අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    උපරිම දවස් 14යි.
    ඒකට නේ බං අඩි ගානක පරතරක් වාහන අතර තියාගන්න කියන්නේ.
    එහෙම තියාගෙන එලවනවන්ං ඕනම අනතුරක් වලක්වා ගන්න පුළුවන්.
    ප්‍රායොගිකව මමත් එහෙම එලවන්නේ නෑ නමුත් නීතිය එහෙමයි.නෑ අපෝ නෑ පොලිසියේ අය ගණන් ගන්නෙවත් නෑ උඹව ගහනවා තියා ඕවා සාමාන්‍ය දේවල් නේ

    Man kiyanne pitipassen awith wadinne nathuwa. Wena wahaneka wadila ape rodeta wage yata unoth eth Remand karanawada 14 days? Oya Bicycle karayo ehen mehen danawane. Ethakota bus ekak ehema angata kapala bike eke manussaya paththen watiya ape rodeta yata unoth wage.

    Man nam samanyayen podi gap ekak thiyan yanne. Habai speed eka thamai poddak wadi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විනිසුරු තුමාගෙ අදහස මොකක්ද ලංකාවෙ මරණ දඬුවම ගැන ?
    ස්ත්‍රී දූශකයන්ට, ළමා අපචාර කරපු උන් වගේ දරුණු ඝනයේ අපරාධ කරුවන්ට ?
    සමාජය කියන තරම් විශාල අහිංසකයින් පිරිසක් මරණ දඬුවම දුන්නොත් නිකරුණේ මැරෙයිද ?
    සමාජය කියන තරම් විශාල අහිංසකයින් පිරිසක් අහේතුකව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වෙලා ඉන්නවද ?
    ඔබතුමාගෙ අදහස මොකක්ද ලංකාවෙ අධිකරණ පද්ධතියෙ අපරාධ විභාග කිරීමේ ක්ශමතාවය (efficiency) ගැන ?
     
    thanujaka

    Well-known member
  • Man kiyanne pitipassen awith wadinne nathuwa. Wena wahaneka wadila ape rodeta wage yata unoth eth Remand karanawada 14 days? Oya Bicycle karayo ehen mehen danawane. Ethakota bus ekak ehema angata kapala bike eke manussaya paththen watiya ape rodeta yata unoth wage.

    Man nam samanyayen podi gap ekak thiyan yanne. Habai speed eka thamai poddak wadi.

    ආ නෑ ඒවට කරන්න දෙයක් නෑ.
    එහෙම උනාම වන්දි දෙන්න ඕනේ නෑ.
    සමහර අය පාරේ අනිත් සයිඩ් එකේ හැප්පිලා අපේ පැතතට විසි වෙලා හැප්පිලා මැරෙන වෙලාවල් තියෙනවා.
    ඒත් රිමාන්ඩ් කරනවා පරීක්ශන ඉවර වෙනකං.
    ඊට පස්සේ ගැටලුවක් නෑ වන්දි දෙන්න මුකුත් අවශ්‍ය නෑ අපි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විනිසුරු තුමාගෙ අදහස මොකක්ද ලංකාවෙ මරණ දඬුවම ගැන ?
    ස්ත්‍රී දූශකයන්ට, ළමා අපචාර කරපු උන් වගේ දරුණු ඝනයේ අපරාධ කරුවන්ට ?
    සමාජය කියන තරම් විශාල අහිංසකයින් පිරිසක් මරණ දඬුවම දුන්නොත් නිකරුණේ මැරෙයිද ?
    සමාජය කියන තරම් විශාල අහිංසකයින් පිරිසක් අහේතුකව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වෙලා ඉන්නවද ?
    ඔබතුමාගෙ අදහස මොකක්ද ලංකාවෙ අධිකරණ පද්ධතියෙ අපරාධ විභාග කිරීමේ ක්ශමතාවය (efficiency) ගැන ?

    මේක මටත් තියෙන ගැටළුවක්......
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙහෙමයි.
    පේටන්ට් එක එක කොටසකටද, නැත්තං මුළු මැශින් එකමටද හම්බවෙලා තියෙන්නේ කියල හරියටම දන්නවද?
    මුළු මැශින් එකටම හම්බවෙලා නං නඩු කියල වැඩක් නෑ.
    ඒව දිනන්න බෑ.

    කොහොම අයියා ..ඉන්නවා දැකල අවේ මේ පැත්තේ...:P:P:P
    මටත් උය වගේ සීන් එකක් තියනව. මගෙත් වෙනස් online service ටිකක් develop කරගෙන යනවා. එවල පාවිච්චි කරන අලුත්ම concept idea (business concept) වලට අපිට පේටන්ට් ගත්තහම එක ලෝකෙටම අදාල වෙනවද නැත්නම් ලංකාවට විතරද.
    අර amazon එකේ ලොක්ක අරගත්තේ පේටන්ට් එකක් ( 1-Click ordering ) මෙන්න මේ වගේ ඒවා. අයියේ. ගොඩ කාලෙකින් දකින්න ලැබීම සතුටක් අයියේ...:D:D:D:yes::yes::yes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක තනිකරම ලංකාවේ මිනිස්සුන්ගේ වරදක්.
    ඒකට දේශපාලනට කරන උන්ට බැනලා වැඩක් නෑ.
    උදාහරණෙකට මම O/L A/L පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධි අරගෙන ලෝ කොලේජ් ගිහිල්ල ලෝයර් කෙනෙක් වෙලා, මහේස්ත්‍රාත් විභාගයත් පාස් කරලා සේරම කරලානේ ඉන්නේ.
    මට පුළුවන්ද ගම්පහින් මර්වින් සිල්වා එක්ක චන්දේ ඉල්ලලා දිනන්න, ඒ ඕන නෑ අර මෝඩ හිරුණිකා එක්කවත් මට චන්දයක් ඉල්ලලා දිනන්න පුළුවන්ද?
    උඩින්නේ පරාද වෙන්නේ.:rofl:
    චන්ද කරන්න සල්ලි තියෙන්න ඕනේ, කසිප්පුද විකුණන්නේ එතනෝල්ද ගේන්නේ ඒවා ප්‍රශ්නයක් නෑ.
    චන්දෙකට කෝටි 20ක් විතර වියදම් කරන්න බොන්න දෙන්න ඕනේ.
    අපිට එහෙම සල්ලි නෑනේ බං.
    ඉතිං උගත් බුද්ධිමත් උන්ට කවදාවත් මේ රටේ පරිපාලනයට එන්න බෑ. ඒ ආවත් ඌත් අර සිස්ටම් එකට වැටුනම ඌත් සල්ලි පස්සේ දුවනවා ඊලග චන්දේට සල්ලි හොයන්න ඕන නිසා.
    ලංකාවේ මිනිස්සු ක්ක මේ වැඩේ කරන්න බෑ බං.
    මායි හිරුණිකයි චන්දේ ඉල්ලුවොත් මොකද වෙන්නේ.
    මට 1% වත් නැති වෙයි.:rofl:
    ලංකවේ උන් එක්ක මේ රට හදන්න බෑ..

    :(:(:(
     
    thanujaka

    Well-known member
  • විනිසුරු තුමාගෙ අදහස මොකක්ද ලංකාවෙ මරණ දඬුවම ගැන ?
    ස්ත්‍රී දූශකයන්ට, ළමා අපචාර කරපු උන් වගේ දරුණු ඝනයේ අපරාධ කරුවන්ට ?
    සමාජය කියන තරම් විශාල අහිංසකයින් පිරිසක් මරණ දඬුවම දුන්නොත් නිකරුණේ මැරෙයිද ?
    සමාජය කියන තරම් විශාල අහිංසකයින් පිරිසක් අහේතුකව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වෙලා ඉන්නවද ?
    ඔබතුමාගෙ අදහස මොකක්ද ලංකාවෙ අධිකරණ පද්ධතියෙ අපරාධ විභාග කිරීමේ ක්ශමතාවය (efficiency) ගැන ?

    ආ මේක හොද ප්‍රශ්නයක්.
    මිනිස්සු හිතන් ඉන්නේ අහිංසක අය හිරේ යයි, වැරදි නොකරපුනුන්‍ය මරණ දඩුවම ලැබෙයි ඔය වගේ දේවල්.
    මම නං කියන්නේ මරණ දඩුවම දෙන්න ඕනේ.
    ඒකට විනිසුරුත් පොඩ්ඩක් පස්ස ගහනවා මරණ දඩුවම ලියන්න.
    මට නං තව කල් තියෙනවා මහාධිකරණයට යන්න.
    නමුත් මම ගිය දවසක ඔය නීතිය ආවොත් මම නං කෙලින්ම මරණ දඩුවම ලියනවා.
    අම්ම පල්ල.
    ඒක තියෙන්නම ඕනේ කියන එකයි මගේ මතය.
    ඔය කියන තරං අහිංසක උන් කවදාවත් වැරදි වලට අහුවෙන්නේ නෑ.ඉස්සර එහෙම උනා, නමුත් දැන් තාක්ෂණය දියුණුයි.
    කොහෙහරි cctv, එක්කො කෙස් ගහක් හරි මාරු වෙනවා.
    දැන් 100%ම වැරදි කාරය හොයාගන්න ක්‍රම තියෙනවා.
    එකම එක ප්‍රශ්නයයි තියෙන්නෙ identical twins ලා වගේ අයට ඕක යම් යම් විදිහකට බලපාන්න පුළුවන් වීම. Finger prints නැත්ට්‍යං උන්ව අල්ලගන්න එක මාර අමාරුයි.
    එහෙම උනාම නඩුව අහක යනවා මිසක් අහිංසක එකෙක්ව ඒත් එල්ලන්නේ නෑ.
    ඒ නිසා මම නං කියන්නෙ මරණ දඩුවම දෙන්න ඕනේ.
    ඔය අහිංසක මිනිස්සු එල්ලයි කියලා සමාජයේ යන්නේ බොරු කතාවක් එහෙම වෙන්නේ නෑ.
     
    thanujaka

    Well-known member
  • කොහොම අයියා ..ඉන්නවා දැකල අවේ මේ පැත්තේ...:P:P:P
    මටත් උය වගේ සීන් එකක් තියනව. මගෙත් වෙනස් online service ටිකක් develop කරගෙන යනවා. එවල පාවිච්චි කරන අලුත්ම concept idea (business concept) වලට අපිට පේටන්ට් ගත්තහම එක ලෝකෙටම අදාල වෙනවද නැත්නම් ලංකාවට විතරද.
    අර amazon එකේ ලොක්ක අරගත්තේ පේටන්ට් එකක් ( 1-Click ordering ) මෙන්න මේ වගේ ඒවා. අයියේ. ගොඩ කාලෙකින් දකින්න ලැබීම සතුටක් අයියේ...:D:D:D:yes::yes::yes:

    පේට්න්ට් එක ලෝකෙටම අදාල නෑ. ඒ රටට හෝ ඒ රීජන් එකට විතරයි බලපාන්නේ.
    නමුත් Patent Cooperation Treaty කියල එකක් තියෙනවා ඒක හරහා කට්ටිය ගොඩක් රටවලට ගන්නවා ඒත් ඒක උනත් ලෝකෙටම බලපාන්නේ නෑ.

    එල මචං කාලෙකින් නං තමයි.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පේට්න්ට් එක ලෝකෙටම අදාල නෑ. ඒ රටට හෝ ඒ රීජන් එකට විතරයි බලපාන්නේ.
    නමුත් Patent Cooperation Treaty කියල එකක් තියෙනවා ඒක හරහා කට්ටිය ගොඩක් රටවලට ගන්නවා ඒත් ඒක උනත් ලෝකෙටම බලපාන්නේ නෑ.

    එල මචං කාලෙකින් නං තමයි.

    එල එල අයියේ.... එක ගොඩක් වටිනවා...:yes::yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මෙහෙමයි.
    පේටන්ට් එක එක කොටසකටද, නැත්තං මුළු මැශින් එකමටද හම්බවෙලා තියෙන්නේ කියල හරියටම දන්නවද?
    මුළු මැශින් එකටම හම්බවෙලා නං නඩු කියල වැඩක් නෑ.
    ඒව දිනන්න බෑ.

    බොහොම ස්තූතියි

    මගේ ලග පේටන්ට් එකේ ඩොකියුමන්ට් එක තියනවා
    ඒකෙ එහෙම මැශින් එකට දීලද කියලා නැහැ. පුලුවන් උනොත් මම ඒ ඩොක් එක එවන්නම් වෙලාවක් තිබුනොත් පොඩ්ඩක් බලන්න
    ඒකෙ ජෙනරික් කන්සෙප්ට් එකක් තියනවා, ඒකෙ කියන්නෙ කීපෑඩ් එකයි ඩිස්ප්ලේ එකයි GSM(සිම් එකක් දාල නෙට්වර්ක එකට කනෙක්ට් වෙන්න පුලුවන් ගැජට් එකක් කියල හිතන්නකෝ) ප්‍රොසෙසර් එකයි කනෙක්ට් කරලා හදන ඩිවයිස් එකක් කියලා. රූප සටහන් එහෙම සේරම මාරම විදියට ජෙනරික්. මේ රූප සටහන විතරක් ගත්තොතින් මොබයිල් ෆෝන් එකක තියෙන්නෙත් ඔයටිකම තමයි. එතකොට ඔය වගේ දේවල් මීට කලින් හදලා තියන නිසාත් ඒ වගේ දේකට පේටන්ට් දෙන්න බැහැ කියලා ඕකට පේටන්ට් එක දීපු අර බුද්ධිමය දේපල කාර්යාලයත් එක්ක නඩු කියලා ඒක අවලංගු කරන්න බැරිද
    මොකද මේක පේටන්ට් එකක් ගන්න පුලුවන් තරම් නව නිර්මානයක් නෙමයි මොකද මේ වගේ ඒව ඕන තරම් මීට කලින් ලෝකෙ හදලා කමර්ශල් විදියට යූස් කරලා තියනවා සහ දැනටත් යූස් කරනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    පේට්න්ට් එක ලෝකෙටම අදාල නෑ. ඒ රටට හෝ ඒ රීජන් එකට විතරයි බලපාන්නේ.
    නමුත් Patent Cooperation Treaty කියල එකක් තියෙනවා ඒක හරහා කට්ටිය ගොඩක් රටවලට ගන්නවා ඒත් ඒක උනත් ලෝකෙටම බලපාන්නේ නෑ.

    එල මචං කාලෙකින් නං තමයි.

    මම දන්න විදියට ලංකාව මොකක් හරි ඇග්‍රීමන්ට් එකකට සයින් කරලා තියනවා, එතකොට ඒක සයින් කරපු අනෙක් රටවල් වලටත් බලපාන විදියට පේටන්ට් එක ගන්න පුලුවන්. ගාන එහෙම ටිකක් වැඩිද කොහෙද
    ඒත් මුලු ලෝකෙම නැහැ අර කියලා තියන විදයට ඒ ඇග්‍රිමන්ට් එක සයින් කරපු රටවල් වලට විතරයි. හැබැයි ඒක වැදගත්කමක් තියන ගොඩක් රටවල් සයින් කරලා තියෙන්නෙ
     
    thanujaka

    Well-known member
  • බොහොම ස්තූතියි

    මගේ ලග පේටන්ට් එකේ ඩොකියුමන්ට් එක තියනවා
    ඒකෙ එහෙම මැශින් එකට දීලද කියලා නැහැ. පුලුවන් උනොත් මම ඒ ඩොක් එක එවන්නම් වෙලාවක් තිබුනොත් පොඩ්ඩක් බලන්න
    ඒකෙ ජෙනරික් කන්සෙප්ට් එකක් තියනවා, ඒකෙ කියන්නෙ කීපෑඩ් එකයි ඩිස්ප්ලේ එකයි GSM(සිම් එකක් දාල නෙට්වර්ක එකට කනෙක්ට් වෙන්න පුලුවන් ගැජට් එකක් කියල හිතන්නකෝ) ප්‍රොසෙසර් එකයි කනෙක්ට් කරලා හදන ඩිවයිස් එකක් කියලා. රූප සටහන් එහෙම සේරම මාරම විදියට ජෙනරික්. මේ රූප සටහන විතරක් ගත්තොතින් මොබයිල් ෆෝන් එකක තියෙන්නෙත් ඔයටිකම තමයි. එතකොට ඔය වගේ දේවල් මීට කලින් හදලා තියන නිසාත් ඒ වගේ දේකට පේටන්ට් දෙන්න බැහැ කියලා ඕකට පේටන්ට් එක දීපු අර බුද්ධිමය දේපල කාර්යාලයත් එක්ක නඩු කියලා ඒක අවලංගු කරන්න බැරිද
    මොකද මේක පේටන්ට් එකක් ගන්න පුලුවන් තරම් නව නිර්මානයක් නෙමයි මොකද මේ වගේ ඒව ඕන තරම් මීට කලින් ලෝකෙ හදලා කමර්ශල් විදියට යූස් කරලා තියනවා සහ දැනටත් යූස් කරනවා

    ඩොකියුමන්ට් එක මහ දිග එකක්ද?
    කමක් නෑ දාහංකෝ මම බලල කියන්නං
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar567720_6.gif
     
    thanujaka

    Well-known member
  • මම දන්න විදියට ලංකාව මොකක් හරි ඇග්‍රීමන්ට් එකකට සයින් කරලා තියනවා, එතකොට ඒක සයින් කරපු අනෙක් රටවල් වලටත් බලපාන විදියට පේටන්ට් එක ගන්න පුලුවන්. ගාන එහෙම ටිකක් වැඩිද කොහෙද
    ඒත් මුලු ලෝකෙම නැහැ අර කියලා තියන විදයට ඒ ඇග්‍රිමන්ට් එක සයින් කරපු රටවල් වලට විතරයි. හැබැයි ඒක වැදගත්කමක් තියන ගොඩක් රටවල් සයින් කරලා තියෙන්නෙ

    ඔව් ගොඩක් රටවල් කවර්ඩ් දැන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සරලවම කියනවනං මේ රට ගොඩදාන්න විදිහක් නෑ.
    අපි ලොක්කන්ට නේ බනින්නෙ.
    එතකොට පොඩි උන් ගැන මොකද?
    රාජ්‍ය ආයතනයකට ගියාම කීයක් හරි නොදී පියන් කෙනෙක් ගෙන් වත් වැඩක් ගන්න පුලුවන්ද?
    පොලිසියට ගියාම නිලධාරීන් ගෙන් වැඩක් කරගන්න පුලුවන්ද?
    ප්‍රා.ලේ. කාර්‍යාලයට වැඩකට ගියාම ඒක කරවගන්න පුළුවන්ද?
    ඕක දේශපානය කරන උන්ගේ විතරක් නෙමෙයි.
    පොඩිම හරි බලයක් තියෙන එකා ඉදලා උගේ බලය මිස් යූස් කරනවා ඌට පුළුවන් මට්‍ටමින්.

    එතකොට එහෙම බලයක් නැති අය.
    බස් එකට නැග්ගම සීට් එක බරු ගහනවා වල් ඌරෝ වගේ.
    පබ්ලික් ටොයිලට් එකකට ගියාම ඌ දාපුව එතනමයි වතුර ටිකක් ගහන්නේ නෑ.
    විට කනවා කෙල ගහනවා පාරවල් පුරාම පිලිවෙලක් නෑ.
    පිලිවෙලකට වාහනයක් එලවන්න දන්නේ නෑ පාර පුරාම මී හරක් වගේ යන්නේ.

    ඒ ඔක්කොම පැත්තක තියලා අපි බෞද්ධ රටක් ගැන කතා කරනවා.
    බෞද්ධය මයි බෞද්ධයට කපන්නේ.
    අල්ලපු ගෙදර එකා වාහනයක් ගෙනාවම එදා රෑට අරූට නින්ද යන්නේ නෑ.
    ජාතියක් විදිහට අපි මහ කාලකණ්ණි ජාතියක් දැන්.
    අපේ කුණු ගතිත් එක්කම ඔහොම්මම අපි නැතිවෙලා යනවා ඒඅට විකල්පයක් නෑ.
    මෙහෙම කියන මමත් සිංහල බෞද්ධ එකෙක් තමයි

    100 yata 1000% atha thamai meka mage maththeth mekamai me rata hadanna ba.:yes::yes::yes: