අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • මම ඒක ඇහුවේ ඔයාට අපහාස කරන්න නෙවෙයි.එහෙම කේස් ලංකාවේ තියෙනවා.ලංකාවේ හිටපු අගවිනිසුරු කෙනෙක් කෙල්ලෙක් එක්ක කාර් එකක ඉන්නකොට පොලිසියට මාට්‍ටු උනා.ඕන තරම් එහෙම කේස් ගැන මම අහලා තියෙන නිසා.ලංකාවේ අධිකරනය දේශපලනඥයන්ට නැවෙනවා.කොන්දක් තියාගෙන වැඩ කරපු එක්කෙනාව බොරු දොෂාභියෝගයකින් එලෙව්වා.අන්න ලංකාවේ තත්වය.අපහාසයක් උපහාස්යක නෑ බන්

    උඹ මෙතන ලෑස්ති උනේ මොකටද කියන එක උඹ දන්නවනේ.
    ඒක මම ආයෙ උඹට පැහැදිලි කරල දෙන්න අවශ්‍ය නෑනේ.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මම ඒක ඇහුවේ ඔයාට අපහාස කරන්න නෙවෙයි.එහෙම කේස් ලංකාවේ තියෙනවා.ලංකාවේ හිටපු අගවිනිසුරු කෙනෙක් කෙල්ලෙක් එක්ක කාර් එකක ඉන්නකොට පොලිසියට මාට්‍ටු උනා.ඕන තරම් එහෙම කේස් ගැන මම අහලා තියෙන නිසා.ලංකාවේ අධිකරනය දේශපලනඥයන්ට නැවෙනවා.කොන්දක් තියාගෙන වැඩ කරපු එක්කෙනාව බොරු දොෂාභියෝගයකින් එලෙව්වා.අන්න ලංකාවේ තත්වය.අපහාසයක් උපහාස්යක නෑ බන්
    ඔයා සෝමා හාමුදුරුවන්ගේ දහම්පාසලටද ගියේ?
     
    thanujaka

    Well-known member
  • ignore කරන එක නැත්තං පඩේකට ගණන් ගන්නෙ නැති එකත් කලාවක් :D ඔබතුමා ඒක ප්‍රගුණ කරලා ඇති කියල හිතනවා මෙතනදීත් ඒක use කරන්න. සමහරු ආසයි පොර වෙන්න උන්ට උන්ගෙ ලෝකෙ ඉන්න ඉඩ දෙන්න :yes: වචනයක් දෙකක් දැක්කම ඒවාට ගැති වෙන්න ලැදි වෙන්න යන්න එපා. කූල් එකේ ඉන්න :cool:

    ;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ape andu karama wiwasthawa wenas karanna puluwan wedi monawada ekata wenama aniwarayenma janamath wicharanayak thiyanna one da natham thiyana jadipathi waranayakadi e dinana apekshayaka dinna kiyala eyage prathipaththi prakashane thibba kiyala wens karanna puluwan da?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    කෙනෙක් රාජ්‍ය ආයතනයකට සේවය සපයන විට එම අදාල ආයතනයට ඔහු සේවය කරන බව සඟවා, පුද්ගලිකව එම සේවය මුදල් ගෙන කිරීම වංචාවක්ද? අදාල ආයතනයද ඔහු තම ආයතනය සේවය කරන බව සැඟවීම. මෙහෙම වෙන දේවල් ඒකපාර්ශවික වෙන්න පුළුවන් නේද?
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    උඹ මෙතන ලෑස්ති උනේ මොකටද කියන එක උඹ දන්නවනේ.
    ඒක මම ආයෙ උඹට පැහැදිලි කරල දෙන්න අවශ්‍ය නෑනේ.

    උඹට කේන්ති ගියානම් සොරි.මාව බෑන් කරන්න යන්න එපා ඇඩ්මින්ට කියලා... නඩුකාරයන්ට මෙහෙම සමාජ ජාලා වල සාමන්‍ය මිනිස්සු එක්ක සන්නිවේදනය කරන එක තහනම්.:P
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔබතුමාට මෙච්චර බලතල තියෙනවනම් සාපිගෙ නඩුවෙ සිංහල අම්මලට සාදාරනයක් කරන්න උදව්වක් දෙන්න්.නිව්ස් බැලුවම තේරෙනව ඔක්කොම උන් සිංහලයො අන්දනව කියල
     
    • Like
    Reactions: Zer000

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ignore කරන එක නැත්තං පඩේකට ගණන් ගන්නෙ නැති එකත් කලාවක් :D ඔබතුමා ඒක ප්‍රගුණ කරලා ඇති කියල හිතනවා මෙතනදීත් ඒක use කරන්න. සමහරු ආසයි පොර වෙන්න උන්ට උන්ගෙ ලෝකෙ ඉන්න ඉඩ දෙන්න :yes: වචනයක් දෙකක් දැක්කම ඒවාට ගැති වෙන්න ලැදි වෙන්න යන්න එපා. කූල් එකේ ඉන්න :cool:

    :yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Tell me what can do if people want to stop acting quasi-judicial system in Sri Lanka ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව ප්‍රශ්න 3ක් තියෙනව :D

    මාධ්‍යයට තමන් කැමති විදිහට මනුස්සයෙක්ව පෙන්නන්න පුලුවන්ද ?
    උදාහරණෙකට ලංකාවෙ අනතුරු වලිනුයි අරවගෙනුයි මේවගෙනුයි පවුලෙ කාට හරි මොනව හරි වෙලා මිනිස්සු බිම පෙරලි පෙරලි අඬන දර්ශන ඔහේ ප්‍රවෘති වලට පෙන්නනව.
    ඒ මිනිස්සු සමහර වෙලාවට මාධ්‍යයකිං ඇවිල්ල තමන්ව වීඩියෝ කරනව කියල දන්නෙත් නෑ.
    ඒ වගේ දේවල් වලට විරුද්ධව කිසිම නීතියක් නැද්ද ?
    මට මතක විදිහට thanujakaම කලිං Q&A thread එකක කිව්ව වෙන කෙනෙක්ගෙ cctv කැමරාවක් වුනත් තමන්ගෙ වත්ත record වෙනව නං විරුද්ධ වෙන්න පුලුවන් කියල.
    පස් කෑල්ලකට තියෙන තරම් අයිතියක්වත් මනුස්සයෙක්ට තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න නැද්ද ?

    අනික් ප්‍රශ්නෙ කෘමිනාශක, වල් නාශක වගේ දේවල් ගැන.
    ලංකාවෙ මේ වගේ දේවල් ban කරන්න legalize කරන්න පාවිච්චි කරන පදනම මොකක්ද ?
    උදාහරණෙකට ඇමරිකාවෙ නීතීඥයෙක් කියල තිබ්බ ඇමරිකාවෙ කෘමිනාශක වගේ දේවල් legalize කිරීමකට වඩා තියෙන්නෙ ban කිරීමක්, සෞඛ්‍යට හෝ පරිසරයට අහිතකරයි කියල පරීක්ශණාත්මකව සනාථ කලොත් ban කරනව නැත්තං legal ලු.
    යුරෝපෙ මේකෙ අනික් පැත්තලු. යුරෝපෙ ගොඩක් දුරට banned by default, පරීක්ශණාත්මකව සැලකිය යුතු තරමේ ආරක්ශිත භාවයක් තියෙනව කියල සනාථ කලොත් legalize කරනව.
    ලංකාවෙ ප්‍රතිපත්තිය මේ දෙකෙන් මොකක්ද ?
    දැනටමත් banned, ලොකු හානියක් වෙනව කියල සනාථ කරගෙන තියෙන සංඝඨකයක් අඩංගු කෘමිනාශකයක් වගේ දෙයක් නං කොහොමත් banned නෙ.
    එහෙම නැතුව අලුත්ම, දැනට නීතියෙන් අවසර දීල තියෙන දේවල් වලටම බොහෝ දුරට සමාන කෘමිනාශකයක් නිශ්පාදනය කලොත් ලංකාවෙ නීතියෙ හැටියට ඒක පරීක්ශණ වලට යොමු කරල නීතිමය අවසරයක් ගන්න ඕනෙද ? නැත්තං හානියක් වෙනව කියල සනාථ වෙනකං කෙලිංම permitted ද ?

    කුඹුරු ගැනත් ප්‍රශ්නයක් තියෙනව.
    ලංකාවෙ කුඹුරු පුරං වෙන්න ඇරල තියෙනවනං රජයට පවරාගැනීමේ මොකක් හරි නීතියක් තියෙනවද ?

    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ubai magistrate thumai homosexuality eka gana debate karapu thread eka ko bn? eka pitu 50k withara giya..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ah ow sorry :rolleyes:

    :P
    ඒකෙ කලිං ආත්මෙ එකා කියපු සමහර දේවල් වලට මාත් දැන් එකඟ වෙයන්නෑ කියහංකො :baffled: කාලය මැවූ වෙනසක අරුමේ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :P
    ඒකෙ කලිං ආත්මෙ එකා කියපු සමහර දේවල් වලට මාත් දැන් එකඟ වෙයන්නෑ කියහංකො :baffled: කාලය මැවූ වෙනසක අරුමේ :(

    hmm dan ube ideas conservative paththta barai