Kia Picanto

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, Picanto එකක අනුරාධපුර, පොලොන්නරුව වගේ දුර ගමනක් යද්දි එන්ජින් ට්‍රබල් එකක් ආවොත් ඒ පැතිවල ඕවා හදන්න දන්න උන් ඉන්න ගරාජ් එකක් හොයා ගන්න එක අමාරු වැඩක් නේද? :confused:

    එහෙම වුනොත් කාර් එක කැරියර් එකක දාගෙන කොලඹ අරන් එන්න වෙයිද? :eek:

    ඉතින් එහෙම බැලුවාම ගාන වැඩි වුනත් Toyota Vitz එකකට යන එක හොදයි නේද? :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආසාව තිබුනේ මේකට හරි නැත්නම් ඩෙමියෝ එක හරි නැත්නම් හස්ට්ලර් එක හරි ගන්න .... අන්තිමට ගන්න සෙට් උනේ හීනෙකින්වත් හිථොඋ නැති මොඩල් එකක් ..... :rofl::rofl:

    මේ ත්‍රෙඩ් එකේ 6 වෙනි පිටුවේ ඉදන් ෆොටෝ ඇති ගත්ත එකේ ..... මේකේ පාවිච්චිය පිලිබදව ත්‍රෙඩ් එකක් වෙනම දාන්නම් මාස තුනකින් වගේ :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1905109&page=6

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, Picanto එකක අනුරාධපුර, පොලොන්නරුව වගේ දුර ගමනක් යද්දි එන්ජින් ට්‍රබල් එකක් ආවොත් ඒ පැතිවල ඕවා හදන්න දන්න උන් ඉන්න ගරාජ් එකක් හොයා ගන්න එක අමාරු වැඩක් නේද? :confused:

    එහෙම වුනොත් කාර් එක කැරියර් එකක දාගෙන කොලඹ අරන් එන්න වෙයිද? :eek:

    ඉතින් එහෙම බැලුවාම ගාන වැඩි වුනත් Toyota Vitz එකකට යන එක හොදයි නේද? :rolleyes:
    ඇයි බං උබ හිතුවද මේක Tesla වගේ කාර් එකක් කියල??
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි බං උබ හිතුවද මේක Tesla වගේ කාර් එකක් කියල??

    එච්චර හෑල්ලක් ටයිප් කරලා පැහැදිලිව ප්‍රශ්නය ඇහුවේ හිතේ තියෙන සැකය දුරු කරගන්න. :rolleyes:

    ඉතින් උබ දන්නව නම් කියපන්. :cool: