ඇඩ්සෙන්ස් එක්ක දුරක් යමුද?

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    google console eke pennana possion wala adal keyword nahane google search kalama.ehema wenne ai? search console eke pennana results waradida?
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    e keyword gehuwama mage nam mul page ekata enawa bn? ewa site eke ranK una keyword da bn?

    "tds sheet sinhala"
    keyword eka gahala gihin ena 1st page eke ss ekak dapanko
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මට ආපු ප්‍රශ්න :eek::sorry:
    Keyword Research කරන්න හොද tool එකක් හොයාගන්නේ කොහොමද
    මේ දෙකෙන් එන result එක සමහර වෙලාවට වෙනස් :sorry:

    English content ලියන එක
    මට නම් English වලින් පට්ටෙට content ලියන්න බෑ.
    හොද content writers ල hire කරනවනම් කොහෙන්ද පුළුවන් ?
    iWriter or ලංකාවේ ඉන්න writer කෙනෙක්ට කියල ලියවගන්න එකද ?

    :sorry::eek:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඇයි බන් බ්ලොග් සයිට් එකකට ගූගල් ඇඩ් කෝඩ් එක දාලත් ඇඩ් පෙන්නේ නැත්තේ, කෝඩ් දාපු තැන ඇඩ් එක නෑ, හිස් එතන හේතුව මොකක්ද පෙන්ස්?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මට ආපු ප්‍රශ්න :eek::sorry:
    Keyword Research කරන්න හොද tool එකක් හොයාගන්නේ කොහොමද
    මේ දෙකෙන් එන result එක සමහර වෙලාවට වෙනස් :sorry:

    English content ලියන එක
    මට නම් English වලින් පට්ටෙට content ලියන්න බෑ.
    හොද content writers ල hire කරනවනම් කොහෙන්ද පුළුවන් ?
    iWriter or ලංකාවේ ඉන්න writer කෙනෙක්ට කියල ලියවගන්න එකද ?

    :sorry::eek:

    Keyword Research කරන්න හොද tool එකක් හොයාගන්නේ කොහොමද

    ahrefs paid karala sathiyak use karala ain karanna

    හොද content writers ල hire කරනවනම් කොහෙන්ද පුළුවන් ?

    lankawe innawa.facebook eke hyagaththaki
     
    gepa

    Well-known member
  • Site එකේ ආටිකල් 16යි . වචන තුන්සීයෙ ආටිකල් දෙකයි..200 ආටිකල් 12යි. 100 ආටිකල් 2කයි.. සයිට් එකෙ ඩොමේන් අරන් මාසයයි..ඇඩ්සෙන්ස් ඉල්ලලා සති එක හමාරයි...Approved 5 days ago.. Only 12 views per site..

    68918178_10216025539853281_3122334747657764864_n.jpg
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Site එකේ ආටිකල් 16යි . වචන තුන්සීයෙ ආටිකල් දෙකයි..200 ආටිකල් 12යි. 100 ආටිකල් 2කයි.. සයිට් එකෙ ඩොමේන් අරන් මාසයයි..ඇඩ්සෙන්ස් ඉල්ලලා සති එක හමාරයි...Approved 5 days ago.. Only 12 views per site..

    68918178_10216025539853281_3122334747657764864_n.jpg

    Elakiri machan
    Keep it up..
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඇයි බන් බ්ලොග් සයිට් එකකට ගූගල් ඇඩ් කෝඩ් එක දාලත් ඇඩ් පෙන්නේ නැත්තේ, කෝඩ් දාපු තැන ඇඩ් එක නෑ, හිස් එතන හේතුව මොකක්ද පෙන්ස්?

    Up
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    Domain එක approved උනා ද? 2018 ඉඳන් domain name wise approval එකක් ගන්න ඕනේ.

    Sites >overview >add site ගිහින් අලුත් එක add කරගන්න.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    AdSense account 2 කක් තියන අය ඉන්නවා ද? Same bank account details ද දාලා තියෙන්නේ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Site එකේ ආටිකල් 16යි . වචන තුන්සීයෙ ආටිකල් දෙකයි..200 ආටිකල් 12යි. 100 ආටිකල් 2කයි.. සයිට් එකෙ ඩොමේන් අරන් මාසයයි..ඇඩ්සෙන්ස් ඉල්ලලා සති එක හමාරයි...Approved 5 days ago.. Only 12 views per site..

    68918178_10216025539853281_3122334747657764864_n.jpg

    Machan dan views wadi karaganna monawada karanna hithagena inne ?
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Sites >overview >add site ගිහින් අලුත් එක add කරගන්න.
    AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?

    එකම gmail එකේ blogspot සයිට් තුනක් තියෙනවා මචන් (english), සයිට් දෙකකම Earnings ටැබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් රෙජිස්ටර් උනා, AdSense Gadget එකත් ඇක්ටිව්, ඒකත් ඇඩ් කළා, තාම ඇඩ් පෙන්නේ නෑ, බට් එ් ජී මේල් එකවුන්ට් එකේ තියෙන AdSense එකවුන්ට් එක යූ ටියුබ් චැනල් එකට ගත්තු එකක්??

    කියල දියන් බන් මෙලෝ හුත්තක් තේරෙන් නෑ:frown:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    Site එකේ ආටිකල් 16යි . වචන තුන්සීයෙ ආටිකල් දෙකයි..200 ආටිකල් 12යි. 100 ආටිකල් 2කයි.. සයිට් එකෙ ඩොමේන් අරන් මාසයයි..ඇඩ්සෙන්ස් ඉල්ලලා සති එක හමාරයි...Approved 5 days ago.. Only 12 views per site..

    68918178_10216025539853281_3122334747657764864_n.jpg

    Mokakda machan Site Eka..??
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?

    එකම gmail එකේ blogspot සයිට් තුනක් තියෙනවා මචන් (english), සයිට් දෙකකම Earnings ටැබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් රෙජිස්ටර් උනා, AdSense Gadget එකත් ඇක්ටිව්, ඒකත් ඇඩ් කළා, තාම ඇඩ් පෙන්නේ නෑ, බට් එ් ජී මේල් එකවුන්ට් එකේ තියෙන AdSense එකවුන්ට් එක යූ ටියුබ් චැනල් එකට ගත්තු එකක්??

    කියල දියන් බන් මෙලෝ හුත්තක් තේරෙන් නෑ:frown:

    Up
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    මචන් හොද ආර්ටිකල් රයිටෙර්ස් ලා ටිකක් සජෙස් කරපංකෝ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?

    එකම gmail එකේ blogspot සයිට් තුනක් තියෙනවා මචන් (english), සයිට් දෙකකම Earnings ටැබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් රෙජිස්ටර් උනා, AdSense Gadget එකත් ඇක්ටිව්, ඒකත් ඇඩ් කළා, තාම ඇඩ් පෙන්නේ නෑ, බට් එ් ජී මේල් එකවුන්ට් එකේ තියෙන AdSense එකවුන්ට් එක යූ ටියුබ් චැනල් එකට ගත්තු එකක්??

    කියල දියන් බන් මෙලෝ හුත්තක් තේරෙන් නෑ:frown:
    ඔව් Adsense account එකෙන් තමයි.