මේ ගෑණි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    screen-shot-2018-11-30-at-09-49-19-0be8-e1543549581395.png

    බුදු අම්බෝ මේ ඒකිද ? :sorry:
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    u4fbb1ffb6y21.jpg

    උඹලට මේ ගෑණි නිකං අපායෙ ඉඳල පළිගන්න ආව මල යස්සනියෙක් වගේ පේන්නෙ නැද්ද ? :confused:
    මට නං පේන්නෙම එහෙම මහ අමනුස්ස පෙනුමක් තියෙන්නෙ :eek:
    නිකං යම පල්ලියක් වගේ නේ ? :eek:

    එහෙම ලුක් එකක් හෑව්...මචං ගොඩක්ම උන්ගෙ ෆිල්ම්වල ඒ වගේ මුහුනු දාන නිසා ඒ මූන අපේ මතකෙ තියෙන ඒවායින් ලැබෙන ඩීටේල්ස් එක්ක සංසන්දනය වෙලා තමයි එහෙම පේන්නේ.....මොලෙත් කොන්පියුටර් වගේ තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අඩෝ බලපං නේ අපි ලස්සනයි කියල මොන තරම් මුලාවකද ඉන්නෙ :(
    ඔලුවෙ කෙස් ගස් ටික අයිං කරල ඉරියව්ව වෙනස් කරල ගත්තහම බලන්නත් භය හිතෙන අමු යස්ස පෙනුමක් එනවනෙ :(
    හැමෝම ඉතිං මේ වගේනෙ මේ පෙනුමෙන් දකින්න ලැබෙන්නැතුව මිසක්
    ඒත් අර දකින්න ලැබෙන සීමිත නිරීක්ශණ ප්‍රමාණය සියල්ල කියල හිතාගෙන ලස්සන දකිනව :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ බලපං නේ අපි ලස්සනයි කියල මොන තරම් මුලාවකද ඉන්නෙ :(
    ඔලුවෙ කෙස් ගස් ටික අයිං කරල ඉරියව්ව වෙනස් කරල ගත්තහම බලන්නත් භය හිතෙන අමු යස්ස පෙනුමක් එනවනෙ :(
    හැමෝම ඉතිං මේ වගේනෙ මේ පෙනුමෙන් දකින්න ලැබෙන්නැතුව මිසක්
    ඒත් අර දකින්න ලැබෙන සීමිත නිරීක්ශණ ප්‍රමාණය සියල්ල කියල හිතාගෙන ලස්සන දකිනව :(

    කොන්ඩේ කැපුවම ෆෙමිනින් පෙනුම යනවා හැම ගෑනිගේම වගේ ...
    මට තියන ප්‍රශ්නේ එක නෙමෙයි ... අපි මුලාවක ඉන්නේ කියල අදද තේරුනේ මෙච්චර දේවල් දන්න උඹට ... :P:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් යකෝ මිනිස්සුන්ට ඔහොම කියන්න එපා. :sorry: ඒ කෙල්ල දැන් මානසිකව වැටිලලු. උඹල ගෙ කමෙන්ට් දැකල ඒකි දවස් තුනක් නොකා නොබී අඩල. මේකෙන් උඹල බලාපොරොත්තු වෙන කාලකන්නි සතුට මොකද්ද? කියාපල්ල මට. වාවවන්නෙ නෑ. පොඩි ගමකින් ආපු කෙල්ලෙක්ට දියුණු වෙන්න දියන්. වැඩ කරල කරල මහන්සිවෙලා මාසෙකට හොයන දහ පාලොස්දාහට නේද උඹල ඔය අකුල් හෙලන්නේ. :angry::angry: ලැජ්ජ වෙයන් !!

    නගා බය වෙන්න එපා මේ අයියා ඉන්නවා. :yes::love::yes:

    :rolleyes:

    එහෙම ලුක් එකක් හෑව්...මචං ගොඩක්ම උන්ගෙ ෆිල්ම්වල ඒ වගේ මුහුනු දාන නිසා ඒ මූන අපේ මතකෙ තියෙන ඒවායින් ලැබෙන ඩීටේල්ස් එක්ක සංසන්දනය වෙලා තමයි එහෙම පේන්නේ.....මොලෙත් කොන්පියුටර් වගේ තමයි.

    මං මේකි ඉන්න එක film එකක්වත් බලල නෑ :)

    කොන්ඩේ කැපුවම ෆෙමිනින් පෙනුම යනවා හැම ගෑනිගේම වගේ ...
    මට තියන ප්‍රශ්නේ එක නෙමෙයි ... අපි මුලාවක ඉන්නේ කියල අදද තේරුනේ මෙච්චර දේවල් දන්න උඹට ... :P:baffled:

    තේරි තේරි රැවටෙනව බං :(
    මොලෙන් ඇත්ත ස්වභාවය දකින්න දෙන්නෑ :sorry:
    යස්සනියත් සුරංගනාවියක් වගේ මවල පෙන්නනව
    fuck natural selection :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපන් යකෝ :yes: මේ අවුරුද්දේ එනවා Joker ෆිල්ම් එක සමහර විට උබට සෙට් වෙයි බලපන්

    trailer එක බැලුව බං
    මොකක්ද ඒ ?
    ජෝකර් හැදුන හැටිද ? ජෝකර් කතාව ලියන්න මුල් වුන හේතුද තියෙන්නෙ ? නැත්තං බැට්මෑන් universe එක ඇතුලෙ ජෝකර් ඔය තත්වෙට පත් වෙන හැටි ගැනද ?