සමේ රෝග වලට doctor කෙනෙක්
මචන් මගේ කොණ්ඩේ හිස්සොරි වගේ තියනව. මේක මේ නිකන් හිස්සොරි නෙවෙයි පොතු කබර වගේ සීන් එකක් කියලයි කලින් දොස්තරලා කිව්වේ. කන පිටිපස්සේත් ඒව තියනවා. රැවුල අස්සෙත් තියනවා මූනේ තැන් තැන් වල. එක එක ක්‍රීම් එහෙම ගෑවම අඩු වෙනවා ඒත් ආයි එනවා සම වේලෙනකොට වගේ. මට උඹලා දන්න දොස්තර කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ කොළඹ අවට. ලොකු උදව්වක් මචන්. මේක නිසා කොණ්ඩෙත් යනව අම්බානෙක.