Aussie කතාව​

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    කවුද එකෙක් හොද ප්‍රශ්නයක් අහල තියනවා. කවුරුත් උත්තර දීල නැහැ (ඔය වීඩියෝ එකේ කමෙන්ට් වල). දන්න එවුන් කියපල්ලා.

    " Gayan Sampath
    Gayan Sampath

    මචං මට මේක බලපුවාම ගැටළු කීපයක් ආවා.ටයිම් තියන වෙලාවට රිප්ලයි එකක් දීපන්.
    01. ඔන්ලයින් ජොබ් කරන එකෙක්ට කොහොමද Ausi වල තත්වෙ. ඒ කියන්නෙ ලංකාවෙන් එන එවුන්ට ඒවයෙ Earn කරන සල්ලි අතට ගන්න ලීගලි අවුලක් නැද්ද.(ඒ කියන්නෙ මචං PR නැතිව Depending වගේ වීසා කැටගරි එකක ඉන්න කෙනෙක්ට)
    Freelancer / Fiverr / Adsense වගේ ඔන්ලයින් මනි මේකින් මෙතඩ් තියනවා ඕන තරම්.ඒවගේ දේක සක්සස් උන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔය වගේ ලොකු කට්ටක් කන්න අවශ්‍ය වෙන එකක් නෑ. නමුත් ලීගල් සයිඩ් එක කොහොම වෙනවද කියල දන්නෙ නෑ. අපි වගේ අයට ටැක්ස් එහෙම කොහොම වෙනවද ?

    02. ඊගාව කාරණාව තමයි මෙකෙ කමනේට්ස් වල එහෙම ගොඩක් අය කියල තියනවා "පලවෙනි අවුරුදු 1.5 - 2 විතර ලොකු කට්ටක් කෑව දැන් ෂේප් " මේක වෙන්නෙ කොහොමද? ඔය කියන කාලෙදි සල්ලි ඉතුරු කරල තියාගන්න නිසාද එහෙමත් නැත්නම් ඊට වඩා හොද ජොබ් සෙට් වෙනවද?
    "
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    70037554_1322214734607679_3507451459929112576_n.jpg
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    meka balala da hutto me rachanayak liyala tyenne :lol:




    toilet 30k heduwaly,,





    mu me kari hujja kollek






    YT trend eka allagganna katta kane.. :lol:




    ane yako
    moko ban uuta bannine u video eka elatama karanawane, anith eka u kiyana kisi deyak waradith na,, umbanam typical kuhaka sinhala wayasaka dial ekakda koheda?
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    දකින්න කවුද බන් කරන්නෙ ?:lol:



    එක්කො ගිහින් බලන්නම ඔනි එහෙමත් නැත්තම් තමන්ට හිතවත් එහෙ කාලයක් ඒ කිව්වෙ අවුරුදු 20 කට වැඩිය ජීවත් වෙන කෙනෙක්ගෙන් අහන්න ඔනි.

    එහෙම නෑ මචන්. කලාතුරකින් කරනව ඇති. ඒත් හොඳ ජොබ් එකක් (skill ජොබ් එකක්) සෙට් උනොත් තුන් හතර දෙනෙක් ඉන්න family එකක් තනියෙන් ගොඩ දාන්න පුළුවන්. හොඳට කාල බීල, fun එකේ ඉඳල. මොනව හරි කරල PR එක ගොඩ දාගෙන ටිකක් හොඳ ජොබක් සෙට් කර ගත්තොත්, ඒ රටවල ලස්සන life එකක් තියෙනව. ඒ life එක middle east වල ගන්න බෑ කොච්චර සල්ලි තිබුනත්.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113



    ෆේස්බුක් වල පෙන්වන ලයිෆ් වලට අහුවෙන්න එපා.
    තෙරුමක් නැහැ. අත්දැකිමෙන්ම දන්නවා.
    ප්‍රොෆෙෂනල් ජොබ් කරන උන් පවා වියදම් කවර් කරගන්න ක්ලිනින් වගෙ පොඩි ජොබ්ස් කරනවා.
    ඒ තමා හැටි .
    මන් කියන්නෙ ලංකාවෙත් ඔයිට වෙනස් රටකත් ගේමක් ගහන එක අමාරු නැහැ.

    මෙහෙම හිතපන්.
    ඒ ලෙවල් වලට එස් තුන දැම්මහම කැම්පස් සිලෙක්ට් වෙන්න සුදුසු වෙන රටක ඇයි කැම්පස් යන්න බැරි ඒ අයට සහ ඉසෙඩ් එකක් ඉල්ලන්නෙ ඇයි ?
    තරඟෙ වැඩි නිසා.
    තරඟෙ අඩු කාලෙ ඉසෙඩ් ස්කොර් තිබ්බෙ නැහැ නේ?
    ලකුණු බලලා කැම්පස් සිලෙක්ට් කරෙ.

    ඉතිං ඒ වගෙ තමා
    ඔනිම තැනක තරඟෙ වැඩි වෙද්දි බාධක වැඩි.
    ඉතිං ඒ බාධක ජයගන්නෙ කිහිප දෙනයි.

    ඔසී කතාවත් එහෙමයි.
    කාලය තිබ්බා බලෙන් අඬගහල පී ආර් එක දීපු.
    අපි ඒ කාලේ ඕඅස්ට්‍රේලියා වගෙ රටකට යනවා කියල ඇහැවෙ හෙන කලාතුරකින්.
    ඒත් දැන් දකින දකින එකා ඕඅසී .
    ඒත් දැන් කට්ටිය මිග්‍රේට් වෙන ප්‍රමාණය වැඩි.
    එතකොට තරඟෙ වැඩි වෙනවා.
    පී ආර් එක ගන්න එක හරියට ඒ ලෙවල් ලියලා ඉංජිනියරින් මෙඩිසින් යනවා වගෙ ගේමක් .

    ඕස්ට්‍රේලියාව ගැන මේ ලියලා තියන සමහර දේවල් නිවැරදි නැහැ

    ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙක් වෙන ජොබ් එකක් කරන්න අවශ්‍ය නැහැ. සල්ලි පොදි ගහන්න තන්හාවෙන් පිරිච්ච කෙනෙක් සමහර විට එහෙම කරනවා ඇති.

    ඩොක්ටර්ස්ලා සමහර විට රෝහල්/ මෙඩිකල් සෙන්ටර් 2/3 වැඩ කරන අවස්ථා තියනවා, සතියට දිනක් හෝ දෙකක් බැගින්. බොහෝවිට ඒක එක contract එකේ. වැඩ කරන තැන විතරක් වෙනස්. එහෙම නැතිනම් රෝහල සහ PP එක.

    කලාතුරකින් කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරන ගමන් හවසට/රෑට පාර්ට් ටයිම් එකක් කරන එක නම් වෙන්න පුළුවන්.

    99% පමණ පිරිසක් (මෙහෙ PR හෝ Citizen ඉන්නා අයගෙන්) එක රස්සාවකින් ලැබෙන ආදායමෙන් හොඳින් ජීවත් වෙනවා. හැබැයි student ඉන්න අයව මේකට අදාළ කරගන්න එපා.

    ඔස්ට්‍රේලියාවට අඬ ගහලා පී ආර් දුන්නා කියන එක බොරුවක්.

    ඉස්සර විසා ජාති දෙක තුනක් පමණයි තිබුනේ. PR , visit වීසා, බිස්නස් සහ refugee වගේ ඒවා.
    හොරෙන් ඇවිත් (visit visa/student visa වලින් ඇවිත් ) Refugee/PR ඉල්ලපුවාමත් බොහෝ විට විසා ලැබුනා. 1990 දශකයේ මැද පමණ වන තෙක් වසරකට/ දෙකකට පමණ වරක් රිෆියුජී විසා ඉල්ලලා ඉන්න සියලුම දෙනාට, නඩු කියපුවා, ඇපීල් කරපුවා ඔක්කොම අත හැරලා දාලා විසා ලබා දුන්නා.

    ඉස්සරට වඩා ඔස්ට්‍රේලියාවට එන්න ඉල්ලුම වැඩි නිසා ඉහල සුදුසුකම් ඕනෑ. නමුත් සුදුසුකම් ඇතිව මෙහෙ එන අයට PR එක ගන්න එක මහා ලොකු දෙයක් නොවෙයි.

    මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දීයි. ඒ කාලේ IELTS කතන්දර මුකුත් තිබුනේ නැහැ. ඉංග්‍රීසි දැනුම ගැන අහන ප්‍රශ්නයට excellent කියන එක tick කරන්න හිතේ විශ්වාසයක් (excellent දැනුමක් නැති උනත් ) තිබුනා නම් එච්චරයි. ඇප්ලිකේෂන් ගාස්තුව රුපියල් 4000 පමණ හා qualification assessment එකට තව 1500 පමණ උනා මට මතක හැටියට. එතකොට ඩොලර් එක රුපියල් විසි ගානක් වගෙයි මතක. මේ අත්දැකීම් කිව්වේ මෙහෙම කාලයකුත් තිබුන බව දැන් ඉන්න තරුණ පරම්පරාවට දැන ගන්න මිසක් සෝබනේට නොවෙයි. ඒ කාලේ ආපු දිනේ ඉඳලාම රැකියාවක් ලැබෙන තුරු dole එකත්, අනිකුත් සියලුම පහසු කමුත් ලැබුනා. නමුත් 2000 පමණ වනවිට නවක සංක්‍රමණිකයන්ගේ පහසුකම් ටික ටික කප්පාදු කරලා දැන් තියන තත්වයට පත් උනා. ඒකට හේතු හැටියට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට විශාල තරඟයක් ඇතිවීමත්, මෙහි පැමිණ තමන්ගේ මුදලින් මුල් කාලය (රැකියාවක් ලැබෙන තුරු) ජීවත් වීමට හැකි පිරිසකට පමණක් විසා ලබා දීමෙන් රජයට විශාල මුදල් ඉතිරියක් වීමත් කියන්න පුළුවන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    USA 🇺🇸 gana nam danne naha.USA skilled migration nAhA neh ?
    Ordinary Sri Lankan citizen kenek ta Best ma monawa kiwwath Middle Dubai ,Qatar wage Middle East thama
    Wealthy porakata nam Ausi , NZ ok
    Labor job type eke unta Kore ok
    But katta kanna kiyalaa loan gahal idam ukas karala Japan 🇯🇵 Australia 🇦🇺 New Zealand 🇳🇿 wage yanawa nam kisi therumak nAhA .
    Laksha 55 wath kama penwanawata wada e lakSha 55 n mokak hari Honda deyak lankawe th karanna puLuwan

    මිඩ්ල් ඊස්ට් යන එක තමා හොඳ, හැබැයි ලිවින් කන්ඩිෂන් නරකයි සහ අරාබි කාරයන්ට දෙකට නැමිලා ඉන්න ඕන.

    පී ආර් එක දාගෙන යන එක තමා හොඳ.
    පී ආර් දාගෙන ගියොත් අඩුම ගානෙ මොනවා හරි බෙනිෆිට්ස් හම්බවෙනවානෙ.

    බෙනිෆිට්ස් කියල හම්බෙන මගුලක් නෑ බන්. එහෙම හම්බෙන්න කිසිම ආදායමක් නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න ඕන. බේසිකලි මම කිසිම බෙනිෆිට් එකකට entitle නෑ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම දන්නා කිසිම එකෙක් එහෙම කරනවා දැකල නෑ

    :yes::yes: අමූලික බොරුවක්. කවදාවත් ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන එකෙක් තව ජොබ් එකක් කරනවා කියල දැකලා තියා අහලවත් නැ (සමහරවිට සීක්‍රට් ඒජන්ට්ස්ලා වගේ ඉන්නවද දන්නෙ නෑ)!

    Ochchara awulda ban lankawaa ? And manda apith lankaawe inne... Aus walata migrate weene okkama Ind, Pak, Bang ewun...wedi kal yanne ne.... Oya kiyana thathwe wenasa wenna...aduma gaane mehe ammala thaththala yaluwo...nedeyo...tika hari innawa...

    Well said bro!

    haha balapanko dan inna un aurudu kiyada jiwath wenne,

    දිග වැඩී බන් සිංග්ලිෂ් කියවන්න.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    එහෙම නෑ මචන්. කලාතුරකින් කරනව ඇති. ඒත් හොඳ ජොබ් එකක් (skill ජොබ් එකක්) සෙට් උනොත් තුන් හතර දෙනෙක් ඉන්න family එකක් තනියෙන් ගොඩ දාන්න පුළුවන්. හොඳට කාල බීල, fun එකේ ඉඳල. මොනව හරි කරල PR එක ගොඩ දාගෙන ටිකක් හොඳ ජොබක් සෙට් කර ගත්තොත්, ඒ රටවල ලස්සන life එකක් තියෙනව. ඒ life එක middle east වල ගන්න බෑ කොච්චර සල්ලි තිබුනත්.



    මේකට කියන්නෙ අනියමාර්ථ අසම්භව්‍ය ක්‍රියා කියලා

    ගත්තොත් ,කරොත් ,උනොත් ?
    මෙ පදනම යුරොපෙත් ,මැදපෙරදිගත් ,උතුරු ඇමරිකාවෙත් යොදත හැකි.

    ඩුබායි වල ෆො වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා කියන්නෙ හාෆ් සිටිසන් කෙනෙක් විදියට සලකනවා. ඩිග්‍රි එකක් ගත්තා හා සමානයි.
    ගන්නත් ලේසි නැහැ .හැබැයි ගත්තොත් ?:lol:



    පොඩ්ඩක් හිතපන් මචං.
    සීමිත පිරිසකට ලැබෙන අවස්ථාවක් උඹ ඔය කියන්නෙ.


    මැදපෙර දිග උනත් හැමොටම නෙමෙ .
    කොරියාව උනත් හැමොටම නෙමෙ.
    යුරොපෙත් ඔසි America මයි.



    ලංකාවෙ නැද්ද සුපිරි ලයිෆ් ගෙවන උන් ?


    මන් කියන්න හදන්නෙ තමන්ගෙ මට්ටම (ආර්ථික ,ආකල්ප,කුසලතා ,අධ්‍යාපනික ) අනුව කොහෙටද සෙට් වෙන්න ඔනි කියලා තීරණයක් ගන්න ඔනි.
    නැතුව රැල්ලට හැමොම ගියොත් ගහගෙන යනවා.
    මෙ ඔසී රැල්ල දැන් උන්මාදයක් වෙලා.

    අන්න එතනයි ගැටළුව. ඒජන්සිකාරයො සුරංගනා ලොක පෙන්නලා කොල්ලො කෙල්ලො අනාථ කරනවා.


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මිඩ්ල් ඊස්ට් යන එක තමා හොඳ, හැබැයි ලිවින් කන්ඩිෂන් නරකයි සහ අරාබි කාරයන්ට දෙකට නැමිලා ඉන්න ඕන.


    Dubai OK machan

    Oman OK for sri lankan
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Dubai OK machan

    Oman OK for sri lankan

    :yes::yes: ඩුබායි එල.. මම සැරින් සැරේ මාසෙ මාසෙ වගේ ඉඳල තියනවා. වෙලාවකට හිතෙනවා US වලට වඩා හොඳයි කියල. ඒ උනාට අපේ එවුන් අරාබි එවුන්ට මාර බයේ ඉන්නෙ (පොලිසියට පුදුම බයක් - උන් අපේ ඒෂියන් එවුන්ව තුට්ටු දෙකට දාළලු කතා කරන්නෙ). වෙස්ටන් රටවල් වල ඒකනම් නෑ. පොලිසියෙන් නැවැත්තුවත් රෙස්පෙක්ට් කරලා කතා කරන්නෙ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර

    මේකට කියන්නෙ අනියමාර්ථ අසම්භව්‍ය ක්‍රියා කියලා

    ගත්තොත් ,කරොත් ,උනොත් ?
    මෙ පදනම යුරොපෙත් ,මැදපෙරදිගත් ,උතුරු ඇමරිකාවෙත් යොදත හැකි.

    ඩුබායි වල ෆො වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා කියන්නෙ හාෆ් සිටිසන් කෙනෙක් විදියට සලකනවා. ඩිග්‍රි එකක් ගත්තා හා සමානයි.
    ගන්නත් ලේසි නැහැ .හැබැයි ගත්තොත් ?:lol:



    පොඩ්ඩක් හිතපන් මචං.
    සීමිත පිරිසකට ලැබෙන අවස්ථාවක් උඹ ඔය කියන්නෙ.


    මැදපෙර දිග උනත් හැමොටම නෙමෙ .
    කොරියාව උනත් හැමොටම නෙමෙ.
    යුරොපෙත් ඔසි America මයි.



    ලංකාවෙ නැද්ද සුපිරි ලයිෆ් ගෙවන උන් ?


    මන් කියන්න හදන්නෙ තමන්ගෙ මට්ටම (ආර්ථික ,ආකල්ප,කුසලතා ,අධ්‍යාපනික ) අනුව කොහෙටද සෙට් වෙන්න ඔනි කියලා තීරණයක් ගන්න ඔනි.
    නැතුව රැල්ලට හැමොම ගියොත් ගහගෙන යනවා.
    මෙ ඔසී රැල්ල දැන් උන්මාදයක් වෙලා.

    අන්න එතනයි ගැටළුව. ඒජන්සිකාරයො සුරංගනා ලොක පෙන්නලා කොල්ලො කෙල්ලො අනාථ කරනවා.




    මම කිව්වෙ උඹ කියපු එක දෙයක් බොරු කියල. ඒක උඹේ හිතේ තියෙන දෙයක්.
    අනිත් ඒවා 100% ඇත්ත.

    PR ගත්තොත් කිව්වෙ, මම ගත්තු නිසා.
    මැද පෙරදිග සල්ලි තිබ්බට life එකක් නෑ කිව්වෙ මම හිටපු නිසා.
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28

    මේකට කියන්නෙ අනියමාර්ථ අසම්භව්‍ය ක්‍රියා කියලා

    ගත්තොත් ,කරොත් ,උනොත් ?
    මෙ පදනම යුරොපෙත් ,මැදපෙරදිගත් ,උතුරු ඇමරිකාවෙත් යොදත හැකි.

    ඩුබායි වල ෆො වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා කියන්නෙ හාෆ් සිටිසන් කෙනෙක් විදියට සලකනවා. ඩිග්‍රි එකක් ගත්තා හා සමානයි.
    ගන්නත් ලේසි නැහැ .හැබැයි ගත්තොත් ?:lol:



    පොඩ්ඩක් හිතපන් මචං.
    සීමිත පිරිසකට ලැබෙන අවස්ථාවක් උඹ ඔය කියන්නෙ.


    මැදපෙර දිග උනත් හැමොටම නෙමෙ .
    කොරියාව උනත් හැමොටම නෙමෙ.
    යුරොපෙත් ඔසි America මයි.



    ලංකාවෙ නැද්ද සුපිරි ලයිෆ් ගෙවන උන් ?


    මන් කියන්න හදන්නෙ තමන්ගෙ මට්ටම (ආර්ථික ,ආකල්ප,කුසලතා ,අධ්‍යාපනික ) අනුව කොහෙටද සෙට් වෙන්න ඔනි කියලා තීරණයක් ගන්න ඔනි.
    නැතුව රැල්ලට හැමොම ගියොත් ගහගෙන යනවා.
    මෙ ඔසී රැල්ල දැන් උන්මාදයක් වෙලා.

    අන්න එතනයි ගැටළුව. ඒජන්සිකාරයො සුරංගනා ලොක පෙන්නලා කොල්ලො කෙල්ලො අනාථ කරනවා.



    Loke amaruma PR ekake lu bung lankwe eka. Suddo ehama sahenna try karanawa lu ganna, hodata salli thiyana un :)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මම කිව්වෙ උඹ කියපු එක දෙයක් බොරු කියල. ඒක උඹේ හිතේ තියෙන දෙයක්.
    අනිත් ඒවා 100% ඇත්ත.

    PR ගත්තොත් කිව්වෙ, මම ගත්තු නිසා.
    මැද පෙරදිග සල්ලි තිබ්බට life එකක් නෑ කිව්වෙ මම හිටපු නිසා.

    atta middle east long term inna baa. mama tika kalayak hitiya.
    weather eka awul, eliyata yanna amarui godak wealawata minissu jeewath wenne indoor. kisima kick ekak naa desert eke innawa wage thama mata epa wuna. salli hoyaganna nam hodai normal life ekak gewanna ba
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    meke mu kiyala tyena katawa atta

    habay ochchara guu kanna ona naha,, katta tama machan hama tanama

    ekay lankawen yaddi machan kayak hari yatakaranna ona nathuwa machan me giya wele idala job gahala hamba karanna gattot fuck wenawa machan




    dan tyena tatwe uda ozy ganak yata karnne nattanPR katawa boru
    mokda machan dan aniwa interstate yanna wenawa,, ekata ganak tyenna ona yata krnna


    eka nisa gewla dorawal tyala salli hadan ena eka nan moda kaamak
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    atta middle east long term inna baa. mama tika kalayak hitiya.
    weather eka awul, eliyata yanna amarui godak wealawata minissu jeewath wenne indoor. kisima kick ekak naa desert eke innawa wage thama mata epa wuna. salli hoyaganna nam hodai normal life ekak gewanna ba

    Middle east loku salary yanawata wada hodai neda eta adu salary ekakata PR ganna puluwan wena ratakata yana eka?