Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    First time, Payoneer USD Withdrawal යූස් කරල BOC NRFC අකවුන්ට් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කළා. අඩුම Payoneer එකේ $300ක් හෝ පවුම් 300ක් තියෙන්න ඕන වැඩේට. 300ට අඩු නම් Withdraw කරන්න බෑ හරියට $50ට අඩුනම් LKR Withdraw කරන්න බෑ වගේ.

    ට්‍රාන්ස්ෆර් කරන ගානෙන් 2%ක් කැපෙනව. මම ඊයෙ හවස වගේ Withdraw කලේ. බෑන්ක් එකට ඇවිත් තිබ්බ උදේ 7-8ට වගේ. Payoneer එකෙන් ඊමේල් එකක් ආව ඊයෙ රෑ ප්‍රොසෙස් කළා කියල.

    සාමාන්‍යයෙන් පැය 12ක් ඇතුලත වගේ සල්ලි එනව. කිසිම Hidden fee එකක් නෑ. Payoneer එකෙන් කපා ගත්ත 2%කට අමතරව.

    මේකෙ වාසි අවාසි නම් මට තේරෙන්නෙ නෑ. එකම වාසිය ලංකාවෙ රේට් අඩු වෙලා තියෙන කාලෙන උනත් Withdraw කරල USD වලින්ම තියාගෙන ඉන්න පුලුවන්. ඒවගේම ඒකට පොළියකුත් එකතුවෙනව. තව සල්ලි USD වලින්ම ගෙන්නන එකේ මොනවමහරි වාසි පැත්තක් ඇති කියල හිතනව.
     
    • Like
    Reactions: ^Buddhika^

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම HNB atm එකෙන් Payoneer master කාඩ් එක දාලා 200000/=ක් ගන්න හැදුව ( atm එකෙන් වරකට ගන්න පුළුවන් උපරිම මුදල 200000/= යි කියලා වැටිලා තිබුනා ) අන්තිමට මැසේජ් එකක් එනවා ගනුදෙනුව සඳහා 450/= ක ගාස්තුවක් ගන්නවා කියලා , මම වැඩේ නැවත්තුවා

    මේ 450/= ක ගාස්තුවක් ගෙවලා ගන්න එක ලාබයිද ?

    Exchange Rate එක නම් කීයද කියලා හොයාගන්න විදියක් නෑ මේ ක්‍රමයේදී
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම HNB atm එකෙන් Payoneer master කාඩ් එක දාලා 200000/=ක් ගන්න හැදුව ( atm එකෙන් වරකට ගන්න පුළුවන් උපරිම මුදල 200000/= යි කියලා වැටිලා තිබුනා ) අන්තිමට මැසේජ් එකක් එනවා ගනුදෙනුව සඳහා 450/= ක ගාස්තුවක් ගන්නවා කියලා , මම වැඩේ නැවත්තුවා

    මේ 450/= ක ගාස්තුවක් ගෙවලා ගන්න එක ලාබයිද ?

    Exchange Rate එක නම් කීයද කියලා හොයාගන්න විදියක් නෑ මේ ක්‍රමයේදී


    මම Payoneer Debit Card එක අරගෙනවත් නෑ බං. තේරුමක් නෑ නේ. ඩිරෙක්ට් බෑන්ක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්කම තියෙද්දි. ඒක තමයි හොඳම විදිය කරනව නම්. ඩෙබිට් කාඩ් එක වටිනව ඔන්ලයින් ෂොපින් කරන කෙනෙක් නම්. කාඩ් එකෙන් USD වලින්ම පේ කරන්න පුලුවන් නිසා. එහෙම නැත්නම් තේරුමක් නෑ බං...


    Exchange rate එක නම් තීරණය වෙන්නෙ බෑන්ක් එකෙන් මම දන්න තරමින්. බෑන්ක් එකේ රේට් එක වෙබ් සයිට් එකෙන් බලන්න... ලක්ෂ දෙකක් ගන්න නිසා 450ක් කැපුනට නම් ගාණක් නෑ වගේ නේද මචං? පොඩි ගානක් අරගෙන එහෙම කැපෙනව නම් කිසිම තේරුමක් නෑ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද රේට් හොඳයි. Withdraw කරන්න ඉන්න අය බලන්න...




    1USD =178.035LKR(xe.com)
    Payoneer rate =Around 174.74
    BOC NRFC Rate = 176.2000
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan how you open NRFC account ?
    I had to provide service letter from one of my client to my BOC Branch then they checked my past transactions and got approval from head office.

    I got International debit card and small passbook(passbook kind of thing) with that account.

    However it's required a valid passport and service letter to open a NRFC Account(on legal way). But if you've good transaction history on the bank then they would support you. Everything is depend on your branch and bank mcn.
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැන් ස්ක්‍රිල් එකෙන් බැංකු වලට සල්ලි ගන්න බැරිද ?