karapn. Data science wala itin maths tamai :yes::yes::yes:
     
    • Like
    Reactions: Nim94

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,200
    49,549
    113
    සේදවත්ත
    හෙනයා;24593479 said:

    ඇයි හිනා වෙන්නේ බන්, ෆීල්ඩ් එකේ නේ ඇත්ත කියන්නේ ,හොදම වර්ගයේ සොම්බි රස්සාවක්. 35 වගේ යනකොට ඇස් දෙක පෙන්නේ නෑ, එක්කො ඩ්‍රයි අයි , බඩ එම දාලා , කොදු වල ලෙඩ, න්ව්ස් වල ලෙඩ එන්න පුලුවන්, සමහර උනට ඩෙප්‍රෙශන්, සමහරුන් නොමිලේ සෙවය පාන්දර 2-3 ලෙඩ ආවම. සතියේ දවස් 5 පුටුවක් උඩ මොනිටරයක් ඉස්සරා පැය 8 ගානේ (අවම්) අවුරුදු 30 ජොබ් එක හම්මේ. කොඩින් වලින් තොර ලොවක් නෑ අනුන්ගේ ප්‍රශ්ණ විසදනවා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර කසෙන් තලලා වැඩ ගත්තා දැන් පුටුවක ඉන්දවලා කැරට් එකයි එංජිනියර් කියල පට්ටමක් ගැට ගහල එකම කරනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :(
    tenor.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731

    Retirement at 35 if you’re skilled enough :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :rofl::rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,200
    49,549
    113
    සේදවත්ත
    Retirement at 35 if you’re skilled enough :P

    To do what , to be a freelancer same shit different level. Do you think you will leave after 35 with life responsibilities, comfort life style getup work eat sleep hell no . You will die with it mark my words. IT is a trap ones you go inside only few survive rest die or live like they dead. Because you have 28 days paid vacation rest 11 months your put in to slavery.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,257
    1
    13,147
    113
    Gotham City
    ඇයි හිනා වෙන්නේ බන්, ෆීල්ඩ් එකේ නේ ඇත්ත කියන්නේ ,හොදම වර්ගයේ සොම්බි රස්සාවක්. 35 වගේ යනකොට ඇස් දෙක පෙන්නේ නෑ, එක්කො ඩ්‍රයි අයි , බඩ එම දාලා , කොදු වල ලෙඩ, න්ව්ස් වල ලෙඩ එන්න පුලුවන්, සමහර උනට ඩෙප්‍රෙශන්, සමහරුන් නොමිලේ සෙවය පාන්දර 2-3 ලෙඩ ආවම. සතියේ දවස් 5 පුටුවක් උඩ මොනිටරයක් ඉස්සරා පැය 8 ගානේ (අවම්) අවුරුදු 30 ජොබ් එක හම්මේ. කොඩින් වලින් තොර ලොවක් නෑ අනුන්ගේ ප්‍රශ්ණ විසදනවා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර කසෙන් තලලා වැඩ ගත්තා දැන් පුටුවක ඉන්දවලා කැරට් එකයි එංජිනියර් කියල පට්ටමක් ගැට ගහල එකම කරනවා

    ඔෆිස් ජොබ් ගොඩක යතාර්ථය බන් ඔය. සොෆ්ට්වෙයාර් ඉංජන්ට ඉතිං ස්ට්‍රෙස් එක වැඩි කම්පියුටරෙමනෙ උන්. අනික් ඔෆිස් ජොබ් වල කම්පියුටර් එක මෙවලමක් විතරයි හරියට ගණන් හදන්න කැල් එක වගෙ .
    එත් අයි ටී ෆීල්ඩ් එකෙ කම්පියුටරෙ කියන්නෙ ජිවිතෙ වෙනවා .
    එතන තමා ඔය ගැටළුව.
    මාත් එකයි බන් ඔය ෆීල්ඩ් එකෙන් මුලදිම අයින් උනෙ.
    දෙයක් නිර්මාණය කරන්න ආසාවෙන් ෆීල්ඩ් එකට ආවාට ජොබ් එක කරද්දි තියෙන්නෙ අනාථ ලොකයක් .

    ඊට හොඳයි චෙෆ් කෙනෙක් වෙනවා .අඩුම ගානෙ රසට කන්න ටික හරි හම්බ වෙනවා .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,200
    49,549
    113
    සේදවත්ත
    ඔෆිස් ජොබ් ගොඩක යතාර්ථය බන් ඔය. සොෆ්ට්වෙයාර් ඉංජන්ට ඉතිං ස්ට්‍රෙස් එක වැඩි කම්පියුටරෙමනෙ උන්. අනික් ඔෆිස් ජොබ් වල කම්පියුටර් එක මෙවලමක් විතරයි හරියට ගණන් හදන්න කැල් එක වගෙ .
    එත් අයි ටී ෆීල්ඩ් එකෙ කම්පියුටරෙ කියන්නෙ ජිවිතෙ වෙනවා .
    එතන තමා ඔය ගැටළුව.
    මාත් එකයි බන් ඔය ෆීල්ඩ් එකෙන් මුලදිම අයින් උනෙ.
    දෙයක් නිර්මාණය කරන්න ආසාවෙන් ෆීල්ඩ් එකට ආවාට ජොබ් එක කරද්දි තියෙන්නෙ අනාථ ලොකයක් .

    ඊට හොඳයි චෙෆ් කෙනෙක් වෙනවා .අඩුම ගානෙ රසට කන්න ටික හරි හම්බ වෙනවා .

    සිරා කතාව බන් අපේ උන් උඩ පැනගෙන යනවා ගිහින් ඩිවෙලොප්මන්ට් කියල කරන්නේ වෙන එකෙක් ලියපු කෝ එකක් උඩ කොඩ් ගැහිල්ලක් නේ . කිසිම වීවිධත්වයක් නෑ අවුරුදු 6-7 කරාම තමා රග දැනෙන්නේ . තව ජයිරා එක පස්සෙන් එනකොට කොට කොට ආතල් එක බෙරෙනවා. මම නම් කියන්නේ තනියම ඉන්න කාලේ කරල කුට්ටිය හොයන් එලියට බහින එක තමා හොදම . කොටින්ම එකාකාරි ජිවිතෙන් මෙදෙන්න ඕනේ. අනිත් ඔෆිස් ජොබ් ගොඩක් මිනිස්සු එක්ක වැඩ , කොම්පුටරේ හිටියත් කරන්නේ මනස වෙහෙසන්නේ නැති වැඩ. එකයි වෙනස. කාලයක් වෙන උන්ගේ ප්‍රශ්ණ විසදුවාම අපේ ඒවා විසදනකොට චෙන් පනිනවා ඉතින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,257
    1
    13,147
    113
    Gotham City
    sliit එකේ specialize කරන්න මේ දෙකෙන් කෝකද හොද බන්? Salary එහෙම ගොඩක් වෙනස්ද? ඉස්සරහට data වලට ලොකු තැනක් එයිද? දෙකටම ආසයි හිතා ගන්න බැරුව ඉන්නේ . SE කරල පස්සෙ මොරටුවෙ data science msc එක කරන්න පුලුවන්ද?:confused:

    ඩෙටා සයන්ස් කියන්නෙ දත්ත විද්‍යාව නොහොත් විද්‍යවෙ 4 වෙනි සුසමාදර්ශය විදියට හඳුන්වනවා ඇතමුන් .
    ඉස්සරහට ඩෙටා සයන්ස් තමා ප්‍රචලිත වෙන්නෙ.
    එක නිසා ගොඩක් ජොබ් ඇරෙවි, ඇරෙන්න දෙයක් නැහැ දැනටමත් තියෙනවා ජොබ්.
    ඔය ෆිසිකල් සයන්ස් වල ස්ටැට්ස් කරන උන් එහෙම ඉන්නවා ඩෙටා සයන්ටිස්ට් කියන ලෙබල් එක ගහගෙන.
    නිකන් හිතෙ ආසාවටම කරන්න යන්න එපා නම දැක්ක පලියට ජොබට හම්බවෙන පඩිය හැටියට.
    තමන්ගෙ ශරීර සෞළ්‍ය මනසික නිදහස ,සැබැ ජිවිතෙ නිදහස වගෙ දෙවල් සළකලා පලයන් .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,257
    1
    13,147
    113
    Gotham City
    සිරා කතාව බන් අපේ උන් උඩ පැනගෙන යනවා ගිහින් ඩිවෙලොප්මන්ට් කියල කරන්නේ වෙන එකෙක් ලියපු කෝ එකක් උඩ කොඩ් ගැහිල්ලක් නේ . කිසිම වීවිධත්වයක් නෑ අවුරුදු 6-7 කරාම තමා රග දැනෙන්නේ . තව ජයිරා එක පස්සෙන් එනකොට කොට කොට ආතල් එක බෙරෙනවා. මම නම් කියන්නේ තනියම ඉන්න කාලේ කරල කුට්ටිය හොයන් එලියට බහින එක තමා හොදම . කොටින්ම එකාකාරි ජිවිතෙන් මෙදෙන්න ඕනේ. අනිත් ඔෆිස් ජොබ් ගොඩක් මිනිස්සු එක්ක වැඩ , කොම්පුටරේ හිටියත් කරන්නේ මනස වෙහෙසන්නේ නැති වැඩ. එකයි වෙනස. කාලයක් වෙන උන්ගේ ප්‍රශ්ණ විසදුවාම අපේ ඒවා විසදනකොට චෙන් පනිනවා ඉතින්

    මෙකෙ සමහරු දෙනවා හෙන ටොක්ස් .අයි ටි ෆීල්ඩ් එක අරකයි මෙකයි ආසාවෙන් කළොත් මෙච්චරයි මෙකයි කියලා.
    උන් මිනිස්සු වෙන්න බැහැ. දෙවිවරුම වෙන්න ඔනි .

    කිව්වා වගෙ හොඳම දෙ පඩිත් වැඩි එකෙ කුට්ටිය හොඳට හම්බ කරලා එක්කො බිස්නස් එකක් කරනවා නැත්තම් රටකට පනිනවා අයි ටී නැති ජොබ් එකකට ඩිග්‍රිය පෙන්නලා .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    ඇයි හිනා වෙන්නේ බන්, ෆීල්ඩ් එකේ නේ ඇත්ත කියන්නේ ,හොදම වර්ගයේ සොම්බි රස්සාවක්.

    :eek:

    35 වගේ යනකොට ඇස් දෙක පෙන්නේ නෑ, එක්කො ඩ්‍රයි අයි ,

    ඒකට ඉතින් කන්නාඩි අරන් අදාල දේවල් චෙක් කරගන්න ඕනෙ...

    බඩ එම දාලා , කොදු වල ලෙඩ, න්ව්ස් වල ලෙඩ එන්න පුලුවන්,

    ඒකට ඉතින් ජිම් එකකකට ගිහින් හො දුවල කරල හෝ, කෑම පාලනය කරල fitness තියන් ඉන්න ඕනෙ..

    සමහර උනට ඩෙප්‍රෙශන්, සමහරුන් නොමිලේ සෙවය පාන්දර 2-3 ලෙඩ ආවම.
    :eek:

    සතියේ දවස් 5 පුටුවක් උඩ මොනිටරයක් ඉස්සරා පැය 8 ගානේ (අවම්) අවුරුදු 30 ජොබ් එක හම්මේ.

    පුටුව උඩ ඉදන්ම කරන්න කියල උබලට බල කරනවද? :eek: මන් නම් ගොඩක් වෙලාවට සෝෆා එකක් උඩ ඉන්නේ.. :baffled:

    අනිත් එක උබ හිතන් ඉන්නෙ මේ field එකේ හැමෝම දවසට පැය 8ක් සතියට දවස් 5ක් අවුරුදු 30ක් මොනිටර් එකක් දිහා බලන් ඉන්නව කියලද? :eek:

    කොඩින් වලින් තොර ලොවක් නෑ අනුන්ගේ ප්‍රශ්ණ විසදනවා ඇරෙන්න වෙන දෙයක් නෑ .

    ඉතින් වෙන ජොබ් වලත් ගිහින් කරන්නෙ අනුන්ගෙ වැඩ තමා.. :rofl: උබේ වැඩ කරනවට උන් පඩි ගෙවන්නේ නෑනෙ.. :baffled:

    ඉස්සර කසෙන් තලලා වැඩ ගත්තා දැන් පුටුවක ඉන්දවලා කැරට් එකයි එංජිනියර් කියල පට්ටමක් ගැට ගහල එකම කරනවා

    :rolleyes: