මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මේක සුපිරි :D :love:
    image.png

    ekenma.
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    කව්ද the hunt ෆිල්ම් එක බැලුවේ..

    bTtc27Q.jpg


    ඒකෙ අන්තිමට වෙඩි තියන්නේ කව්රු කියලද හිතන්නේ..
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    https://www.imdb.com/title/tt0111495/
    මේක බලපු එක්කෙනෙක් ඉන්නවානම් මට පැහැදිලි කරන්නකෝ අවසානේ වෙන්නේ මොකක්ද කියලා.පට්ට පැටලිලි සහගතයිනේ බන් ඒක

    Ow mathath poddak therune ne kathawa. Anyway oya wage europe films walata mara kamathi mama :love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Brightburn
    ddb4m5i-a6cc186b-831d-41d7-a9f2-eab4b850fd3f.gif



    Great movie.

    A more realistic take on what might happen if superman did come to Earth. Its Rated R and doesnt hold back on the gore and blood. The performances are great. The kid who plays the main character is definitely going places.
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචන්. පුලුවන් නම් මේ ‍ෆිල්ම් එකේ ඉංග්‍රීසි subtitles හොයලා දීපල්ලා..
    The.Girl.Who.Kicked.The.Hornets.Nest.2009.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    The Peanut Butter Falcon (2019)

    ඩවුන් සහලක්ෂණය ඇතුව ඉපදෙන දරුවන්ගේ ඉරණම මොකක්ද ?
    ඉරණම වෙනස් කරන්න වෙරදරන දරුවෙකුගේ කතාවක්
    2019 බලපු හොදම චිත්‍රපටයක්




    The Peanut Butter Falcon (2019)



    maxresdefault.jpg

     
    Last edited:
    • Like
    Reactions: tom2pd and JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම බලපු ෆිල්ම් වලින් වෙනස්ම කතාවක්...:D
    සල්ලි පස්සේ දුවද්දී තමන්ගේ දරුවත් අමතක කරන්න පුලුවන්ද...:oo:
    රඟපෑම් එහෙම විශිෂ්ටයි...:rolleyes:



    There Will Be Blood(2007)


    images




    අප්ටන් සින්ක්ලෙයාර් විසින් රචනා කරන ලද Oil කියන නවකතාව පදනම් කරගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ...
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම බලපු ෆිල්ම් වලින් වෙනස්ම කතාවක්...:D
    සල්ලි පස්සේ දුවද්දී තමන්ගේ දරුවත් අමතක කරන්න පුලුවන්ද...:oo:
    රඟපෑම් එහෙම විශිෂ්ටයි...:rolleyes:



    There Will Be Blood(2007)


    images
    meka balala na :)

    banna ona