අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට පිය උරුමයෙන් හම්බවෙච්චි ඉඩමක් තියනවා. ඒක තාම තියෙන්නේ අප්පච්චිගෙ නමට. හැබැයි අම්මයි අප්පච්චියි දෙන්නම දැන් මියගිහං. ඒ ඉඩමෙ ඔප්පුව මගෙ නමට හරවාගන්නේ කොහොමද ?

    ස්තූතියි.....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    අප්ප ඒකනං ලේසි වෙන්නේ නෑ.
    නඩු අංකේ නැතුව ෆයිල් ගොඩවල් අස්සේ ඕක හොයන එක නීතීමය වශයෙන් කරන්නම බැරි දෙයක්.
    මොකද පැමිණිලි විත්ති වල.නම් තියෙන්නෙ ෆයිල් එකේ ඇතුලේ.
    පිට කවරේ තියෙන්නේ නඩු අංකය විතරයි.
    ෆයිල් මිටි ගණන් එකට ගැට ගහලා තියෙන්නේ.
    එකම දෙයයි ඕකට කරන්න.
    නඩුව ඉවර උන මාසේ හරියටම දන්නවනං පියන් කෙනෙක්ට කීයක් හරි දීල ඕක හොයාගන්න පුළුවන්.
    දිනයත් හරියටම දන්නවනං වැඩේ ලේසි.
    ඒ නැතත් මාසේ හරි දන්නවනං ඕක හොයගන්න පුළුවන් පියන් හරහා.
    එහෙම මාසේවත් දන්නේ නැත්තං හොයන්න බෑ ඕව මිටි බැදලා සපත්තු ලේස් වලින් ගැටගහලා ගොඩගහලා තියෙන්නේ.

    මෙතන අවුල ඒ නඩුවෙ තීන්දුව අපට බලපානවා. ප්‍රශ්නෙ පැමිණිලි පාර්ශවයයි, විත්තියයි දෙකම මේ අංකෙ දෙන්නෙ නැහැ. මේ අංකෙ නීතීඥයෙක් මාර්ගයෙන් ලබාගන්න ක්‍රමයක් නැද්ද?:confused:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    deshapalane karana aya hari parliament member kenek hari me rate nithiya pili ganna ba ape arakshaka ansha wala ana thakanna ba ape army eka indian army wage katha kiuwoth e ayata nithiyen mokuth piyawara ganne nadda thawa rate jathika kodiya ta garu karanne nathuwa ekata niga karath kisima aulk nadda e ayata?.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඩොකියුමන්ට් එක මහ දිග එකක්ද?
    කමක් නෑ දාහංකෝ මම බලල කියන්නං

    ඒකෙ වැඩිහරියක් තියෙන්නෙ ඒ මැශින් එක වැඩකරන හැටි නිකන් යූසර් මැනුවල් එකක් වගේ. එක පිටුවයිද කොහෙද තිවුනෙ පේටන්ට් එක දීපු දේවල් ගැන, අද රෑට දාන්නම් ඒක. ගෙදර යන ගමන් බස් එකේ ඉන්නෙ පැය 3ක් යන්න ඕන
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකවේ patent තින දෙයක් ඒක valid නැති china වගේ රටකදී manufacture කරල ලංකාවේ sell කරද්දී නඩු දාන්න පුලුවන්ද මෙහෙ patent තීන කෙනාට ලංකාවේ විකුණන එක නවත්තන්න.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහේස්ත්‍රාත් තුමනි
    මගේ යහළුවෙක්ට පොලිස්සිය අතින් කුඩු දාල 54 ගහල ඇතුලට දාල තියනවා , ඒ යාලුවා කුඩු ගහන්න හෝ කුඩු සම්බන්ද කිසිම දෙකට සම්බන්ද නැති බව මම 100 % විස්වාසයෙන්ම දන්නවා , පොලිස්සියෙන් මෙයාවයි තව යාලුවෝ 4 දෙනෙක්ව එක තැන ඉද්දි අල්ලලා තියෙන්නේ ගංජා තියාගෙන හිටිය කියල ,පස්සේ පොලිස්සියේ වෙච්ච බහින්බස් වීමක් හේතුවෙන් මෙයාට 54ගහල කුඩු ග්‍රෑම් 2.8 වගේ ප්‍රමාණයක් දාල තියනවා අනිත් 4 දෙනාටම දාල තියෙන්නේ ගංජා , එයා කුඩු ගැහුවේ නැ කියල ඔප්පු කරන්න ඕනිනම් ලේ හෝ වයිද්‍ය පරීක්ෂණයක් හෝ කරන්න ලැහැස්තියි ,පුලුව්වන්ද කියල ඒ වෙලාවේම අපි ලොයර්ගෙන් ඇහුවා ,එත් එයානම් කිව්වේ එහෙම ඉල්ලීමක් කරන්න අපිට බැහැ කියලයි . මෙයාට ගංජා සම්බන්දව මිට කලින් අහුවෙලා පෙර වැරද්දක් තියනවලු ,හැබැයි ඒ ගංජා මිසක් කුඩු නෙවෙයි . පොලිස්සියෙන් මෙයාට මේ කරන්නේ ලොකු අසාධාරණයක් , කුඩු විකුණන බව දන්නා ලොක්කෝ පොලිස්සියත් එක්ක බොහොම සුහදව කතා කරලා නිදහසේ ඉන්න එක අපි නිකනුත් දකිනවා ,එහෙම තෝරු මෝරු පොලිස්සියේ ලොක්කෝ නලවන ගමන් ඒ වගේ කිසිම දෙකට සම්බන්ද නැති අහින්සකයෙක්ට මේ වගේ දරුණු දඩුවමක් ලැබීම ඉතාමත් අසාධාරණයි . මේ සම්බන්දව අපිට කල හැක්කේ කුමක්ද ? මෙහෙම පොලිස්සියේ මිනිස්සුන්ට ඕනිම දෙයක් මිනිහෙක්ට කරන්න පුලුවන්ද ? එහෙම බොරු නඩු දාල මේ මනුස්සයාගේ ජීවිතේම නැති කරපු පොලිස් නිලධාරීන්ට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද ?
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මචන්. ලොකු හදිස්සියක්.
    මම කලින් වැඩ කරපු තැන clientලගෙ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා. clientට contact කරගන්න පුලුවන් මාව විතරයි. මම ඒ client ඇතුළුව තව client ල ගොඩක් handle කරා. professional මට්ටමෙන්. සල්ලි ගනුදෙනු නෙමෙයි.
    දැන් ඒ company එකේ boss සහ එයාගේ partner මේ clientලට contact කරගන්න බෑ. මාව විතරයි contact කරගන්න පුළුවන්. උන් කියනවා මට විරුද්දව පැමිනිලි දානවා කියලා.
    මම දැන් කිසිම ගනුදෙනුවක් කලින් company එකේ කට්ටිය එක්ක නෑ. එයාලව contact කරගන්න විදියට් මම කියලා තියෙන්නේ. මේකෙන් මන් අමාරුවෙ වැටෙනවද? ලොකු හදිස්සියක්. මේ දවස් දෙකතුනේම මේ client ල මට කතා කරනවා

    පැමිනිල්ලක් දැම්මොත් මටට් යන්න වීවිද.යන එක නම් අවුලක් නෑ මම employee කෙනෙක් විතරක් නිසා මට අවුලක් නැතිවෙයිද


    මේකට උත්තර දෙන්නකෝ.... දැනුත් මුන් මට කතා කර කර වද දෙනවා. මාර stress :sorry::sorry:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම දන්න විදියට ලංකාව මොකක් හරි ඇග්‍රීමන්ට් එකකට සයින් කරලා තියනවා, එතකොට ඒක සයින් කරපු අනෙක් රටවල් වලටත් බලපාන විදියට පේටන්ට් එක ගන්න පුලුවන්. ගාන එහෙම ටිකක් වැඩිද කොහෙද
    ඒත් මුලු ලෝකෙම නැහැ අර කියලා තියන විදයට ඒ ඇග්‍රිමන්ට් එක සයින් කරපු රටවල් වලට විතරයි. හැබැයි ඒක වැදගත්කමක් තියන ගොඩක් රටවල් සයින් කරලා තියෙන්නෙ

    මාත් තම වැඩිය හෙවුවේ නැ බන්. පොඩ්ඩක් හොයල බලන්න ඕනේ තාම service එක එහෙම හැදුව විතරයි. මන් web එකේ හොයල බැලුවහම competitors ලට දැක්කේ එක්කෙනයි. එක globe යන්න පුළුවන් නිසා තමයි පේටන්ට් සීන් එක ඇහුවේ.
    අර ආතර් සි ක්ලාක් concept එක වගේ එක globe එකටම effect වෙන දෙයක් නේ.
    :yes::yes::yes::yes:


    "rectangle with rounded corners" මේක apple එකට තිනවා patent එක පට්ට joke design patent එකක් 2012 දුන්න. US එහෙම නම් ලංකාව ගැන මොන කතාද.
    ලංකාවේ එකෙක් TV එකේ පෙන්නුව hospital වලට electricity නැති වෙලාවට fridge වල බෙහෙත් නරක් වෙන නිසා electricity නැති උනාම sms එන්න්න හදල පොරට ඒකට patent එකක් තිනව. ලංකාවේ patent දෙන්න ඉන්නේ ගල් යුගයේ ඉන්න automation දැකල නැති හරක්.patent දෙන උන්ගේ program එකක් ගිය tv එකේ ලංකාව එපා වෙනවා ඒක දැක්කම.
    ඔව් ගොඩක් simple ඒවා තමයි පේටන්ට් ගන්නේ . USA වල තියනව patent war කියල දෙයක් කාටද මුලින්ම concept පුළුවන් වෙන්නේ කාටද වැඩිපුර තියෙන්නේ කියල.
    අර ගොඩක් කාලෙකට කලින් file shearing service එකක් elakiri එකේ එහෙම ගොඩක් members ලා share කරේ එකත් concept එක ලොකු ගානකට විකිණුව නේ අන්තිමට .
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මට පිය උරුමයෙන් හම්බවෙච්චි ඉඩමක් තියනවා. ඒක තාම තියෙන්නේ අප්පච්චිගෙ නමට. හැබැයි අම්මයි අප්පච්චියි දෙන්නම දැන් මියගිහං. ඒ ඉඩමෙ ඔප්පුව මගෙ නමට හරවාගන්නේ කොහොමද ?

    ස්තූතියි.....

    පවුලේ තනි දරුවා ඔයාද?
     

    thanujaka

    Well-known member
  • මෙතන අවුල ඒ නඩුවෙ තීන්දුව අපට බලපානවා. ප්‍රශ්නෙ පැමිණිලි පාර්ශවයයි, විත්තියයි දෙකම මේ අංකෙ දෙන්නෙ නැහැ. මේ අංකෙ නීතීඥයෙක් මාර්ගයෙන් ලබාගන්න ක්‍රමයක් නැද්ද?:confused:

    ලෝයර් කෙනෙක් මාර්ගයෙන් හොයන්න උනත් නොම්බරේ දැනගන්න ඕනේ.
    ඔතන තියෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මචං.
    අඩුම තරමේ මාසෙවත් දන්නේ නැත්තං ඔය ගොඩ ඇදලා හොයන්න බෑ ඒක.
     

    thanujaka

    Well-known member
  • deshapalane karana aya hari parliament member kenek hari me rate nithiya pili ganna ba ape arakshaka ansha wala ana thakanna ba ape army eka indian army wage katha kiuwoth e ayata nithiyen mokuth piyawara ganne nadda thawa rate jathika kodiya ta garu karanne nathuwa ekata niga karath kisima aulk nadda e ayata?.

    පුළුවන් බැරි නෑ.
    නමුත් ප්‍රායෝගිකව කවුද ඕවට පියවර ගන්න ඉදිරිපත් වෙන්නේ.
     

    thanujaka

    Well-known member
  • ඒකෙ වැඩිහරියක් තියෙන්නෙ ඒ මැශින් එක වැඩකරන හැටි නිකන් යූසර් මැනුවල් එකක් වගේ. එක පිටුවයිද කොහෙද තිවුනෙ පේටන්ට් එක දීපු දේවල් ගැන, අද රෑට දාන්නම් ඒක. ගෙදර යන ගමන් බස් එකේ ඉන්නෙ පැය 3ක් යන්න ඕන

    එල එවන්නකො
     

    thanujaka

    Well-known member
  • ලංකවේ patent තින දෙයක් ඒක valid නැති china වගේ රටකදී manufacture කරල ලංකාවේ sell කරද්දී නඩු දාන්න පුලුවන්ද මෙහෙ patent තීන කෙනාට ලංකාවේ විකුණන එක නවත්තන්න.

    ඔව් ඔව්. මෙහෙ අලෙවි කරන්නත් බෑ.
    ඒ සේරම පේට්න්ට් එකට යටත්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    ලෝයර් කෙනෙක් මාර්ගයෙන් හොයන්න උනත් නොම්බරේ දැනගන්න ඕනේ.
    ඔතන තියෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මචං.
    අඩුම තරමේ මාසෙවත් දන්නේ නැත්තං ඔය ගොඩ ඇදලා හොයන්න බෑ ඒක.

    මුන් දෙගොල්ලොම දෙන්නෙ නැහැ :(
    ගහල ගත්තොත් හිරේ යන්න වෙනවනේ... ඒකයි නීතිමය විදියක් බලන්නෙ.
    මේ ප්‍රයෝගික ගැටළු කවද හැදෙයිද? :dull:
     

    thanujaka

    Well-known member
  • මුන් දෙගොල්ලොම දෙන්නෙ නැහැ :(
    ගහල ගත්තොත් හිරේ යන්න වෙනවනේ... ඒකයි නීතිමය විදියක් බලන්නෙ.
    මේ ප්‍රයෝගික ගැටළු කවද හැදෙයිද? :dull:

    උඹට තියා මහේස්ත්‍රාත් උන මට, මගේම උසාවියේවත් කේස් නම්බර් එක, මාසේවත් දන්නේ නැත්තං නඩුවක් හොයාගන්න බෑ.
    එහෙව් එකේ උඹල ගැන මොන කතාද:dull:
     

    thanujaka

    Well-known member
  • මේකට උත්තර දෙන්නකෝ.... දැනුත් මුන් මට කතා කර කර වද දෙනවා. මාර stress :sorry::sorry:

    ඕකට මම රිප්ලයි එකා දැම්ම මචං ප්‍රශ්නයක් අහලා.
    උඹ ඔය ආයතනයේ දරපු තනතුර මොකද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    උඹට තියා මහේස්ත්‍රාත් උන මට, මගේම උසාවියේවත් කේස් නම්බර් එක, මාසේවත් දන්නේ නැත්තං නඩුවක් හොයාගන්න බෑ.
    එහෙව් එකේ උඹල ගැන මොන කතාද:dull:

    දුකයි බං. මෙච්චර දියුණු තාක්ෂණයක් මේවට ප්‍රයෝගිකව යොදා නොගන්න රටක්. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    උඹට තියා මහේස්ත්‍රාත් උන මට, මගේම උසාවියේවත් කේස් නම්බර් එක, මාසේවත් දන්නේ නැත්තං නඩුවක් හොයාගන්න බෑ.
    එහෙව් එකේ උඹල ගැන මොන කතාද:dull:

    ආ... තව දෙයක් නීතීඥයෙක් මාර්ගයෙන් ලියුම් යවල අදාල පැමිණිලිකරුගෙනුයි, විත්තිකරුගෙනුයි ඒක ගන්න බැරිද? උසාවි යන්නෙ නැතුව. බැහැම ද? :confused: