ලංකාවෙ දියර කිරි කර්මාන්තය ගොඩනගන්න බැරි ප්‍රධානම හේතුව කිරි වරණ සතුන් මස් පිණිස වෙළඳාම් කිරීමට නොහැකි සමාජයීය සහ සංස්කෘතික ගැටලුවයි.
විශාල සත්වයකු වන එලදෙනෙකු කිරි වැරූ විට එම සත්වයා සඳහා අහාර ලබාදීම ගැටළුවක් වන අතර ඉඩ කඩ ලබා දීමේ ගැටලුවක්ද පැන නගී. අවසානයේ සත්වයා මිය යාමෙන් පසු කිලෝ 500 පමණ බරැති සත්වයකු මිහිදන් කිරීම සඳහා එහා මෙහා ගෙන යාමට සහ විශාල වලක් කැපීම සඳහා අමතර කම්කරුවන් යෙදවීමට සිදුවන අතර එහි වියදම උපයාගැනීම කිරි ගොවියාට අපහසුය.
තත්වය මෙසේ උවත් ගවයා දේවත්වයෙන් අදහන ඉන්දියානු හින්දු සමාජය තුල මෙම ගැටලුව පැන නොනගී. ලෝක ගවමස් අවශ්‍යතාවය සැපයීම අතින් ඉන්දියාව අද පවතින්නෙ 5 වෙනි ස්ථානයේය. ඉන්දියානු ජන සමාජය තුල ගවමස් පරිභෝජනය පිළිකුල් කිරීම ගවමස් අපනයනය කිරීම සඳහා බාධාවක් නොවන ආකාරයක් පෙන්නුම් කරයි.
කෙසේ උවත් දැඩි මතධාරී ඊනියා බෞද්දයන් සිටින ශ්‍රී ලංකාවේ මේ ගැන කතා කිරීමද සමාජයෙන් ගැරහුම් ලැබීමට ප්‍රමාණවත් වේ.
සිතන්නට කාලය පැමිණ ඇත!!