Boot space nan adui tamai machanI'm using a one for two years now ,
build quality is better than what you get in a vitz and handling is really good too
only down side may be the boot space it's bit small and not really practical

ඇයි බං උබ හිතුවද මේක Tesla වගේ කාර් එකක් කියල??මචන්ලා, Picanto එකක අනුරාධපුර, පොලොන්නරුව වගේ දුර ගමනක් යද්දි එන්ජින් ට්‍රබල් එකක් ආවොත් ඒ පැතිවල ඕවා හදන්න දන්න උන් ඉන්න ගරාජ් එකක් හොයා ගන්න එක අමාරු වැඩක් නේද?
එහෙම වුනොත් කාර් එක කැරියර් එකක දාගෙන කොලඹ අරන් එන්න වෙයිද?
ඉතින් එහෙම බැලුවාම ගාන වැඩි වුනත් Toyota Vitz එකකට යන එක හොදයි නේද?![]()
ඇයි බං උබ හිතුවද මේක Tesla වගේ කාර් එකක් කියල??

https://www.kia.com/worldwide/vehicles/all-new-picanto.do
ade meka keeyak wenawada. 2019 da me version eka . lankawe thiyenawada