ELAKIRI MIN MADURA

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම ගොඩක් ආස චූටි ගොල්ඩ් ෆිශ් පැටවුන්ට බං. :rolleyes:
:love::love::love: එල එල
රෙඩ් කැප් කියලා ජාතියක් ඉන්නවා . පොඩ්ඩක් කඩෙං අහලා බපන්න උන් ගොඩක්ම සෙස්සිටිව් නෑ. ඒත් ඔක්සිජන් 24*7 ඕනේ.
 
  • Like
Reactions: Kolama

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :love::love::love: එල එල
    රෙඩ් කැප් කියලා ජාතියක් ඉන්නවා . පොඩ්ඩක් කඩෙං අහලා බපන්න උන් ගොඩක්ම සෙස්සිටිව් නෑ. ඒත් ඔක්සිජන් 24*7 ඕනේ.

    මම උන්ව දන්නවා මචන්. මගෙ ලග පොඩි කාලේ මාලු ජාති තිස් ගානක් හිටියා. :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, මාළුන්ට ඔටෝ කෑම වැටෙන පොඩි ගැජෙට් එකක් තියෙනවා නේද? අපි සමහර වෙලාවට සතියක් විතර ගෙදර නෑ. ඉතින් ඒක අරන් සෙට් කරලා යන්න බැලුවෙ. :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මචන්ලා, මාළුන්ට ඔටෝ කෑම වැටෙන පොඩි ගැජෙට් එකක් තියෙනවා නේද? අපි සමහර වෙලාවට සතියක් විතර ගෙදර නෑ. ඉතින් ඒක අරන් සෙට් කරලා යන්න බැලුවෙ. :rolleyes:

    යකොව් මාළු මැරෙයි ලයිට් එහෙම ගියොත් . :sorry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,452
    113
    පෘථිවිය
    ගෝල්ඩ් ෆිෂ් මලු ඉන්න අයට

    ගෝල්ඩ් ෆිෂ් මලු හිටපු ගමන් අනිත් අතට පීනන්න පටන්ගන්නවා. සමහර දිගටි එවුන්ට මේක සිද්ද වෙන්නේ නැහැ.
    බෝල ගෙඩිය වගේ ඉන්න ටයිප් එකට තමයි වැඩිපුර මෙහෙම වෙන්නේ. ඒ ඔවුන්ගේ ඇඟේ වාතය පිරිම නිසා.
    මෙහෙම වුනොත් මාළුවා අයින් කරලා වෙනම, ලුණු ටිකක් වැඩි වතුරක තියන්න. කන්න දෙන්න එපා. ඉබේම වාතය ඉවත් වෙනකල් තියන්න. මෙම තත්වය (swim bladder disease) වයිරස් එකක් හැටියට දක්වන්නේ.
    හොඳට බලාගත්තොත් මැරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: ML1987

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,452
    113
    පෘථිවිය
    මචන්ලා, මාළුන්ට ඔටෝ කෑම වැටෙන පොඩි ගැජෙට් එකක් තියෙනවා නේද? අපි සමහර වෙලාවට සතියක් විතර ගෙදර නෑ. ඉතින් ඒක අරන් සෙට් කරලා යන්න බැලුවෙ. :rolleyes:

    boyu-automatic-fish-food-dispenser-auto-food-timer-500x500.png
     
    • Like
    Reactions: Kolama