ලන්කාවේ Acoustic music ටිකක් ඕනි මට, මම මේ චැනල් දෙකේ ඒවා අහනවා,
https://www.youtube.com/channel/UC58CRxjbktfc0hg-n5WbJwg/playlists
https://www.youtube.com/channel/UCh6OoRW6Bj9QJAaZ5dt3frA/playlists
උඹලා ගාව නැද්ද මේ සෙට් හොඳ quality එකකින් Mp3 වලට convert කරපු එකක්, තියෙනම් මට දියන්කො

තව උඹලා ගාව තියෙන සෙට් ශෙයාර් කරන් යන්ඩෝ..අනිත් අයගෙන් බප්ම් එකක් ඕනි..ඔය පිටිපස්සෙ මල්ලිලා රන්ඩු වෙන්ඩ එපා....ආදරෙයි මගෙ යාලුවො හැමෝටම...