අප්ප ඒකනං ලේසි වෙන්නේ නෑ.
නඩු අංකේ නැතුව ෆයිල් ගොඩවල් අස්සේ ඕක හොයන එක නීතීමය වශයෙන් කරන්නම බැරි දෙයක්.
මොකද පැමිණිලි විත්ති වල.නම් තියෙන්නෙ ෆයිල් එකේ ඇතුලේ.
පිට කවරේ තියෙන්නේ නඩු අංකය විතරයි.
ෆයිල් මිටි ගණන් එකට ගැට ගහලා තියෙන්නේ.
එකම දෙයයි ඕකට කරන්න.
නඩුව ඉවර උන මාසේ හරියටම දන්නවනං පියන් කෙනෙක්ට කීයක් හරි දීල ඕක හොයාගන්න පුළුවන්.
දිනයත් හරියටම දන්නවනං වැඩේ ලේසි.
ඒ නැතත් මාසේ හරි දන්නවනං ඕක හොයගන්න පුළුවන් පියන් හරහා.
එහෙම මාසේවත් දන්නේ නැත්තං හොයන්න බෑ ඕව මිටි බැදලා සපත්තු ලේස් වලින් ගැටගහලා ගොඩගහලා තියෙන්නේ.

ඩොකියුමන්ට් එක මහ දිග එකක්ද?
කමක් නෑ දාහංකෝ මම බලල කියන්නං
මචන්. ලොකු හදිස්සියක්.
මම කලින් වැඩ කරපු තැන clientලගෙ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා. clientට contact කරගන්න පුලුවන් මාව විතරයි. මම ඒ client ඇතුළුව තව client ල ගොඩක් handle කරා. professional මට්ටමෙන්. සල්ලි ගනුදෙනු නෙමෙයි.
දැන් ඒ company එකේ boss සහ එයාගේ partner මේ clientලට contact කරගන්න බෑ. මාව විතරයි contact කරගන්න පුළුවන්. උන් කියනවා මට විරුද්දව පැමිනිලි දානවා කියලා.
මම දැන් කිසිම ගනුදෙනුවක් කලින් company එකේ කට්ටිය එක්ක නෑ. එයාලව contact කරගන්න විදියට් මම කියලා තියෙන්නේ. මේකෙන් මන් අමාරුවෙ වැටෙනවද? ලොකු හදිස්සියක්. මේ දවස් දෙකතුනේම මේ client ල මට කතා කරනවා
පැමිනිල්ලක් දැම්මොත් මටට් යන්න වීවිද.යන එක නම් අවුලක් නෑ මම employee කෙනෙක් විතරක් නිසා මට අවුලක් නැතිවෙයිද


මම දන්න විදියට ලංකාව මොකක් හරි ඇග්රීමන්ට් එකකට සයින් කරලා තියනවා, එතකොට ඒක සයින් කරපු අනෙක් රටවල් වලටත් බලපාන විදියට පේටන්ට් එක ගන්න පුලුවන්. ගාන එහෙම ටිකක් වැඩිද කොහෙද
ඒත් මුලු ලෝකෙම නැහැ අර කියලා තියන විදයට ඒ ඇග්රිමන්ට් එක සයින් කරපු රටවල් වලට විතරයි. හැබැයි ඒක වැදගත්කමක් තියන ගොඩක් රටවල් සයින් කරලා තියෙන්නෙ



ඔව් ගොඩක් simple ඒවා තමයි පේටන්ට් ගන්නේ . USA වල තියනව patent war කියල දෙයක් කාටද මුලින්ම concept පුළුවන් වෙන්නේ කාටද වැඩිපුර තියෙන්නේ කියල."rectangle with rounded corners" මේක apple එකට තිනවා patent එක පට්ට joke design patent එකක් 2012 දුන්න. US එහෙම නම් ලංකාව ගැන මොන කතාද.
ලංකාවේ එකෙක් TV එකේ පෙන්නුව hospital වලට electricity නැති වෙලාවට fridge වල බෙහෙත් නරක් වෙන නිසා electricity නැති උනාම sms එන්න්න හදල පොරට ඒකට patent එකක් තිනව. ලංකාවේ patent දෙන්න ඉන්නේ ගල් යුගයේ ඉන්න automation දැකල නැති හරක්.patent දෙන උන්ගේ program එකක් ගිය tv එකේ ලංකාව එපා වෙනවා ඒක දැක්කම.
මට පිය උරුමයෙන් හම්බවෙච්චි ඉඩමක් තියනවා. ඒක තාම තියෙන්නේ අප්පච්චිගෙ නමට. හැබැයි අම්මයි අප්පච්චියි දෙන්නම දැන් මියගිහං. ඒ ඉඩමෙ ඔප්පුව මගෙ නමට හරවාගන්නේ කොහොමද ?
ස්තූතියි.....
මෙතන අවුල ඒ නඩුවෙ තීන්දුව අපට බලපානවා. ප්රශ්නෙ පැමිණිලි පාර්ශවයයි, විත්තියයි දෙකම මේ අංකෙ දෙන්නෙ නැහැ. මේ අංකෙ නීතීඥයෙක් මාර්ගයෙන් ලබාගන්න ක්රමයක් නැද්ද?![]()
deshapalane karana aya hari parliament member kenek hari me rate nithiya pili ganna ba ape arakshaka ansha wala ana thakanna ba ape army eka indian army wage katha kiuwoth e ayata nithiyen mokuth piyawara ganne nadda thawa rate jathika kodiya ta garu karanne nathuwa ekata niga karath kisima aulk nadda e ayata?.
ඒකෙ වැඩිහරියක් තියෙන්නෙ ඒ මැශින් එක වැඩකරන හැටි නිකන් යූසර් මැනුවල් එකක් වගේ. එක පිටුවයිද කොහෙද තිවුනෙ පේටන්ට් එක දීපු දේවල් ගැන, අද රෑට දාන්නම් ඒක. ගෙදර යන ගමන් බස් එකේ ඉන්නෙ පැය 3ක් යන්න ඕන
ලංකවේ patent තින දෙයක් ඒක valid නැති china වගේ රටකදී manufacture කරල ලංකාවේ sell කරද්දී නඩු දාන්න පුලුවන්ද මෙහෙ patent තීන කෙනාට ලංකාවේ විකුණන එක නවත්තන්න.
ලෝයර් කෙනෙක් මාර්ගයෙන් හොයන්න උනත් නොම්බරේ දැනගන්න ඕනේ.
ඔතන තියෙන්නේ ප්රායෝගික ප්රශ්නයක් මචං.
අඩුම තරමේ මාසෙවත් දන්නේ නැත්තං ඔය ගොඩ ඇදලා හොයන්න බෑ ඒක.


මුන් දෙගොල්ලොම දෙන්නෙ නැහැ
ගහල ගත්තොත් හිරේ යන්න වෙනවනේ... ඒකයි නීතිමය විදියක් බලන්නෙ.
මේ ප්රයෝගික ගැටළු කවද හැදෙයිද?![]()

මේකට උත්තර දෙන්නකෝ.... දැනුත් මුන් මට කතා කර කර වද දෙනවා. මාර stress![]()
උඹට තියා මහේස්ත්රාත් උන මට, මගේම උසාවියේවත් කේස් නම්බර් එක, මාසේවත් දන්නේ නැත්තං නඩුවක් හොයාගන්න බෑ.
එහෙව් එකේ උඹල ගැන මොන කතාද![]()

උඹට තියා මහේස්ත්රාත් උන මට, මගේම උසාවියේවත් කේස් නම්බර් එක, මාසේවත් දන්නේ නැත්තං නඩුවක් හොයාගන්න බෑ.
එහෙව් එකේ උඹල ගැන මොන කතාද![]()
