
මම කොතනකවත් පරස්පර විරෝධි කතාවක් කියල නෑ.... ....
එතකොට උඹ තර්ක කරන්නේ සුදුසුකමක් තියාගෙන ද...? මට සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක මේ දිහා බලාගෙන ඉන්න එවුන් තීරණය කරයි....
උඹ මේ මාතෘකාවට සුදුස්සෙක් නෙවෙයි...
මචං තරහවෙන්න එපා.... මේ වගේ දෙයක් ගැන කතා කරන කොට එක්කෝ දැනුවත්ව වරෙං...
හිතල බලපං.... නාගා කියන දේවල් කරන්න පුලූවන් ද කියල.... කියන කොට ලස්සනයි.... නාගාට ඒක කරන්න නම් ජනාධිපති වෙච්චි හැටියේ හමුදාව තමන්ගේ මතයට අරගෙන දැඩි මුරකාවල් මධ්‍යයේ පාර්ලිමේන්තුවයි, අධිකරණයයි වහල දාලා දරදඩු ගේමක් දෙන්න වෙනවා.... හමුදාපති පත් කරන කොට රෙද්ද උස්සන එවුන් හමුදා පාලනයක් ආවොත් මොන වගේ තීරණ ගනීවිද...? රටක ව්‍යවස්ථාවක් තියෙනවා.... ඒක එකවර අනෙක් පැත්ත හරවන්න බෑ... මම කලිනුත් කියපු උදාහරණය ආපහු කියන්නම්.... ගලන ගගක් ගලන්නේ නියමිත මාර්ගයක.... ඒ ගලන මාර්ගය වැරදියි කියල ගග එකවර වහන්න බැම්මක් ගහන එක ප්‍රායෝගික නෑ... එක්කෝ බැම්ම කඩාගෙන යනවා... නැත්තං ගග බැම්ම යට කරගෙන පිටාර ගලනවා.... ඔලූව තියෙන එකෙක් කරන්නේ ගලන ගගෙන් අතු ගංගාවක් හදල ඒ පැත්තට ක්රමාණුකූලව ජලය ගලා යන්න ඉවුර පුලූල් කරන එකයි.... රටක ව්‍යවස්ථාව කියන්නෙත් ඒකට... ඒකට පාලකයා, පාලිතයා යන දෙගොල්ලම සෙට් වෙන්න ඕන.... දීර්ඝ කාලයක් තිස්සේ පවතින පාලන තන්ත්රයේ හුරුවත්, ව්‍යවස්ථාමය වට පිටාවත් අවබෝධයට අරගෙන කරන්න ඕන දෙයක්.... නාගාට 50% ක චන්ද ලැබුණත් ඌට විරුද්ධව 50% ක් ඉන්නවා.... උන් ලේසියෙන් උඹට ඕන දෙයක් කරපං කියල නිකං ඉන්නේ නෑ.... මිනිස්සු වීදිවල පිරෙයි, කැරලි ගහයි... ඒවා මැඩ පවත්වන්න හමුදා බලය යොදවන්න පුලූවන් වෙයි හමුදාව ඒ පැත්තේ හිටියොත්... නැත්තං ජනාධිපති හිර අඩස්සියේ ඉදියි... ඊට පස්සේ නඩුවක් යයි ව්‍යවස්ථාවෙන් පිට වැඩ කලා කියලා.... ඔය මොක වුණත් උඹල කියන සිහින ලෝකේ හැදෙන්නේ නෑ....





මට ලියලා තිබෙන ඒවා තේරෙන්නේ නම් නැහැ.
හැබැයි මේක නාගානන්දට පබ්ලිසිටි දෙන්න දැමූ ත්‍රෙඩ් එකක දෙය වෙනවා.
මම කැමතියි ගෝඨාභය මැතිතුමා නාගානන්දගේ කන්සෙප්ට් එකටම එයාගේ විෂන් එක දමලා ජනමත විචාරණයක් කරගෙන අනුමත කරගන්නවනම් හොනස්ට්ලි.




මෙන්න මෙහෙමයි උබ පරස්පරවිරෝධි ..
උබ නිතිය ගැන දන්නවද උබේ සුදුසුකම මොකක්ද නීති ගැන තර්ක කරන්න කිව්වම
උබෙන් කවුරු හරි ප්‍රශ්න ඇහුවම ....
තනුජකත් එක්ක කතා කරන්න නිතිය ගැන උබ උගත්ද සුදුසුද කියල අහපු ප්‍රශ්න අදාලම නෑ උබ උන්ගේ උගත්කම අහනවනේ,අපිත් කියන්නේ නිතිය දන්න මිනිහෙක්ට අභියෝග කරන්න නිත්‍ය ගැන දැනුවත්ව ආවොත් හොදයි කියල තමයි
තනුජකට මම විවෘතව අභියෝග... 08-27-2019 11:18 PM palayan huththige kollo yanna... thanujakage ku kapan wesige putha... ube ammata uro puke arala ipaduna ponna ballek ne tho![]()
ත්‍රෙඩ් එකේ මීක් නෑ හැබැයි වේදනාවෙන් රෙප් කපනවා. කාගේ දරුවොද මේ???![]()


කිසිම පරස්පරතාවයක් නෑ.... උඹ හොදට බලපං මම මේ මාතෘකාවට ආවේ කරුණු දැනගෙන සූදානම් වෙලා.... හැබැයි මේ කමෙන්ට් එකට අදාලව ඌ කියන දේවල් මේ මාතෘකාවට අදාල නෑ... ඒක මම එකපාරක් ඌට කිව්වා... ආයේ ආයේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා....
ohoma waliyak matakay mata.... uba wali king neda ban![]()





සම්පුර්ණ ඇත්ත මාත් මේක තමා කියන්නේමේක ගැන කියන්න නම් දන්නෙ නැහැ. හැබයි මේ වගේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න ජනාධිපතිවරණයක් යොදා ගන්නයි කියන්නේ ඉල්ලං කෑමක් කියලා හිතෙන්නේ. සාමන්‍ය ක්‍රමයට කලොත් ව්‍යවස්ථාවක තියන කරුනු ගැන විවාද කරන්න ඕනේ. ඒත් කොට ඒකේ හැම වගන්තියක් ම පක්ෂ වලින් කියවලා අර්ථ දක්වා හොද නරක ගැන කතා වෙනවා. සාමන්‍ය ජනතාව ඒ ගැන දැන ගන්නවා. මොකෝ ප්‍රධාන වගන්තිය කට උප වගන්ති තියනවා. ඒවට අනූ වගන්ති තියනවා. ඔය එක වගන්තිය කින් පුලුවන් මුලු වගන්තියක් වෙනස් කරන්න. ඒත් ව්‍යවස්ථාව කියලා දාන එකේ එහෙම විස්තරයක් නැහැ. අනික මේ වෙලාවෙදි අනිත් අපේක්ෂකයින්ට ඕක ගැන බලන්න හම්බ වෙන්නෙත් නැහැ. බලලා වැඩකුත් නැහැ. මොකද ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන දෙයක් නෙමේ. ඒ වුනාට මේක පුලුවන් කියන එක වැරදි පූර්වාදර්ශයක් අනාගතයට.
මේක ජනතා මතය අවභාවිත කිරීමක් සම්පුර්ණ ඇත්ත මාත් මේක තමා කියන්නේමේක ජනතා මතය අවභාවිත කිරීමක්

සම්පුර්ණ ඇත්ත මාත් මේක තමා කියන්නේමේක ජනතා මතය අවභාවිත කිරීමක්
උඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො 
ඉතිං බං මගෙ පුක අවභාවිත කරන්ඩ එනවනෙ අර Rochel කියන පකයඋඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො
![]()
නීඩ් ඉට් රෝචෙල් .
දිස් පුක් ඊස් ෆැබිලස් බ්‍රෝ .නීඩ් ඉට් රෝචෙල් .
රෝචි කියන්න කිව්වා.
