කවුද එකෙක් හොද ප්‍රශ්නයක් අහල තියනවා. කවුරුත් උත්තර දීල නැහැ (ඔය වීඩියෝ එකේ කමෙන්ට් වල). දන්න එවුන් කියපල්ලා.
" Gayan Sampath
Gayan Sampath
මචං මට මේක බලපුවාම ගැටළු කීපයක් ආවා.ටයිම් තියන වෙලාවට රිප්ලයි එකක් දීපන්.
01. ඔන්ලයින් ජොබ් කරන එකෙක්ට කොහොමද Ausi වල තත්වෙ. ඒ කියන්නෙ ලංකාවෙන් එන එවුන්ට ඒවයෙ Earn කරන සල්ලි අතට ගන්න ලීගලි අවුලක් නැද්ද.(ඒ කියන්නෙ මචං PR නැතිව Depending වගේ වීසා කැටගරි එකක ඉන්න කෙනෙක්ට)
Freelancer / Fiverr / Adsense වගේ ඔන්ලයින් මනි මේකින් මෙතඩ් තියනවා ඕන තරම්.ඒවගේ දේක සක්සස් උන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔය වගේ ලොකු කට්ටක් කන්න අවශ්‍ය වෙන එකක් නෑ. නමුත් ලීගල් සයිඩ් එක කොහොම වෙනවද කියල දන්නෙ නෑ. අපි වගේ අයට ටැක්ස් එහෙම කොහොම වෙනවද ?
02. ඊගාව කාරණාව තමයි මෙකෙ කමනේට්ස් වල එහෙම ගොඩක් අය කියල තියනවා "පලවෙනි අවුරුදු 1.5 - 2 විතර ලොකු කට්ටක් කෑව දැන් ෂේප් " මේක වෙන්නෙ කොහොමද? ඔය කියන කාලෙදි සල්ලි ඉතුරු කරල තියාගන්න නිසාද එහෙමත් නැත්නම් ඊට වඩා හොද ජොබ් සෙට් වෙනවද? "