google console eke pennana possion wala adal keyword nahane google search kalama.ehema wenne ai? search console eke pennana results waradida?

මට ආපු ප්රශ්න
Keyword Research කරන්න හොද tool එකක් හොයාගන්නේ කොහොමද
මේ දෙකෙන් එන result එක සමහර වෙලාවට වෙනස්
Moz - https://moz.com/explorer
Ubersuggest - https://neilpatel.com/ubersuggest/
English content ලියන එක
මට නම් English වලින් පට්ටෙට content ලියන්න බෑ.
හොද content writers ල hire කරනවනම් කොහෙන්ද පුළුවන් ?
iWriter or ලංකාවේ ඉන්න writer කෙනෙක්ට කියල ලියවගන්න එකද ?
![]()
Site එකේ ආටිකල් 16යි . වචන තුන්සීයෙ ආටිකල් දෙකයි..200 ආටිකල් 12යි. 100 ආටිකල් 2කයි.. සයිට් එකෙ ඩොමේන් අරන් මාසයයි..ඇඩ්සෙන්ස් ඉල්ලලා සති එක හමාරයි...Approved 5 days ago.. Only 12 views per site..
![]()
ඇයි බන් බ්ලොග් සයිට් එකකට ගූගල් ඇඩ් කෝඩ් එක දාලත් ඇඩ් පෙන්නේ නැත්තේ, කෝඩ් දාපු තැන ඇඩ් එක නෑ, හිස් එතන හේතුව මොකක්ද පෙන්ස්?

AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?Sites >overview >add site ගිහින් අලුත් එක add කරගන්න.

Site එකේ ආටිකල් 16යි . වචන තුන්සීයෙ ආටිකල් දෙකයි..200 ආටිකල් 12යි. 100 ආටිකල් 2කයි.. සයිට් එකෙ ඩොමේන් අරන් මාසයයි..ඇඩ්සෙන්ස් ඉල්ලලා සති එක හමාරයි...Approved 5 days ago.. Only 12 views per site..
![]()
AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?
එකම gmail එකේ blogspot සයිට් තුනක් තියෙනවා මචන් (english), සයිට් දෙකකම Earnings ටැබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් රෙජිස්ටර් උනා, AdSense Gadget එකත් ඇක්ටිව්, ඒකත් ඇඩ් කළා, තාම ඇඩ් පෙන්නේ නෑ, බට් එ් ජී මේල් එකවුන්ට් එකේ තියෙන AdSense එකවුන්ට් එක යූ ටියුබ් චැනල් එකට ගත්තු එකක්??
කියල දියන් බන් මෙලෝ හුත්තක් තේරෙන් නෑ![]()
ඔව් Adsense account එකෙන් තමයි.AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?