Elakiri No Porn Challange

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඇයි මේ සයිට් එකේ කෙල්ලො මේ ත්‍රේඩ් එකට ඇවිත් මේ චැලේජ් එක භාරගන්නෙ නැත්තෙ? කෙල්ලොන්ට ස්වභාවිකවම අපට වගේ තේ ගහන අමාරුවක් නැති නිසා. අප තේ ගසා මස්තබාල්දු වී සිටින්නෙමු. අනෙකුත් උන් පාලනය වී මනා ශක්තියකින් පෞරුෂයකින් යුතුව වැඩ කරගන්නාහු ය. මෙ කරුණෙන් මා වික්ෂිප්ත වී සිටින්නෙමි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දිගු කාලයක් ස්ව‍යං වින්දනය නොකර සීටීමෙන් ඔබ අතින් ස්ත්‍රී දූෂන හෝ ලමා අපචාර සිදු විය හැකි බවද මතක තබා ගන්න.

    :shocked: :D

    වැල නොබලා නම් ඉන්න පුළුවන් බං. තේ ගහන එක නොගහ ඉන්නේ කොහොමද යකෝ මාස ගණන්? නොගහුවත් නිකන් යනවනේ බං ලෝඩ් වෙලා? ඉතින් ගහන එක ඊටවඩා හොඳයි. :yes:

    මටත් ඕකම තමා ප්‍රශ්නේ. porn නම් නොබලා හිටියහැකි කිසිම ප්‍රශ්නයක් නෑ. :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    පරණ ත්‍රෙඩක් අද දැක්කෙ ත්‍රෙඩ් එක බැලුවහම කරලා බලන්නත් හිතුනා.දැන් මේක කරලා සදහටම වැල බැලීම & අතේ ගහන එක නතර කරපු එකෙක් ඉන්නවද?? වැල බලන එකනං නතර කරන එක අවුලක් නෑ අතේ ගහන එක ප්‍රැක්ටිකලි නවත්තන්න පුලුවන් වෙයි කියලා හිතන්නෑ දැනට සම්පූර්ණෙන්ම අතේ ගහන එක නවත්තපු එකෙක් ඉන්නවනං විස්තර අත්දැකීම් දාපන් සෑහෙන්න වටිනවා






    ප.ලි:- දැන් ඇත්තටම මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ බෙනිෆිට්ස් හම්බුනාද උබලට no fap කරලා?? මාසයක් වගේ ඉන්නකොට ආව ප්‍රතිඵල මොනවද?ඇත්තම අත්දැකීම් කමෙන්ට් කරහල්ලා:rolleyes:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මචන් මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. සුපිරි. එත් මට නම් එපා වෙනවා. පාරේ යන කෙල්ලෙක් දැක්කත් මෝල් වෙනවා. හැම වෙලාවේම නැගලා. කරුමයක්. නිවාඩු දවසට වැඩක් කරගන්න බෑ. වල්කම මයි හිතට එන්නේ. ඩුවක් ගහන්නම හිතෙනවා. දෙකක් වනලා දැම්ම අයෙත් නැගිටින්න බැරි වෙන්න කිසි කරදරයක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,573
    113
    Mother Earth
    I'm in !


    ☠ "NO FAP" oath ☠​

    ' To myself and fellow Elakirians.. I promise today I shall not engage in masturbation or look for pornographic material, I shall lead my day with a positive attitude and participate in constructive activities, I shall live life to the full and help others whenever I can and as much as I can.
    witness.jpg