~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :confused::confused::confused:

    සිරාවට.....එකවුන්ට් වල ඇක්සස් වලටත් අවුල් යනවද?

    ඩේටා වලට විතරක් නෙමේද අවුල් වෙන්නේ?
    එකවුන්ට් හැක් වෙන්න ඉඩ තියේද?

    ඉස්සරහට කට්ටියගේ ලීක් වෙයි අම්බානෙට... සොනාලි අක්කට උනා වගේ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    eka nam ban me maharagama phone shop ekakin neda

    group wala yanawa gsm kade kiyala

    මම හිතන්නේ නෑ උන් දෙන්නා එච්චර මොඩ ඇති කියලා ෆෝන් එක කඩේකට දීලා හදවන්න තරම්... විසිකරලා අලුත් එකක් ගන්නැතිව... මගෙත් එක කැඩුනා.. මම හදන්න දුන්නේ නෑ... අලුත් එකක් ගත්තා.... දීලා ලීක් කරගන්නවාට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සරහට කට්ටියගේ ලීක් වෙයි අම්බානෙට... සොනාලි අක්කට උනා වගේ...

    eka nam ban me maharagama phone shop ekakin neda

    group wala yanawa gsm kade kiyala

    මම හිතන්නේ නෑ උන් දෙන්නා එච්චර මොඩ ඇති කියලා ෆෝන් එක කඩේකට දීලා හදවන්න තරම්... විසිකරලා අලුත් එකක් ගන්නැතිව... මගෙත් එක කැඩුනා.. මම හදන්න දුන්නේ නෑ... අලුත් එකක් ගත්තා.... දීලා ලීක් කරගන්නවාට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ නෑ උන් දෙන්නා එච්චර මොඩ ඇති කියලා ෆෝන් එක කඩේකට දීලා හදවන්න තරම්... විසිකරලා අලුත් එකක් ගන්නැතිව... මගෙත් එක කැඩුනා.. මම හදන්න දුන්නේ නෑ... අලුත් එකක් ගත්තා.... දීලා ලීක් කරගන්නවාට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක....
    ubeth ehenam leak wenna tharam dewal athi
    mama dekka fb eke hena seen ekak yanawa ekai
     
    • Like
    Reactions: sadamol buwa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පෙති ගන්න ගත්තු ගමන් කෙල්ලෝ වෙනස් වෙනවා... අම්මේ... අත්දැකීම්නම් එමටයි... සමහරු ලස්සන වෙනවා... සමහරු කැත වෙනවා... මේකිනම් කැත වෙලා... දැන් ගන්න දෙයක් නෑ.... කිඩාරම් මල වගේ ඇති....:lol::lol:

    kidaram.png
     
    • Like
    Reactions: sadamol buwa