Acoustic music සි0හල

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113


    ලන්කාවේ Acoustic music ටිකක් ඕනි මට, මම මේ චැනල් දෙකේ ඒවා අහනවා,

    https://www.youtube.com/channel/UC58CRxjbktfc0hg-n5WbJwg/playlists
    https://www.youtube.com/channel/UCh6OoRW6Bj9QJAaZ5dt3frA/playlists

    උඹලා ගාව නැද්ද මේ සෙට් හොඳ quality එකකින් Mp3 වලට convert කරපු එකක්, තියෙනම් මට දියන්කො :(

    තව උඹලා ගාව තියෙන සෙට් ශෙයාර් කරන් යන්ඩෝ..අනිත් අයගෙන් බප්ම් එකක් ඕනි..ඔය පිටිපස්සෙ මල්ලිලා රන්ඩු වෙන්ඩ එපා....ආදරෙයි මගෙ යාලුවො හැමෝටම...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    හොඳ quality එකකින් Mp3 වලට convert කරපු එකක්, තියෙනම් මට දියන්කො :(
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දන්න විදිහට Poora එක කිරියෙ කොල්ලෙක්ගෙ channel එකක්..