~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo::oo::oo:

    හ්ම්ම්....ඒකෙ ත්‍රෙඩ් එකක් පස්සේ ලියන්නම්...

    ඒක මාරම ගමනක්.....මාරම මාරයි...

    ත්‍රෙඩ් ලියන්න කලින් පුරා විද්‍යා එක දැනුවත් කරන්න වෙනවා.
    :shocked::shocked::shocked::shocked:
    මොකෝ කට්ටිය නිදන් හාරනවද කැලේ මැද්දේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:

    Expect the unexpected....

    ඒක නම් මාරම අහඹු සොයා ගැනීමක්...පස්සේ දවසක විස්තර කියන්නම්..
    :yes::yes::yes:
    රාවණාගේ බොඩිය හම්බුනා නේද කැලේ මැද තිබිලා :shocked:

    ඩොඩෝ ඉතිහාසගත වෙන්නයි යන්නේ ටීවී එකේ එහෙම දකින්න පුළුවන් වෙයි එහෙනං ඉස්සරහට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රාවණාගේ බොඩිය හම්බුනා නේද කැලේ මැද තිබිලා :shocked:

    ඩොඩෝ ඉතිහාසගත වෙන්නයි යන්නේ ටීවී එකේ එහෙම දකින්න පුළුවන් වෙයි එහෙනං ඉස්සරහට

    :lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo::oo::oo:

    හ්ම්ම්....ඒකෙ ත්‍රෙඩ් එකක් පස්සේ ලියන්නම්...

    ඒක මාරම ගමනක්.....මාරම මාරයි...

    ත්‍රෙඩ් ලියන්න කලින් පුරා විද්‍යා එක දැනුවත් කරන්න වෙනවා.
    :shocked::shocked::shocked::shocked:

    පුරාවිද්‍ය එකට කලින් අපිව දැනුවත් කරන්නකො:baffled:;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    :oo::oo::oo:

    හ්ම්ම්....ඒකෙ ත්‍රෙඩ් එකක් පස්සේ ලියන්නම්...

    ඒක මාරම ගමනක්.....මාරම මාරයි...

    ත්‍රෙඩ් ලියන්න කලින් පුරා විද්‍යා එක දැනුවත් කරන්න වෙනවා.
    :shocked::shocked::shocked::shocked:

    wal paraya nidan haranna giya neda
    menikak dipan :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: sadamol buwa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Funny-Cat-Gifs-for-Laugh-2.gif
     
    • Like
    Reactions: sadamol buwa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම්........මම උඹට හිමින් සීරුවේ කියන්නම්. :sorry::sorry::sorry:

    තෝ නිධානයක්වත් හෑරුවද?.... සද්ද නැතිව මටත් කීයක්හරි දීපන්...:P

    මොනවද මොනවද මේ අපිට හොරෙන් ඩීල් දාන්නේ :shocked: මගේ පංගුවත් නොදුන්නොත් දන්නවනේ දෙන්නවම අල්ලා දෙනව
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවද මොනවද මේ අපිට හොරෙන් ඩීල් දාන්නේ :shocked: මගේ පංගුවත් නොදුන්නොත් දන්නවනේ දෙන්නවම අල්ලා දෙනව
    කෑගහන්න එපා යකෝ.... හැමෝටම ඛෙදන්න තරම් දෙයක් හම්බුනේ නෑ....:)