අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    1. bro mage kalin gf fb fake accounts 5k tiyan kollangen salli aran. magenut salli aran boot tibba. mekata mokakda karanna puluwan

    2. kollekge ho kellekge asabya video ekak eyala nodenuwatwa internet tiyenawanam, a kollata ho kellata punish kala hekida? police ekkan yanawada? lebena daduwama mokakda?

    3. api kematinam ape asabya video danna puluwan websites tiyenawa. ehema video dana kenekta wiruddawa lebena daduwam monawada? tamange ho anunge videos eweni web walata dana eka waradakda?

    4. mage asabya video ekak internet eke tiyenawanam eka ayin karaganne kohomada. kawuruhari mage a video eka pennala mawa blackmail karanna hadanawanam eyata labadena daduwama mokakda?
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    Uba wage pakayo pudiyak kannama oni raha balannath ekka ... loku oluwenne inne .. athulata gohin nathuwa athi thama .oya loku oluwa puke thamai gahaganna wenne

    ponnayo ehema boruvata minissu hire danna baha.athulata nam judgelath gihin tiyenava varadi karala.hire nadukarayo polispathila ministersla gihin tiyenava.:D
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    1. bro mage kalin gf fb fake accounts 5k tiyan kollangen salli aran. magenut salli aran boot tibba. mekata mokakda karanna puluwan

    2. kollekge ho kellekge asabya video ekak eyala nodenuwatwa internet tiyenawanam, a kollata ho kellata punish kala hekida? police ekkan yanawada? lebena daduwama mokakda?

    3. api kematinam ape asabya video danna puluwan websites tiyenawa. ehema video dana kenekta wiruddawa lebena daduwam monawada? tamange ho anunge videos eweni web walata dana eka waradakda?

    4. mage asabya video ekak internet eke tiyenawanam eka ayin karaganne kohomada. kawuruhari mage a video eka pennala mawa blackmail karanna hadanawanam eyata labadena daduwama mokakda?

    :rofl:
    hoda vade okunta ahuvena ponnayanta.ovata nadu kiyanna lajja nadda? onna ohe vena vadak karaganin.naduvak kiyanne hena goo godak.atharala dapan.apahu karanna epa moda vada.nithimaya thathvaya mokak unath naduvaka patalenna epa.not worth punishing bitches
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    uba neda kalekata issela ara spa ekaka kellekwa video karala youtube damme? :oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ponnayo ehema boruvata minissu hire danna baha.athulata nam judgelath gihin tiyenava varadi karala.hire nadukarayo polispathila ministersla gihin tiyenava.:D

    E england wala pons .. mama tanujakagen ahuweth ehema boruwata kudu pudiyak kana ekek gana thamai... aathal ekak ganna kamathi nadda ban ?? Thawa poddak gema illapanko api try karala balamu ehema barida puluwanda kiyala :rofl:
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    :rofl:
    hoda vade okunta ahuvena ponnayanta.ovata nadu kiyanna lajja nadda? onna ohe vena vadak karaganin.naduvak kiyanne hena goo godak.atharala dapan.apahu karanna epa moda vada.nithimaya thathvaya mokak unath naduvaka patalenna epa.not worth punishing bitches

    kollo ahinsakayi mal wage :(

    uba neda kalekata issela ara spa ekaka kellekwa video karala youtube damme? :oo:

    mona spa da?
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    kollo ahinsakayi mal wage :(

    ?

    hari uba naduvak damma kiva kiyamuko.eka digataa usavi yanna ona usaviye paya ganana lagina goo case ekak.uba kiyana vidihata me kella vesiyek.baduvak.eki anthimata police karayanta ,ube lawyeta anthimata judgeta puka deela ubava hire danna puluvan.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ape andu karama wiwasthawa wenas karanna puluwan wedi monawada ekata wenama aniwarayenma janamath wicharanayak thiyanna one da natham thiyana jadipathi waranayakadi e dinana apekshayaka dinna kiyala eyage prathipaththi prakashane thibba kiyala wens karanna puluwan da?

    නෑ මචං ජනමත විචාරණයකට යන්න ඕන දේවල් සහ අවශ්‍ය නැති දේවල් කියල කොටස් දෙකක් තියෙනවා.
    සාමාන්‍ය දේවල් නිකං කරන්න පුළුවන් ඔය කරන්නේ
     
    thanujaka

    Well-known member
  • කෙනෙක් රාජ්‍ය ආයතනයකට සේවය සපයන විට එම අදාල ආයතනයට ඔහු සේවය කරන බව සඟවා, පුද්ගලිකව එම සේවය මුදල් ගෙන කිරීම වංචාවක්ද? අදාල ආයතනයද ඔහු තම ආයතනය සේවය කරන බව සැඟවීම. මෙහෙම වෙන දේවල් ඒකපාර්ශවික වෙන්න පුළුවන් නේද?

    එහෙම වෙන්නේ රාජකාරී වෙලාවල් තුල කලොට් විතරයි.
    ඉන් බැහැර ගැටලුවක් නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    තනුජක බ්‍රෝ නිවාඩුවක් හම්බෙලා වගේ :):)

    කොකේන් නිෂ්පාදනය ගැන article එකක් ලියුවොත් ඒකට තියන නීතිමය පැත්ත මොකක්ද :rolleyes:
     
    thanujaka

    Well-known member
  • තව ප්‍රශ්න 3ක් තියෙනව :D

    මාධ්‍යයට තමන් කැමති විදිහට මනුස්සයෙක්ව පෙන්නන්න පුලුවන්ද ?
    උදාහරණෙකට ලංකාවෙ අනතුරු වලිනුයි අරවගෙනුයි මේවගෙනුයි පවුලෙ කාට හරි මොනව හරි වෙලා මිනිස්සු බිම පෙරලි පෙරලි අඬන දර්ශන ඔහේ ප්‍රවෘති වලට පෙන්නනව.
    ඒ මිනිස්සු සමහර වෙලාවට මාධ්‍යයකිං ඇවිල්ල තමන්ව වීඩියෝ කරනව කියල දන්නෙත් නෑ.
    ඒ වගේ දේවල් වලට විරුද්ධව කිසිම නීතියක් නැද්ද ?
    මට මතක විදිහට thanujakaම කලිං Q&A thread එකක කිව්ව වෙන කෙනෙක්ගෙ cctv කැමරාවක් වුනත් තමන්ගෙ වත්ත record වෙනව නං විරුද්ධ වෙන්න පුලුවන් කියල.
    පස් කෑල්ලකට තියෙන තරම් අයිතියක්වත් මනුස්සයෙක්ට තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න නැද්ද ?

    මෙහෙමයි බං.
    මීඩියා කවරේජස් වලට එහෙම වාරණ දාන්න පුළුවන් අවස්ථා හරිම සීමිතයි.
    පුද්ගල හෝ රාජ්‍ය ආරක්ශාවට තදින් බලපාන දේවල් හෝ private and confidential informations ඇරෙන්න අනිට් දේවල් වලට මාධ්‍ය නිදහස තියෙනවා.
    මෙතන තියෙන්නේ මාධ්‍ය සදාචාරයේ ප්‍රශ්නයක්.
    උන්ට චාරයක් නැති කමයි ප්‍රශ්නේ

    අනික් ප්‍රශ්නෙ කෘමිනාශක, වල් නාශක වගේ දේවල් ගැන.
    ලංකාවෙ මේ වගේ දේවල් ban කරන්න legalize කරන්න පාවිච්චි කරන පදනම මොකක්ද ?
    උදාහරණෙකට ඇමරිකාවෙ නීතීඥයෙක් කියල තිබ්බ ඇමරිකාවෙ කෘමිනාශක වගේ දේවල් legalize කිරීමකට වඩා තියෙන්නෙ ban කිරීමක්, සෞඛ්‍යට හෝ පරිසරයට අහිතකරයි කියල පරීක්ශණාත්මකව සනාථ කලොත් ban කරනව නැත්තං legal ලු.
    යුරෝපෙ මේකෙ අනික් පැත්තලු. යුරෝපෙ ගොඩක් දුරට banned by default, පරීක්ශණාත්මකව සැලකිය යුතු තරමේ ආරක්ශිත භාවයක් තියෙනව කියල සනාථ කලොත් legalize කරනව.
    ලංකාවෙ ප්‍රතිපත්තිය මේ දෙකෙන් මොකක්ද ?
    දැනටමත් banned, ලොකු හානියක් වෙනව කියල සනාථ කරගෙන තියෙන සංඝඨකයක් අඩංගු කෘමිනාශකයක් වගේ දෙයක් නං කොහොමත් banned නෙ.
    එහෙම නැතුව අලුත්ම, දැනට නීතියෙන් අවසර දීල තියෙන දේවල් වලටම බොහෝ දුරට සමාන කෘමිනාශකයක් නිශ්පාදනය කලොත් ලංකාවෙ නීතියෙ හැටියට ඒක පරීක්ශණ වලට යොමු කරල නීතිමය අවසරයක් ගන්න ඕනෙද ? නැත්තං හානියක් වෙනව කියල සනාථ වෙනකං කෙලිංම permitted ද ?

    ඒවට බන් අන්තරාදායක ඔෂද පාලන අධිකාරියෙන් (හරි අකුර කී බෝර්ඩ් එකෙන් ටයිප් කරගන්ම තේරෙන්නෙ නෑ බං සෑහෙන්න ට්‍රයි කලා.)
    ලයිසන් එකක් ගන්න ඕනේ.
    උන් ඒක අරගෙන UK standards වගේකට තමයි ටෙස්ට් කරන්නේ.
    ටෙස්ට් කරලා ඇපෲව් කරනවා.
    POISONS, OPIUM, AND DANGEROUS DRUGS ORDINANCE කියල එකක් තියෙනවා ඒකේ 4 හෝ 6 වෙනි වගන්තියේ තියෙනවා වස සම්බන්ධයෙන් රෙගුලාසි ලොට් එකක්.
    අන්න ඒදට අනුව තමයි ඇපෲවල් ප්‍රොසෙස් එක යන්නෙ.
    වගන්තිය හරියටම මතක නෑ
    4 හරි 6 හරි

    කුඹුරු ගැනත් ප්‍රශ්නයක් තියෙනව.
    ලංකාවෙ කුඹුරු පුරං වෙන්න ඇරල තියෙනවනං රජයට පවරාගැනීමේ මොකක් හරි නීතියක් තියෙනවද ?

    ඒව නිකං කතාවට කියන දේවල් බං ඒව කරන්නේ නෑ

    :)

    :yes:
     
    thanujaka

    Well-known member
  • ඕක කොහෙ මාව හිරේ දන්නද පොන්ස්. එහෙම නිකන් හිරේ දාන්න අවොත් මම හිරේ යන එක කෙසේ වෙතත් උගේ කෝට් එක ගැලවෙන එක වෙන්නේ.අනිත් එක මම ලංකාවෙත් නෙවෙයි ඉන්නේ.එංගලන්තේ මහ‍රැජිනටවත් කරන්න බැරි එකක් ලංකාවේ මැජිස්ට්‍රේට් කරන්නේ කොහෙද? බ්‍රිතාන්‍ය ජාතිකයො ලංකාවේ හාල් නඩුකාරයෙක් කිව්වට ඔහෙට එවන්න්නේ නෑ.:lol:

    උඹට තේරෙන තමයි ඔය ඉතිං.
    ලංකාවට රෙඩ් වොරන්ට් ඉශූ කරලා මිනිස්සු ගේන්න ලේසිම රටවල් වලින් 4 වෙනි එකේ තමයි උඹ ඉන්නේ.
    තායිලන්ඩ්, මැලේශියා, සිංගප්පුරුව ඇරුනම ඊලග තියෙන ලේසිම රටවල් uk and australia.
    පැය 48ක් ඕනේ නෑ ඔය රටවල් වලින් උඹව පැය 24න් මට මෙහෙට ගෙන්නලා පෙන්නන්න පුලුවන්.
    Ip එක හොයාගත්තම ඕක අන්තිම සුළු වැඩක්.
    උඹල නිකං මේ ලාමක ටිං ටිං කොල්ලො නිසා මුකුත් කරන්නේ නෑ.
    උඹ දගලන් ආවනං ඕක අන්තිම සිම්පල් වැඩක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    උඹට තේරෙන තමයි ඔය ඉතිං.
    ලංකාවට රෙඩ් වොරන්ට් ඉශූ කරලා මිනිස්සු ගේන්න ලේසිම රටවල් වලින් 4 වෙනි එකේ තමයි උඹ ඉන්නේ.
    තායිලන්ඩ්, මැලේශියා, සිංගප්පුරුව ඇරුනම ඊලග තියෙන ලේසිම රටවල් uk and australia.
    පැය 48ක් ඕනේ නෑ ඔය රටවල් වලින් උඹව පැය 24න් මට මෙහෙට ගෙන්නලා පෙන්නන්න පුලුවන්.
    Ip එක හොයාගත්තම ඕක අන්තිම සුළු වැඩක්.
    උඹල නිකං මේ ලාමක ටිං ටිං කොල්ලො නිසා මුකුත් කරන්නේ නෑ.
    උඹ දගලන් ආවනං ඕක අන්තිම සිම්පල් වැඩක්.

    Arjun Mahendran wa gennaganna beri weida ? :rofl::P
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ගණිකාවකට (ලිංගික ශ්‍රමිකයෙකුට) සල්ලිගෙව්වොත් ගෙවපු එකාව හිරේ දාන්නේ නැද්ද?

    Is Solicitation illegal in Sri Lanka?