Us චෙක් එකක් මාරු කරන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    Us චෙක් එකක් මාරු කරන්න

    මචන් US වල ඉන්න කෙනෙක් මට චෙක් එකක් එවන්න හදනවා.. මට ලංකාවේදි මේක මරු කරගන්න පුලුවන් විදි මොනවද? ලීගල් විදියක් කියන්වද?මන් මොනවද එයාගෙන් අහන්න ඕන විස්තර එවන්න කලින්? ලොකු උදව්වක් මචන්..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    Amazon da?

    මුකුත් දන් නැ බන් ඩොලර් 20යි තියෙන්නේ උ අහනවා පේපැල් එවන්නද? චෙක් එකක් දෙන්නද කියල? පේපැල් බැන්ක් විත්ඩ්‍රොව් බැරි නිසා චෙක් එකක් එවන්න කියන්න හැදුවේ:(
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මුකුත් දන් නැ බන් ඩොලර් 20යි තියෙන්නේ උ අහනවා පේපැල් එවන්නද? චෙක් එකක් දෙන්නද කියල? පේපැල් බැන්ක් විත්ඩ්‍රොව් බැරි නිසා චෙක් එකක් එවන්න කියන්න හැදුවේ:(

    Paypal ekak hada ganinko..withdraw puluwan widiyata
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මුකුත් දන් නැ බන් ඩොලර් 20යි තියෙන්නේ උ අහනවා පේපැල් එවන්නද? චෙක් එකක් දෙන්නද කියල? පේපැල් බැන්ක් විත්ඩ්‍රොව් බැරි නිසා චෙක් එකක් එවන්න කියන්න හැදුවේ:(

    Yako bank wali commission ekak ganna US wage ewa maru karana. USD 20 k maru karana ekak nathi weida mnda bn
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    RIA walin ewanna kiyahan. Ubata 17.5 $ Vage hambu wenne habai.
    TT karannath ba amount eka podi :no: :dull:
    Okata hariyanna Gift card ekak illganin. Amazon/Apple etc
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    $20 k nag cheque ganna epaa. bank walin maru karanne naa. fee ekawadi hinda. hodama dee amazon gift card ekak ganna eka.
     

    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    machan if received a cheque it should go through banking channel to realized to ur account. it will take more than 21 working days and us banks charge 30usd for one cheque. so in ur case better go to alternative way like PayPal