Wasthi Anushka Udana Hora Wada

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    වස්ති එකේ අනුෂ්කය හොර ගේමක් ගහනව. ඒක කරල විවුස් අරන් සල්ලි හෙව්වට අවුලක් නෑ කියමු. මූ ඒ මෙතඩ් එක යූස් කරල මුගේ කම්පෙටිටර්ස්ලට ෂොට් එක දෙනව. ඒව බලු වැඩනේද? :angry::angry::angry:

    ඉරාජ් උනත් යූස් කරේ මේ මෙතඩ් එක තමයි නමුත් ඌ කරේ හයර් කරපු එක. නමුත් අනුෂ්කයට උගේම ෆාම් තියෙනව. වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් යවනව කියන එක නිකන් කජ්ජක් උනේ ඌට මේ උගේ ෆාම් නිසා.

    පහුගිය දවස්වල මීගමුවෙන් අහුඋන එකත් මූට සම්බන්ද එකක් වෙන්න පුලුවන්.

    මොනව උනත් වැඩ කාරය සිස්ටම් එක ගේම් කරල ගේමක් ගහපු. අනුත් උන්ව කපන්න ඒව යූස් කරන එක තමයි කැත වැඩේ. අර සිප්පි සිනමාලගේ එකවුන්ට් එකටත් මුන් තමයි ෂොට් එක දීල තියෙන්නේ. :angry:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    e farm eka nam muge wenna behe. eka hadanna hena ganak invest karanna one.

    උබ හිතනවද මිලියන 4ක් 5ක් ඕකුන්ට ගේමක් කියල? :rofl::rofl::rofl: උන් එක වීඩියෝ එකකටත් One million plus ගන්නව. අනික තඩිය උපතින්ම සල්ලි කාරොයො.
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඇයි බන් උබ මෙහෙම ගොන් පොස්ට් දාන්නේ . අනුන්නට ඉරිසියා කරන්න පුරුදු වෙන්න එපා බන් . උන් උන්ගේ හැකියාවෙන් උඩට ආවා . සිප්පිලට කෙල වුනේ වෙන සීන් එකක් නිසා ඒක උන්ම උන්ගේ අලුත් video එකක කියලා තිබුනා.
    මේ post එක දාපු උබත් ගොඩගිය එකෙක්ට ඉරිසියා කරන මොකෙක් හරි youtube channel එකක් කරන sub හිගන්නෙක් වෙන්න ඇති.වසති ලා දිහා බලලාවත් හැදියන් .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,416
    8,172
    113
    යකෝ වස්තිල නම් මචන් ටැලන්ට් එකක් තිබ්බේ නැතත් උපරිමයෙන්යම වීඩියෝ එඩිට් කලා සවුන්ඩ්, කොලිටි, උපරිමයි අනික වීඩ්යොස් වලට වියදම් කලා. එහෙම තමා මම හිතන්නේ උන් උඩට ආවේ.
    තව අර පොඩි එකෙක් ඉන්නේ හා හා යාලුවනේ කියල චැනල් එකක් කරන එකෙක් ඌත් හොද විවිස් ගන්න එකෙක් හැබැයි උගේ ඉදිරිපත් කිරීම හොදයි. එඩ්ට් මගුල් නෑ. ඔනම වෙනස් දෙයක් මිනිස්සු ටක් ගාල ගන්නව. හැබැයි ටික කාලයයි දැන් බලපන් ගප්පියා. ලන්කාව තවම ඉන්ටර්නෙට් වලට අලුත් මේ ලගකදි තමයි ගම් පලාත් වලට නෙට් හම්බ උනේ ඉතින් ඔන ගූ ගොඩක් මිනිස්සු බලනව අලුත් පිට. ..
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    sippi cinema welata kela kale viraj
    ekath itinsadaranai
    uu mahasiyen hoyagattu melody ekak copy ekak nemai man danna taramin
    music compose kale kauda danne na man hithanne singing witarai viraj
    sinduwa saaritha
    okata un sinduwak haduwa. eka tikak hit una original eka wagema.
    oka itin original composerta awasiyak. youtube complain kerela copyrights gatta.
    arunge channel eka block una. ekai une.
    attema kiyanawana saritha sinduwe melody eke composerta credits yanna ona ban.
    arun ekata haduwe buuru gahana sinduwak
    e sinduwa trending awa arakata wada
    viraj ge original song eke comments balapan eke pitarata famous wechcha sinduwak. 10 millions wage views. south asia wela famous wela tiyanawa api wadiya hewwe
    nathi unata saritha sinduwa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744

    viraj or iraj ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    දැන් නම් වස්තිලගෙ ඇඩ් බලලම එපා වෙලා . රැට්ට හොදයි දැන්

    ow ban. wastila winadi 15k 20 k dangalala hadana video walata wada rattage winadi 2, 3 ewa supiri. janai priyai, lakai sikai unath wastilata wada hondai
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sippi cinema welata kela kale viraj
    ekath itinsadaranai
    uu mahasiyen hoyagattu melody ekak copy ekak nemai man danna taramin
    music compose kale kauda danne na man hithanne singing witarai viraj
    sinduwa saaritha
    okata un sinduwak haduwa. eka tikak hit una original eka wagema.
    oka itin original composerta awasiyak. youtube complain kerela copyrights gatta.
    arunge channel eka block una. ekai une.
    attema kiyanawana saritha sinduwe melody eke composerta credits yanna ona ban.
    arun ekata haduwe buuru gahana sinduwak
    e sinduwa trending awa arakata wada
    viraj ge original song eke comments balapan eke pitarata famous wechcha sinduwak. 10 millions wage views. south asia wela famous wela tiyanawa api wadiya hewwe
    nathi unata saritha sinduwa

    :baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy

    අනූෂය ගොඩ ආවේ තඩිය ගේ එල්ලිලා .තඩියට තමයි සල්ලි තිබ්බේ. දැන් නම් කට්ටියම ගොඩ. අරූට සිංදු කියන්න පුලුවන්. ලයිව් ෂෝ වලින් බර ගානක් හෙව්වා මෙයාලා පහුගිය කාලේ. දැන් උන්ගේ වීඩියෝ වැඩක් නෑ බං නිකම් ඇඩි විතරයි. හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන කතාව බොරු කියන්නත් බෑ බං නිකම්ම දාන වීඩියෝවත් 1 වෙනවා ටික දවසකින්. රැට්ටා කොච්චර සුපිරි ඒව දැම්මත් ත්‍රෙන්ඩින් යන්නෑ.