රජයේ සේවයේ යෙදෙන ගැබිණි කාන්තාවක් වැරැද්දක් කරොත් අධිකරණයට ගෙන එනකොට එක්ස්ක්‍යුස් එකක් තියනවද?
පුද්ගලයෙකු බියට පත්කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ නඩුපැවරිය හැකිද?
පුද්ගලයෙකු බියට පත්කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ නඩුපැවරිය හැකිද?
ඒ මිනිස්සු ඒක දෙන්නෙ නැත්තෙ වංචාවක් කරන්න. මොකද ඒකෙ තියන තීන්දුව එලියට අවොත් උන් කරල තියන වංචාව අහුවෙනවා... මේක උසාවි නියෝගයකින් ගන්න පුළුවන් වෙයිද නඩුවක් දැම්මොත්? 