බැංකු වලින් ලෝන් අරන් තියෙන අය මට පොඩි සපෝර්ට් එකක් දෙන්න.
මට පොඩ්ඩක් දැන ගන්න ඕන පොලිය අඩුම බැංකුව මොකක්ද කියල. ඒ වගේම ලක්ෂ 7 වගේ ගත්තොත් වාරිකය කීයක් වගේ කැපෙයිද කියල. ඉතිරිකිරීමේ ඇප කාරයෝ නැතිව ණය ගන්න පුළුවන් විදියක් තියෙනව කියල මට යාලුවෙක් කිව්ව. පොඩ්ඩක් ඒ ගැන දන්න අය ඉන්නවම් කියන්න.