Ninewells Hospital
Ninewells aketh 2days same range (10k/20k wage adui un kiyapu widihata) for the Dr. Nishendra , Lanka hospital akata dr nitarama enawa. akai giye

උබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.
අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.
මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.
උබ හරි 100% පුලුවන් නම් නොර්මල් ගන්න බලපන් පස්සෙ අව්ල් ගොඩයි,ගොඩක් ඩොකාල කෙමති නෙ නොර්මල් උන්ට ගාන කෙපෙන්නෙ න නෙ
guys no offence ape minissu den ai rajaye rohal walata noyanne? anith eka normal delivery ekakata chance thiyeddi caesarean ekak karanne. mama danne nehe me kathawa hebei mata ape amma kiyapu kathawak thamai thamange lamaya swabhawika widihata bihi kalahama eke thiyana sathuta saha e lamayata thiyana bedeema hgaak wenas lu. anika mama hithanne nehe ape lankawe rajaye rohal e tharam pirihila kiyala. oya laksha thuna hathara ganna doctor ma neda ethana free karala denne. rellata yanawata wadaa rajaye rohale hoda facility thiyanawanam ekata yanna balahalla. wanijakaranayata ida denna epa hema deema.
මචන් ඕක තමන් ගිහින් අත් විදින්න ඕනේ
මාස 8 වගේ මගේ වයිෆ් ට ටිකක් අමාරුයි ඇවිදින්නත් කාසල් එකෙත් අපි රෙජිස්ටර් වෙලා හිටියේ කෝකටත්
අන්තිම ක්ලිනික් එකට යන්න උනේ වයිෆ්ට තනියෙන්
අඩු ගානේ උදව්වට වත් කෙනෙක් එක්ක යන්න දෙන්නේ නැ
මුස්ලිම් කලබලෙන් පස්සේ මම හිතන්නේ මේ නීති දැම්මේ
ඒ උනාට අම්මල සැහෙන්න අපහසුතාවෙට පත් වෙනවා
පැය බාගෙන් බාගෙට ටෝඉලට් යන්න ඕනේ වෙනවා
අතේ ෆයිල් මිටියක් අරන් යන්න ඕනේ
ඇදුම් ගලෝල රෙදි ඇද ගන්න ඕනේ
ඔය බබා ලැබෙන්න කලින්
බබා ලැබෙන්න හොස්පිටල් ගියත් ඉන්න ඕනේ තනියෙන්
උදව්වට කවුර්ත් නැ
අමාරු උනත් ඔය හැටි කියල නිකන් ඉන්නවා
වෝටර් බග් කැඩුනත් අමාරු වෙනකන් ඉන්නවා අම්මට පැය 10 ය 12
කොහොම හරි කරලා බබාව නිකන්ම ගන්න බලන්නේ එක හරි
ඒ උනාට අම්මට මාර කට්ටක් කන්න වෙනවා දුකක් විදින්න වෙනවා
Last Year April @LankaHospital/caesarean
3,40,000/-
Dr Nishendra
ඒ ඩොක්ටර් නම් දෙයියෙක් බන්...
Buuruwa hemas yanna epa kiyaddi yanawa.eeta wada hoda shafi gawata yanawa
guys no offence ape minissu den ai rajaye rohal walata noyanne? anith eka normal delivery ekakata chance thiyeddi caesarean ekak karanne. mama danne nehe me kathawa hebei mata ape amma kiyapu kathawak thamai thamange lamaya swabhawika widihata bihi kalahama eke thiyana sathuta saha e lamayata thiyana bedeema hgaak wenas lu. anika mama hithanne nehe ape lankawe rajaye rohal e tharam pirihila kiyala. oya laksha thuna hathara ganna doctor ma neda ethana free karala denne. rellata yanawata wadaa rajaye rohale hoda facility thiyanawanam ekata yanna balahalla. wanijakaranayata ida denna epa hema deema.
aluthin yana lamainam godak ehema ne bn, eth 40-50 wechcha un kiyana katha ahan inna be, giya un dannawa.Last Year April @LankaHospital/caesarean
3,40,000/-
Dr Nishendra
ඒ ඩොක්ටර් නම් දෙයියෙක් බන්...
ninewela ganan wadi
hospital charges wadi
nursela hoda na
lanka hospital recommended
3 days package eke idala 2 days package ekata maru una api
total eka 255,000 giye cesarean
Nishendrata 80 ganak
hospital charges 110000
anik doclata 60 witara
rooms shape awulak na 4 denekta inna puluwan seperate bed and sofa
service eka nam uparimai
ra eli wenakan babawa ammawa balanwa doc la nurse la awilla
ammawa nawana wade hitan karanwa nurse
Dr Nishendra totally pro and no 1 doc
baba ta Dr Saman Kumara![]()