KIA Sorento 2005 V6 3.5
මචන්ලා මම ඉදල ඉදලා එකක් ගන්න යන්නේ. ලක්ස එකහමාර පනින්ඩ පැදල. පැට්රල්. මේකේ තෙල් බොයිද? පැදපු කෙනෙක් නැද්ද කිරියේ මට උදව්වක් කරන්ඩ පුලුවන් කෙනෙක්?

thel krilla balan owa ganna epa.