සමේ රෝග වලට doctor කෙනෙක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සමේ රෝග වලට doctor කෙනෙක්

    මචන් මගේ කොණ්ඩේ හිස්සොරි වගේ තියනව. මේක මේ නිකන් හිස්සොරි නෙවෙයි පොතු කබර වගේ සීන් එකක් කියලයි කලින් දොස්තරලා කිව්වේ. කන පිටිපස්සේත් ඒව තියනවා. රැවුල අස්සෙත් තියනවා මූනේ තැන් තැන් වල. එක එක ක්‍රීම් එහෙම ගෑවම අඩු වෙනවා ඒත් ආයි එනවා සම වේලෙනකොට වගේ. මට උඹලා දන්න දොස්තර කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ කොළඹ අවට. ලොකු උදව්වක් මචන්. මේක නිසා කොණ්ඩෙත් යනව අම්බානෙක. :(:(:(
     
    • Like
    Reactions: rRASHENTHA

    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    මචන් මගේ කොණ්ඩේ හිස්සොරි වගේ තියනව. මේක මේ නිකන් හිස්සොරි නෙවෙයි පොතු කබර වගේ සීන් එකක් කියලයි කලින් දොස්තරලා කිව්වේ. කන පිටිපස්සේත් ඒව තියනවා. රැවුල අස්සෙත් තියනවා මූනේ තැන් තැන් වල. එක එක ක්‍රීම් එහෙම ගෑවම අඩු වෙනවා ඒත් ආයි එනවා සම වේලෙනකොට වගේ. මට උඹලා දන්න දොස්තර කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ කොළඹ අවට. ලොකු උදව්වක් මචන්. මේක නිසා කොණ්ඩෙත් යනව අම්බානෙක. :(:(:(

    Dhanawandaree Ayurwedic center . Piliyandala Sarvodaya bank eka issara pare tika durak yanakota thiyenwa. Chrges tikak wediyi. Eka parakata 5000 withara gannawa. Habai hoda karanawa.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ආයුර්වේද බලපං. මචං උඹලා ඉන්න පැතිවල ඇති රජයේ ආයුර්වේද රෝහල්. මම හිතන්නේ දිස්ත්‍රික්කයට එක ගානේ වත් තියනවා. එකෙන් බෙහෙත් ගනිං නොමිලේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    do not waste your money. This is normal and you cannot get rid of this it can only be suppressed . This is due to nature of skin you cannot change.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Dhanawandaree Ayurwedic center . Piliyandala Sarvodaya bank eka issara pare tika durak yanakota thiyenwa. Chrges tikak wediyi. Eka parakata 5000 withara gannawa. Habai hoda karanawa.

    ආයුර්වේද බලපං. මචං උඹලා ඉන්න පැතිවල ඇති රජයේ ආයුර්වේද රෝහල්. මම හිතන්නේ දිස්ත්‍රික්කයට එක ගානේ වත් තියනවා. එකෙන් බෙහෙත් ගනිං නොමිලේ.

    ආයුවේද බෙහෙත් නම් බොන්න බෑ බන්. අවුරුදු ගනන් කසාය කාල් ගනන් බිව්වා ආයිමත් ඒ දුක විදින්න බෑ.
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    do not waste your money. This is normal and you cannot get rid of this it can only be suppressed . This is due to nature of skin you cannot change.

    I've also heard that yet I have to take care of my hair, otherwise I'll be a bald man in coming years. :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මචන් මගේ කොණ්ඩේ හිස්සොරි වගේ තියනව. මේක මේ නිකන් හිස්සොරි නෙවෙයි පොතු කබර වගේ සීන් එකක් කියලයි කලින් දොස්තරලා කිව්වේ. කන පිටිපස්සේත් ඒව තියනවා. රැවුල අස්සෙත් තියනවා මූනේ තැන් තැන් වල. එක එක ක්‍රීම් එහෙම ගෑවම අඩු වෙනවා ඒත් ආයි එනවා සම වේලෙනකොට වගේ. මට උඹලා දන්න දොස්තර කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ කොළඹ අවට. ලොකු උදව්වක් මචන්. මේක නිසා කොණ්ඩෙත් යනව අම්බානෙක. :(:(:(

    මචන් ඕක මටත් තිබ්බා..මට නම් ඩොකා හරිම බෙහෙත් දුන්නා..අව්වේ හිටියාම වෙන සීන් එකක් ඕක. හිස්සොරි නෙවේ ඕක..කොන්ඩේ කුඩු කුඩු වගේ තියෙනවා.කොච්චර ශැම්පු කරත් ආයේ ආයේ එනවා..මෙන්න මේ බෙහෙත් ටික පාවිච්චි කරපන් දවස් 3 න් හොද වෙයි!
    :yes:

    Beprosalic Lotion - මේක ඔලුවේ, කන පිටිපස්සේ ඔය කුඩු තියෙන තැනට ස්ප්‍රේ කරපන් උදේට රෑට..

    354536_Beprosalicscalp1.JPG

    Beprosalic Oinment -මේක සමේ ඔය කුඩු කුඩු වගේ ගැලවෙන තැනට ගාපන් උදේට රාත්‍රියට

    beprosalic_ointment_15g_1472447703_a1512b2f.jpg

    :) :) 100% Sure
     
    • Like
    Reactions: lasankandy

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    pena widiyata umbata thiyenne scalp psoriasis !! oka sampurnayenma hoda karanna ba control karanna witarai puluvan.Control karanna nam umba dan use karana beheth ehemma pawichchi karanna ekat ekka diet eka godak balapanawa psoriasis walata puluvan taram kiri thiyena kama/ushne thiyenama kama noka inna.Doctor kenek gawata yanna meka umbata genetics walin awada nattan mokak hari allergic wela awada kiyala balanna
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    මචන් ඕක මටත් තිබ්බා..මට නම් ඩොකා හරිම බෙහෙත් දුන්නා..අව්වේ හිටියාම වෙන සීන් එකක් ඕක. හිස්සොරි නෙවේ ඕක..කොන්ඩේ කුඩු කුඩු වගේ තියෙනවා.කොච්චර ශැම්පු කරත් ආයේ ආයේ එනවා..මෙන්න මේ බෙහෙත් ටික පාවිච්චි කරපන් දවස් 3 න් හොද වෙයි!
    :yes:

    Beprosalic Lotion - මේක ඔලුවේ, කන පිටිපස්සේ ඔය කුඩු තියෙන තැනට ස්ප්‍රේ කරපන් උදේට රෑට..

    354536_Beprosalicscalp1.JPG

    Beprosalic Oinment -මේක සමේ ඔය කුඩු කුඩු වගේ ගැලවෙන තැනට ගාපන් උදේට රාත්‍රියට

    beprosalic_ointment_15g_1472447703_a1512b2f.jpg

    :) :) 100% Sure

    මට doctor කෙනෙක් දුන්නා Beprosone ointment එක. ඔය බෙහෙතම තියෙන්නේ එකෙත්. එකට අඩුවෙනවා, අයෙත් ටික දවසකින් එනවා, රස්නේ දවස් වලට වැඩිවෙනවා, එතකොට අයෙමත් ගාන්න ඕන.