මම ඒක ඇහුවේ ඔයාට අපහාස කරන්න නෙවෙයි.එහෙම කේස් ලංකාවේ තියෙනවා.ලංකාවේ හිටපු අගවිනිසුරු කෙනෙක් කෙල්ලෙක් එක්ක කාර් එකක ඉන්නකොට පොලිසියට මාට්‍ටු උනා.ඕන තරම් එහෙම කේස් ගැන මම අහලා තියෙන නිසා.ලංකාවේ අධිකරනය දේශපලනඥයන්ට නැවෙනවා.කොන්දක් තියාගෙන වැඩ කරපු එක්කෙනාව බොරු දොෂාභියෝගයකින් එලෙව්වා.අන්න ලංකාවේ තත්වය.අපහාසයක් උපහාස්යක නෑ බන්
ඔයා සෝමා හාමුදුරුවන්ගේ දහම්පාසලටද ගියේ?මම ඒක ඇහුවේ ඔයාට අපහාස කරන්න නෙවෙයි.එහෙම කේස් ලංකාවේ තියෙනවා.ලංකාවේ හිටපු අගවිනිසුරු කෙනෙක් කෙල්ලෙක් එක්ක කාර් එකක ඉන්නකොට පොලිසියට මාට්‍ටු උනා.ඕන තරම් එහෙම කේස් ගැන මම අහලා තියෙන නිසා.ලංකාවේ අධිකරනය දේශපලනඥයන්ට නැවෙනවා.කොන්දක් තියාගෙන වැඩ කරපු එක්කෙනාව බොරු දොෂාභියෝගයකින් එලෙව්වා.අන්න ලංකාවේ තත්වය.අපහාසයක් උපහාස්යක නෑ බන්
ignore කරන එක නැත්තං පඩේකට ගණන් ගන්නෙ නැති එකත් කලාවක්ඔබතුමා ඒක ප්‍රගුණ කරලා ඇති කියල හිතනවා මෙතනදීත් ඒක use කරන්න. සමහරු ආසයි පොර වෙන්න උන්ට උන්ගෙ ලෝකෙ ඉන්න ඉඩ දෙන්න
වචනයක් දෙකක් දැක්කම ඒවාට ගැති වෙන්න ලැදි වෙන්න යන්න එපා. කූල් එකේ ඉන්න
![]()

PM ekek dala kiyanna
oya dennage private katha me thread ekata wadak nane
උඹ මෙතන ලෑස්ති උනේ මොකටද කියන එක උඹ දන්නවනේ.
ඒක මම ආයෙ උඹට පැහැදිලි කරල දෙන්න අවශ්‍ය නෑනේ.

අව්ව පෑව්ව මම එලියට යනවා සිංහලයෝ දැන්.
රෑ වෙලා ආයෙ ලොග් වෙන්නං ජයවේවා.

ignore කරන එක නැත්තං පඩේකට ගණන් ගන්නෙ නැති එකත් කලාවක්ඔබතුමා ඒක ප්‍රගුණ කරලා ඇති කියල හිතනවා මෙතනදීත් ඒක use කරන්න. සමහරු ආසයි පොර වෙන්න උන්ට උන්ගෙ ලෝකෙ ඉන්න ඉඩ දෙන්න
වචනයක් දෙකක් දැක්කම ඒවාට ගැති වෙන්න ලැදි වෙන්න යන්න එපා. කූල් එකේ ඉන්න
![]()




තව ප්‍රශ්න 3ක් තියෙනව
මාධ්‍යයට තමන් කැමති විදිහට මනුස්සයෙක්ව පෙන්නන්න පුලුවන්ද ?
උදාහරණෙකට ලංකාවෙ අනතුරු වලිනුයි අරවගෙනුයි මේවගෙනුයි පවුලෙ කාට හරි මොනව හරි වෙලා මිනිස්සු බිම පෙරලි පෙරලි අඬන දර්ශන ඔහේ ප්‍රවෘති වලට පෙන්නනව.
ඒ මිනිස්සු සමහර වෙලාවට මාධ්‍යයකිං ඇවිල්ල තමන්ව වීඩියෝ කරනව කියල දන්නෙත් නෑ.
ඒ වගේ දේවල් වලට විරුද්ධව කිසිම නීතියක් නැද්ද ?
මට මතක විදිහට thanujakaම කලිං Q&A thread එකක කිව්ව වෙන කෙනෙක්ගෙ cctv කැමරාවක් වුනත් තමන්ගෙ වත්ත record වෙනව නං විරුද්ධ වෙන්න පුලුවන් කියල.
පස් කෑල්ලකට තියෙන තරම් අයිතියක්වත් මනුස්සයෙක්ට තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න නැද්ද ?
අනික් ප්‍රශ්නෙ කෘමිනාශක, වල් නාශක වගේ දේවල් ගැන.
ලංකාවෙ මේ වගේ දේවල් ban කරන්න legalize කරන්න පාවිච්චි කරන පදනම මොකක්ද ?
උදාහරණෙකට ඇමරිකාවෙ නීතීඥයෙක් කියල තිබ්බ ඇමරිකාවෙ කෘමිනාශක වගේ දේවල් legalize කිරීමකට වඩා තියෙන්නෙ ban කිරීමක්, සෞඛ්‍යට හෝ පරිසරයට අහිතකරයි කියල පරීක්ශණාත්මකව සනාථ කලොත් ban කරනව නැත්තං legal ලු.
යුරෝපෙ මේකෙ අනික් පැත්තලු. යුරෝපෙ ගොඩක් දුරට banned by default, පරීක්ශණාත්මකව සැලකිය යුතු තරමේ ආරක්ශිත භාවයක් තියෙනව කියල සනාථ කලොත් legalize කරනව.
ලංකාවෙ ප්‍රතිපත්තිය මේ දෙකෙන් මොකක්ද ?
දැනටමත් banned, ලොකු හානියක් වෙනව කියල සනාථ කරගෙන තියෙන සංඝඨකයක් අඩංගු කෘමිනාශකයක් වගේ දෙයක් නං කොහොමත් banned නෙ.
එහෙම නැතුව අලුත්ම, දැනට නීතියෙන් අවසර දීල තියෙන දේවල් වලටම බොහෝ දුරට සමාන කෘමිනාශකයක් නිශ්පාදනය කලොත් ලංකාවෙ නීතියෙ හැටියට ඒක පරීක්ශණ වලට යොමු කරල නීතිමය අවසරයක් ගන්න ඕනෙද ? නැත්තං හානියක් වෙනව කියල සනාථ වෙනකං කෙලිංම permitted ද ?
කුඹුරු ගැනත් ප්‍රශ්නයක් තියෙනව.
ලංකාවෙ කුඹුරු පුරං වෙන්න ඇරල තියෙනවනං රජයට පවරාගැනීමේ මොකක් හරි නීතියක් තියෙනවද ?
![]()
ubai magistrate thumai homosexuality eka gana debate karapu thread eka ko bn? eka pitu 50k withara giya..

ah ow sorry![]()

කාලය මැවූ වෙනසක අරුමේ 
ඒකෙ කලිං ආත්මෙ එකා කියපු සමහර දේවල් වලට මාත් දැන් එකඟ වෙයන්නෑ කියහංකොකාලය මැවූ වෙනසක අරුමේ
![]()