~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කුප්ප කතාවක් දාපිය.. :D

    ඔන්න මේ ටිකේ තමා බං ටිකක් නිදහස්.... කට්ටියම වැකේෂන් ගිහින්.... එකදිගට වැඩ තිබ්බා... ඒ නිසා මුකුත් දැම්මෙත් නෑ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සමහර විට ආයේ දෙසැම්බර් අන්තිමට එන්න පුලුවන් වෙයි... නැත්නම් ඉතින් නෙක්ස්ට් සමර් තමා...

    Patta wiyadamak yanawa neh enna..?
    Lagadi awith giya kiwwa neh? Summer enne July- sep wage ne?
    Ada kohomada whether eka? Minus?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔන්න මේ ටිකේ තමා බං ටිකක් නිදහස්.... කට්ටියම වැකේෂන් ගිහින්.... එකදිගට වැඩ තිබ්බා... ඒ නිසා මුකුත් දැම්මෙත් නෑ...

    Dapan dapan, kiyawanna kathawak wath ne dan wediya..
    Thiyena okkoma katha tika dapan sudda..:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Patta wiyadamak yanawa neh enna..?
    Lagadi awith giya kiwwa neh? Summer enne July- sep wage ne?
    Ada kohomada whether eka? Minus?

    ඔව් බං... තනියම ඇවිත් ගියා... දෙසැම්බර් සති දෙකක් නිවාඩු.... ඒකට කරන්න දේකුත් නෑ... ටිකට්නම් ගනන් දෙසැම්බර් වල... බලමු... වියදම ඩබල් විතර වෙනවා... දැන් මොන මයිනස්ද බං...+16. හරිනම් දැන් +30 වෙන්න ඔන... වැස්ස නිසා අඩුයි... හියුමිඩිටි වැඩි නිසා -15 වගේ සීතලක් දැනෙනවා... වෙව්ලනවා... ලංකාවේ +16 ආවා වගේ... නුවරඑලියේ සීතල... +30 වෙච්ච ගමන් ගොඩක් අය ටොප් ලස්.... ටී එක විතරයි... වන වනා යනවා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇවිල්ලා ඇවිල්ලා... තෝ මොනාද පරයෝ අර කෙල්ලට කරේ... ඒකිට පෙති දීලා මහත් කරලා... බලපංකෝ දැන් හැටි...:angry::angry:

    ඒක එඩිට් කරපු එකක් :dull:
    එයා එච්චර මහත නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    21+
    තව 12ක් ඉල්ලගනින්...

    මටත් දීපිය...

    තැන්කු වේවා !
    උබට පස්සේ දෙන්නම් :P

    මම කලින්ම කිව්වා.... සදනට වෙච්ච දේම තමා ඒකිටත් උනේ... පොඩි කාලෙම පෙති ගහන්න හොඳ නෑ...:angry::angry:

    පල පරයෝ කතා හදන්නේ නැතිව :angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව


    තැන්කු වේවා !
    උබට පස්සේ දෙන්නම් :P

    හැමදාම තොට නයට මම රෙප් දෙනවා... ගිය සතියේ දීපුවට තාම දුන්නේ නෑ.... හිටපංකෝ... මම තොගේ රෙප් කපනවා දැන්....:angry::angry::angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව


    පල පරයෝ කතා හදන්නේ නැතිව :angry:

    කතා හදන්න දෙයක් නෑ... මේකි හැම එකත් එක්කම දැන් බුදියගන්නවා කියලා හැමෝම දන්නවා... මම කිව්වා තොට ඔය ටික වෙයි කියලා.. බලපංකෝ දැන් හැටි....:angry::angry:
     
    • Like
    Reactions: Ashan052

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගීත්මා දැන් මහතයි...තබ්බදෝරුවක් වගේ වෙලා....සඳනි මහතයි, හැබැයි ඔය තරම් ඉදිමිලා නැහැ.

    ඔයා දුක් වෙන්න එපා නිකී...


    :rolleyes::rolleyes::rolleyes::rolleyes: