Amazon da?

මුකුත් දන් නැ බන් ඩොලර් 20යි තියෙන්නේ උ අහනවා පේපැල් එවන්නද? චෙක් එකක් දෙන්නද කියල? පේපැල් බැන්ක් විත්ඩ්රොව් බැරි නිසා චෙක් එකක් එවන්න කියන්න හැදුවේ![]()
Paypal ekak hada ganinko..withdraw puluwan widiyata

මුකුත් දන් නැ බන් ඩොලර් 20යි තියෙන්නේ උ අහනවා පේපැල් එවන්නද? චෙක් එකක් දෙන්නද කියල? පේපැල් බැන්ක් විත්ඩ්රොව් බැරි නිසා චෙක් එකක් එවන්න කියන්න හැදුවේ![]()

$20 k nag cheque ganna epaa. bank walin maru karanne naa. fee ekawadi hinda. hodama dee amazon gift card ekak ganna eka.