Movie එකක් හදමුද?

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Guys ඔන්න කාලෙකට පස්සේ අලුත් thread එකක් දාන්න හිතුවා. කලිනුත් මම මේ ගැන thread කීපයක්ම දැම්මා. ඒත් වැඩක් උනේ නැහැ. වැඩක් උනේ නැහැ කියන්න බැහැ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය හොඳ වැඩක් අලුත් වැඩක් කරමු කියලා යෝජනා කලා. මට තිබ්බ වැඩත් එක්ක ගැම්මට වැඩේ continue කරන්න අමාරු උනා. හරි ඒවායින් වැඩක් නැහැ අපි අලුතින් වැඩේ පටන් ගමු. මන් මේ සැරේත් කටින් බතල හිටවන්න හදනවා කියලා හිතන්න එපා. මේ සැරේ ලොකු plan එකකුත් එක්ක තමයි වැඩේට අතගහන්න හිතුවේ. හරි වැඩේ පටන් ගමු.

    OK. මුලින්ම කියන්නම් මගේ plan එක මොකක්ද කියලා. කෙටියෙන්ම කිව්වොත්, "Movie එකක් හදමුද?" එකතුවෙලා වැඩක් කරන්න කැමති නම් මම ලෑස්ති short movie එකකට invest කරන්න. වැඩක් කරන්න කැමති අය අදහස් දක්වන්න. thread එකත් එක්ක දිගටම ඉන්න.

    අලුත් වැඩක් කරන්න කැමති නිර්මාණශීලී හැමෝටම මන් මේ වෙලාවේ අරදනයක් කරන්න කැමති.

    මුලින්ම හොඳ script එකක් ඕන. මේ වැඩේදී මන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවට අවේනික වෙච්ච් චිත්‍රපට සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා පොඩ්ඩක් බටහිරට නැඹුරු වෙච්ච චිත්‍රපටයක් කරන්න. එකට හොඳ script එකක් ලියන්න පුළුවන් අය ඉන්නවා නම් මට කියන්න. script එකෙන් වැඩේ පටන් ගමු. Thread එකේ comment කරලා අදහස් දක්වන්න බැරිනම් මට PM කරන්න.

    දිගටම Thread එකත් එක්ක ඉන්න.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + මෙකෙක් හරි ගෝතයෙක් (අශේන් උණත් කමක් නෑ). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,996
    6,908
    113
    Nawala
    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + මෙකෙක් හරි ගෝතයෙක් (අශේන් උණත් කමක් නෑ). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්




    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + පියුමි හංසමාලි (නම: "මෑ මලේ වරුණ"). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + පියුමි හංසමාලි (නම: "මෑ මලේ වරුණ"). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්

    :shocked::lol:
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    anim-circ-preloader.gif
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + මෙකෙක් හරි ගෝතයෙක් (අශේන් උණත් කමක් නෑ). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්

    and there you go. Whole thread is destroyed with a single comment.
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + මෙකෙක් හරි ගෝතයෙක් (අශේන් උණත් කමක් නෑ). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්

    Elakiri එකේ ඉන්න senior member කෙනෙක්. ඇයි බන් හැම දේම විහිලුවකට ගන්නේ. වචනෙකින් හරි උදව්වක් දෙන්න.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    xxx ක් හදමුද.
    රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + මෙකෙක් හරි ගෝතයෙක් (අශේන් උණත් කමක් නෑ). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්

    naluwata mama enawa salli epa .mama kiyak hari dennam
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්ක්‍රිප්ට් එක තමයි හරියට ඕන..
    අර ප්‍රිසන් බ්‍රේක් බලපන්.. explosion නෑ cgi නෑ මොනවත් නෑ..
    තනිකර ස්ක්‍රිප්ට් එකෙන් නෙ ගේම දුන්නෙ.. අන්න ඒ වගේ ෂෝර්ට් movie එකකට හරි එකක් ලියාගන්න පුළුවන් එකෙක් ඉන්නව නම් පට්ට ඉතින්..
    මොකෙක් හරි කරපු එකක් අරන් කොපියක් ගහන්න බලන් ඉන්නව නම් ඊට වඩා හොදයි නොකර ඉදපන්..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    elakiriye reguler user la tika dala movie ekak hadapan..

    වලතරගෙ ගෙදරට තලගොයෙක් පැනල ඉන්න දවසක එලකිරියෙ සෙට් එක වලතරව බලන්න ගෙදර යන එක ගැන film එකක් හැදුව නං හරි :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,439
    1
    59,861
    113
    Mother Earth
    ස්ක්‍රිප්ට් එකක් මුලින් ලියහන්. ලියල PDF එකක් හදල මේකෙ දහන්.