[Help] Australian Tourist Visa 600 - Online
මචන් අම්මවයි තාත්තවයි ගෙන්න ගන්න online වීසා application දාපු උන්ගෙන් උදව්වක් ඕනේ.
මම https://srilanka.embassy.gov.au/files/clmb/Checklist 600 - Sri Lanka_July 2018.pdf මේකේ කියලා තියන ඔක්කොම documents ටික ready කරගත්තා. Online application එකත් සැහෙන්න දුරට පිරෙව්වා. හැබැයි අම්මගෙයි තත්තගේ birth certificates, මගේ birth certificate, airline tickets එහෙම upload කරන්න වෙනම option එකක් නෑනේ බං

- ඒ documents මොන category එකෙන්ද attach කරන්න ඕනේ?
- GTE letter එකකුත් ලියලා attach කරන්න ඕනෙද බං?
- Medical test එකක් ඕනෙද බ්න්? (stay is less than 2 months)
- 90% of applications in 23 days කිව්වට ලඟදි apply කරපු කවුරු හරි ඉන්නවද idea එකක් ගන්න?
- Finger prints දෙන්න VFS යන්නත් ඕනේද බං? ඒකට link එකක් online application එකේ හොයාගන්න නෑනේ බං
Last edited:

ehnm hetama e tika aragena upload karanna one