Baby Delivery hospital charges 2019

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Ninewells aketh 2days same range (10k/20k wage adui un kiyapu widihata) for the Dr. Nishendra , Lanka hospital akata dr nitarama enawa. akai giye

    ninewela ganan wadi
    hospital charges wadi
    nursela hoda na

    lanka hospital recommended
    3 days package eke idala 2 days package ekata maru una api
    total eka 255,000 giye cesarean

    Nishendrata 80 ganak
    hospital charges 110000
    anik doclata 60 witara

    rooms shape awulak na 4 denekta inna puluwan seperate bed and sofa
    service eka nam uparimai
    ra eli wenakan babawa ammawa balanwa doc la nurse la awilla
    ammawa nawana wade hitan karanwa nurse

    Dr Nishendra totally pro and no 1 doc
    baba ta Dr Saman Kumara :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    උබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.

    අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.

    මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.

    උබ ප්‍රයිවෙට් කරලා අනික් එවුන්ට කාසල් යන්න කියනවා මාර පොරක් නේ
    සල්ලි තියෙනවා නම් ප්‍රයිවෙට් කරපන්
    බබා ලබෙනකොටත් අම්ම ගාව ඉන්න පුළුවන් එක ලොකු හයියක් අම්මට
    සල්ලි නැත්නම් වයිෆ්ට කට්ට කන්න පුළුවන් නම් කාසල් එක්ක යමන් කිසි අවුලක් නැ නර්ස්ල ඉස්සර වගේ බනින්නේ කැ ගහන්නේ නැ හැබැයි හුරටල් වෙන්න බැ තමන්ගේ වැඩ තමන කර ගන්න ඕනේ තනියෙන්
    මොකද කිසි කෙනෙකට ලග ඉන්න දෙන්නේ නැ තනියෙන් ඔක්කොම කර ගන්න ඕනේ
    හිතපන් සීසර් කරපු ලෙඩෙක් ලග බබෙක් ඉන්නකොට පැය 2 සැරයක් කිරි දෙන්න ඕනේ ඇදෙන බැහැ බැහැ එන්න ඕනේ ලගට බඩ කපල තියෙනකොට තනියම ඕව කර ගන්න මාර අමාරුයි

    තම්බි ගැනු නම් ඉන්නවා කාසල් එකේ නිකන් උන්ට ගෙදර වගේ
    ලමේක් වදන එක උන්ට ගේමක් නැ
    එහෙම ගනියෙක්ට කාසල් එක අවුලක් නැ සත පහක් යන්නේ නැ
    එහෙම නැත්නම් පුළුවන් තරම් ප්‍රයිවෙට් කර ගන්න

    අඩුවෙන්ම වගේ කර ගන්න පුළුවන් ජයවර්දනපුර
    මගේ යාලුවෙක් කළා සීසර් එකට ගියේ 138000
    නෝමල් ගත්තොත් ඊටත් අඩුයි

    ප්‍රයිවෙට් ලැබෙන පහසුකම් සැලකිලි කාසල් එකේ නම් ලැබෙන්නේ නැ
    අපිට ඕනේ ඩොක්ට තොර ගන්න බැ
    ඔන්න ඔය වගේ දේවල් කල්පනා කරලා බලන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    උබ හරි 100% පුලුවන් නම් නොර්මල් ගන්න බලපන් පස්සෙ අව්ල් ගොඩයි,ගොඩක් ඩොකාල කෙමති නෙ නොර්මල් උන්ට ගාන කෙපෙන්නෙ න නෙ

    අම්මගේ උස 4 5 හරි ඊට අඩු නම් බබාව නෝමල් ගන්නේ නැ
    බබාගේ බර කිලෝ 3,2 වඩා වැඩි නම් එත් නෝමල් ගන්නේ නැ
    තව කන්ඩිෂන් බලනව
    සිනි ආවොත් අම්මට
    අම්මගේ බඩේ ෆයිරොයිඩ් තියෙනවා නම් වගේ
    මාසෙන් මාසේ හොද ඩොකෙක් චැනල් කරලා පෙන්නපන්
    මෙන්සස් නැවතුන ගමන් ප්රේගී ද කියල චෙක් කරලා ප්රේගී නම් එවෙලේ ඉදල ඩොකෙක් හම්බ වෙන්න
    කල් අරින්න එපා කිසිම දෙයක්
     
    • Like
    Reactions: Plusky

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    guys no offence ape minissu den ai rajaye rohal walata noyanne? anith eka normal delivery ekakata chance thiyeddi caesarean ekak karanne. mama danne nehe me kathawa hebei mata ape amma kiyapu kathawak thamai thamange lamaya swabhawika widihata bihi kalahama eke thiyana sathuta saha e lamayata thiyana bedeema hgaak wenas lu. anika mama hithanne nehe ape lankawe rajaye rohal e tharam pirihila kiyala. oya laksha thuna hathara ganna doctor ma neda ethana free karala denne. rellata yanawata wadaa rajaye rohale hoda facility thiyanawanam ekata yanna balahalla. wanijakaranayata ida denna epa hema deema.
     
    මචන් ඕක තමන් ගිහින් අත් විදින්න ඕනේ
    මාස 8 වගේ මගේ වයිෆ් ට ටිකක් අමාරුයි ඇවිදින්නත් කාසල් එකෙත් අපි රෙජිස්ටර් වෙලා හිටියේ කෝකටත්
    අන්තිම ක්ලිනික් එකට යන්න උනේ වයිෆ්ට තනියෙන්
    අඩු ගානේ උදව්වට වත් කෙනෙක් එක්ක යන්න දෙන්නේ නැ
    මුස්ලිම් කලබලෙන් පස්සේ මම හිතන්නේ මේ නීති දැම්මේ
    ඒ උනාට අම්මල සැහෙන්න අපහසුතාවෙට පත් වෙනවා
    පැය බාගෙන් බාගෙට ටෝඉලට් යන්න ඕනේ වෙනවා
    අතේ ෆයිල් මිටියක් අරන් යන්න ඕනේ
    ඇදුම් ගලෝල රෙදි ඇද ගන්න ඕනේ
    ඔය බබා ලැබෙන්න කලින්

    බබා ලැබෙන්න හොස්පිටල් ගියත් ඉන්න ඕනේ තනියෙන්
    උදව්වට කවුර්ත් නැ
    අමාරු උනත් ඔය හැටි කියල නිකන් ඉන්නවා
    වෝටර් බග් කැඩුනත් අමාරු වෙනකන් ඉන්නවා අම්මට පැය 10 ය 12
    කොහොම හරි කරලා බබාව නිකන්ම ගන්න බලන්නේ එක හරි
    ඒ උනාට අම්මට මාර කට්ටක් කන්න වෙනවා දුකක් විදින්න වෙනවා
     
    Ada kaale thathwe nam lankawe danne nehe namuth mage daruwa hambuna kaale nam oya prashna thibbe nehe Kurunegala Student hospital eke une denata awrudu 14 kata kalin. den nam mama inne UAE eeth mage yaluwek innara Dr Hemantha kiyala kurunegala un innawanam dannawa eyawa eya mata kiyana widihata ape minissunge hithei prashne thiyenne. ape ammala lamai paha haya weduwe normal. eeth api bayai wife ta normal delivery ekak karawanna. mata eya keewe machan lankawe thiyenne hugaakma posh peththata adena samajayak e nisai oya thathwaya kiyala. mamath hithanne ekai api Hospital ekakin unakata hembirisswakata behethak ganne nehe ewa weradie. system eka hadanna nam api system ekata anugatha wenna one.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    guys no offence ape minissu den ai rajaye rohal walata noyanne? anith eka normal delivery ekakata chance thiyeddi caesarean ekak karanne. mama danne nehe me kathawa hebei mata ape amma kiyapu kathawak thamai thamange lamaya swabhawika widihata bihi kalahama eke thiyana sathuta saha e lamayata thiyana bedeema hgaak wenas lu. anika mama hithanne nehe ape lankawe rajaye rohal e tharam pirihila kiyala. oya laksha thuna hathara ganna doctor ma neda ethana free karala denne. rellata yanawata wadaa rajaye rohale hoda facility thiyanawanam ekata yanna balahalla. wanijakaranayata ida denna epa hema deema.

    general eke inna doctersla hodai bn, eth ewala inna attendantla, nurse samaharu maha epa katapu un inne :angry: aluthin yana lamainam godak ehema ne bn, eth 40-50 wechcha un kiyana katha ahan inna be, giya un dannawa.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Last Year April @LankaHospital/caesarean
    3,40,000/-
    Dr Nishendra
    ඒ ඩොක්ටර් නම් දෙයියෙක් බන්...

    සල්ලී ගෙවනවානම් දෙයියෝ තමයි. නිකන් කරන්න කියන්න බලන්න. එතකොට බාලාගත හැකී.
     
    buu

    Active member
  • Nov 15, 2018
    276
    202
    43
    ninewela ganan wadi
    hospital charges wadi
    nursela hoda na

    lanka hospital recommended
    3 days package eke idala 2 days package ekata maru una api
    total eka 255,000 giye cesarean

    Nishendrata 80 ganak
    hospital charges 110000
    anik doclata 60 witara

    rooms shape awulak na 4 denekta inna puluwan seperate bed and sofa
    service eka nam uparimai
    ra eli wenakan babawa ammawa balanwa doc la nurse la awilla
    ammawa nawana wade hitan karanwa nurse

    Dr Nishendra totally pro and no 1 doc
    baba ta Dr Saman Kumara :yes::yes:

    mama hospital dekenma prices gattha , same doctor, ninewells wala un kiyapu widihata nam gana adui. but un kiyanne wenas wenna puluwan kiyala. lanka hospital ake nam kiyapu ganama tama giye (2019-09-03), service 1 hodai. mata insurance ne kiwama doca gana adu kara 9k (114k doctor charges (including all consultants))