Data science vs Software eng. කෝකද හොඳ ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113


    To do what , to be a freelancer same shit different level. Do you think you will leave after 35 with life responsibilities, comfort life style getup work eat sleep hell no . You will die with it mark my words. IT is a trap ones you go inside only few survive rest die or live like they dead. Because you have 28 days paid vacation rest 11 months your put in to slavery.

    No, invest in another business?
    What you’re saying is applicable to practically any corporate job out there. Tech jobs at least have higher benefits which allow the “slave” to become financially independent soon enough to pursue his/her own whims and wishes. If you don’t love your work any job would be a hell hole.

    The key point is that you should amass enough wealth before running out of gas at 40- and probably start your own thing. (Doesn’t have to be tech related)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    හෙනයා;24594031 said:
    :eek:



    ඒකට ඉතින් කන්නාඩි අරන් අදාල දේවල් චෙක් කරගන්න ඕනෙ...



    ඒකට ඉතින් ජිම් එකකකට ගිහින් හො දුවල කරල හෝ, කෑම පාලනය කරල fitness තියන් ඉන්න ඕනෙ..


    :eek:



    පුටුව උඩ ඉදන්ම කරන්න කියල උබලට බල කරනවද? :eek: මන් නම් ගොඩක් වෙලාවට සෝෆා එකක් උඩ ඉන්නේ.. :baffled:

    අනිත් එක උබ හිතන් ඉන්නෙ මේ field එකේ හැමෝම දවසට පැය 8ක් සතියට දවස් 5ක් අවුරුදු 30ක් මොනිටර් එකක් දිහා බලන් ඉන්නව කියලද? :eek:



    ඉතින් වෙන ජොබ් වලත් ගිහින් කරන්නෙ අනුන්ගෙ වැඩ තමා.. :rofl: උබේ වැඩ කරනවට උන් පඩි ගෙවන්නේ නෑනෙ.. :baffled:



    :rolleyes:
    :angry::angry::angry::rolleyes::confused::confused:
     

    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    මමත් මේ ගැන ඇහුවේ විශ්ව විද්‍යාල ආචාර්ය කෙනෙක්ගෙන්, Data Science (DS) කියන එක ඉදිරි අවුරුදු 5-10 වෙනකොට ලොකු trend එකක් වෙන් නෑ, ඒකට හේතුව ඒ වෙනුවෙන් එන tools. උදා. විදියට Statistic කියන field එකට උන දේ ගන්න පුලුවන්. Calculator නිසා මාතය, මධයන්යය වගේ දේවල් සාමාන්‍ය ජනතාව අතරට ගියා, ඒ දේවල් තව දුරටත් professional කෙනෙක් hire කරලා කරගන්න දේවල් නෙවෙයි. ඒකෙන් කියන්නේ නෑ 100% DS කියන එක නැති වෙයි කියලා නමුත් අවදානමක් තියනවා,
    Software engineering වල පරාසය වැඩියි DS වලට සාපේක්ශව.
    මොන දේ කරත් ඒ දේ තමන්ගේ passion එක කරගන්න, Trendings ගැන touch එකේ ඉන්න.
     
    • Like
    Reactions: Nim94

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    හෙනයා;24594031 said:
    :eek:



    ඒකට ඉතින් කන්නාඩි අරන් අදාල දේවල් චෙක් කරගන්න ඕනෙ...

    හොදට තියන ඇස් දෙක කෙල වෙන්නේ තමන්ට කරලනම් කමක් නෑ, වෙන උන් හින්දානේ එකත් උබ හුයුමන් රිසොස් එකට පෙන්නන්ඩ ඕන උබේ ඇස් කෙල උනේ කොම්පැනියේ වැඩ කරල කියලා , හැබැයි එනකොට කියන්නේ නිකන් බඩු පාරක් ගියත් ගෙවනව කියලා අනේ මේ .




    ඒකට ඉතින් ජිම් එකකකට ගිහින් හො දුවල කරල හෝ, කෑම පාලනය කරල fitness තියන් ඉන්න ඕනෙ..


    ජිම් පලයන් එකම අවුරුද්දක් විතර රුටින් එකේ කරපන් , කරල දවසක ඉදගෙන උබෙන් අහපන් මොකද්ද උබ කරන්නේ කියලා . උදේ නැගිට්ට වැඩට ආව පැය 8 වැඩ කරා හවස මොකාද වගේ දිව්වා , කරනව කියන 3/4 ජිම් මෙම්බර්ශිප් ගෙවල යන්නේ නැ , කට් එක දානව , එක්කො ගිහින් අල්ල අල්ල කරලා රැට බත් කොත ගහහල කාල නිදි එක්කො කරටි කැඩෙන්න බොයි අනේ පලයන්


    පුටුව උඩ ඉදන්ම කරන්න කියල උබලට බල කරනවද? :eek: මන් නම් ගොඩක් වෙලාවට සෝෆා එකක් උඩ ඉන්නේ.. :baffled:

    සොෆා එකේ නෙමෙයි ගැනිගේ තට්තම උඩ ඉදන් කරත් උබ ස්ප්‍රන්ට් එකට වැඩ ටික දෙන්න ඕනේ , නොකර ඉදපන් මොකො වෙන්න බලන්න පුකට පයින් ගහල දාන්න කලින් වන් ඔන් වන් ගනී , ඉන්ක්‍රිමන්ට් නෑ . අනේ පලයන් බන්

    අනිත් එක උබ හිතන් ඉන්නෙ මේ field එකේ හැමෝම දවසට පැය 8ක් සතියට දවස් 5ක් අවුරුදු 30ක් මොනිටර් එකක් දිහා බලන් ඉන්නව කියලද? :eek:

    හැමොම නෑ සීමිත පිරිසක් තමා එම බලාගෙන ඉන්නේ නැතුව අනික් උන්ට කැරට් කවන්නේ , උන් දන්නේ ඉන්ටනෙට් එකෙන් අහුලන් බන සෙදන්න , එන්ජිනියර් කෙනෙක්ටනම් ආත්මෙකට නිකන් ඉන්න බෑ කොයි වයසෙ උනත් අඩුම කන්සල්ට් කරත් ඌට වැඩ , මැනෙජ්මන්ට් කරන උන් තමා ගූගල් ශීට් පුරව පුවර මීටින් තිය තිය සුද්දන්නට හරි මෙහෙ ඉන්න මහ උන්ට පුක දෙන්නේ අනේ පලයන්



    ඉතින් වෙන ජොබ් වලත් ගිහින් කරන්නෙ අනුන්ගෙ වැඩ තමා.. :rofl: උබේ වැඩ කරනවට උන් පඩි ගෙවන්නේ නෑනෙ.. :baffled:

    අනිත් වැඩ කරත් මෙච්චරම තමා, ඔව් ඒත් ඒ වැඩ කරන්නේ මිනිස්සු එක්ක මෙතන ආතභූත වෙනම භාශාවලින් ලොකෙ වෙන්ස්වෙන්ස් වෙන්ස් වෙන හැම මගුලම මාසෙන් මාසෙට අප්ඩේට් . රිලක්ස් නැ දිව්වේ නැත්තම් ෆීල්ඩ් එකෙන් එලියේ. දැන් උනට මිනිහෙක් එක්ක කතා කරනවා වගේ සොදුරු ගැගීමක් එනවද බග්ස් 100 විතරන තියන එර එකක් ආවම, දවසම ස්ටැක් ඔවර්ෆොල් එකේ බඩගාල පස්සෙ කොමාවක් කල හදියක් වගේ උනාම දැනෙන පිඩිත සතුට නේද. ස්ටෙජින් දාපු එක ප්‍රඩක්ශන් කඩන් වැවුනම ලයිව් ට්‍රැෆික් එක්ක මහ රැට දැනෙන මුසල සතුට නේද . අනේ පලයන් බන්
     

    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    ඇයි හිනා වෙන්නේ බන්, ෆීල්ඩ් එකේ නේ ඇත්ත කියන්නේ ,හොදම වර්ගයේ සොම්බි රස්සාවක්. 35 වගේ යනකොට ඇස් දෙක පෙන්නේ නෑ, එක්කො ඩ්‍රයි අයි , බඩ එම දාලා , කොදු වල ලෙඩ, න්ව්ස් වල ලෙඩ එන්න පුලුවන්, සමහර උනට ඩෙප්‍රෙශන්, සමහරුන් නොමිලේ සෙවය පාන්දර 2-3 ලෙඩ ආවම. සතියේ දවස් 5 පුටුවක් උඩ මොනිටරයක් ඉස්සරා පැය 8 ගානේ (අවම්) අවුරුදු 30 ජොබ් එක හම්මේ. කොඩින් වලින් තොර ලොවක් නෑ අනුන්ගේ ප්‍රශ්ණ විසදනවා ඇරෙන්න වෙන දෙයක් නෑ . ඉස්සර කසෙන් තලලා වැඩ ගත්තා දැන් පුටුවක ඉන්දවලා කැරට් එකයි එංජිනියර් කියල පට්ටමක් ගැට ගහල එකම කරනවා
    Sad truth machan :(:(:(:sorry::sorry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    Ati labbak nane bn data science qwata :baffled::baffled: Hema ekema karana subject deka expand karala tinne data mining ekaki machine learning ekai.:no::no:




    මයින් වෙනවා බන් ටික කාලයක් ගියාම , බපපන් කොස් කන්ටෙන්ට් එකේ නැද්ද කියලා සවල් පුහුණුව , අඩි 6*6 වලක් කපාගන්නා තාක්ශනාය වගේ ටොපික් වටිනවා