Lotus tower

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
kl-tower-revolving-restaurant.jpg



මේ තියෙන්නේ මැලේෂියාවේ ලෝටස් ටවර් එක...

මේක ඇත්තටම සුදු නෙළුම ,

ලංකාව ගොඩක් ඉදි කිරීම් කරේ මැලේෂියාව කොපි කරලා ,

මීගමුව බස් ස්ටෑන්ඩ් එකේ මුල් කොපිය තියෙන්නේ කේල් නගරයේ TBS බස් ස්ටෑන්ඩ් එකේ ,

මම මැලේෂියාවෙදි මේ ටවර් එකට නැග්ගා ,

දැන් මගෙන් අහයි උබලා මචන් එහෙත් එතකොට පන්ති භේදය තියෙනවද කියලා ,

මං මේ ඒ ගැන කියන්නම තමා මේක දැම්මේ ....

මැලේෂියාවේ හොඳට වල බැහැපු මට ඒ ගැන කියන්න ගොඩක් කරුණු තියෙනවා ,

එකක් කියන්නම් දැනට ,

දැන් මේ රටේ බහුතර පුර්වැසියගේ ලොකුම වාහනය ස්කූටර් එකනේ 😁😁😁

උබලා ඔය ස්කූටරයක් ගන්න කන කට්ට මතක් කරපංකෝ ,

මුලික ගෙවීම 50,000 යි ,

වාරිකය 8500 ගානේ වසර 3 යි

හරිනේ ?

ගෙවලා ඉවර වෙනකොට ස්කූටරේට ලක්ෂ 3ක් ගෙවලා 😁😁😁

ලක්ෂ තුනක් ගෙවලා ස්කූටරයක් ගත්ත උබ හිතනවා උබ ජීවත් වෙන්නේ ලෝකේ වාසනාවන්තම රටේ කියලා 😂😂😂

ඔන්න අහපන්කෝ මේ ටිකත් ,

මැලේෂියාවේ කම්කරුවෙකුගේ වැටුප ආසන්න වශයෙන් රිංගිට් 6000 යි ,

යකෝ මැලේෂියාවේ ඔය ස්කූටරයක් රිංගිට් 4500/= යි ,

මාසේ පඩියෙන් උන් බයික් එක ගන්නේ

😂😂😂😃

මා එක්ක වැඩකරපු මැලේෂියන් කෙල්ලො වැඩට එන්නේ වැගන් ආර් වල බං ......

ඉතින් මං අහන්නේ මේක රටක්ද ?

මේක රටක්ද ?

මං ඒකයි උබලට කිවේ මුන් ඔක්කොම එක පංතියක් ,

මුන්ගේ පංතියට සැපේ ඉන්න මුන් අපිව කොල්ලකනවා ,

මේවා තේරෙන්න ඇස් වලින් දකින්න ඕනේ ,

මැලේෂියාවට විසිට් වීසා එකක් ගහලා දින තුනකට හතරකටවත් ගිහින් ඇවිදලා වරෙල්ලා පොඩි ගානයි යන්නේ ,

මේ අමුතු ඇටේ සතියට දින හයක් කඹුරලා ,

ඉරිදට ජංගි ලංකට් ටික හෝදගෙන ආපහු සදුදා ඉඳන් කඹුරන්න යන උබලා ලෝකය ඇස් දෙකෙන් දැකපු දාට ඉකි ගගහා අඬන්නේ , ඉකි ගගහා ,

මුන් කාලකන්නි බල්ලො අපිට රටයි ආගමයි පෙන්නලා අපේ හදවතේ සංවේදි තැන් කොනිත්තලා උන් පරම්පරා හත අටකට අපිව කොල්ලකනවා ,

ඕකයි ඇත්ත ,

අර උවිඳු විජේවීර ලියපු කතාව තමයි මටත් කියන්න තියෙන්නේ අවසාන වශයෙන් ,

" ජීවිත කාලෙම කඹුරලා

හවසට ඉන්දියන් ටෙලි පඩංගුවක් බලලා

සතුටෙන් නින්දට යන ජාතියක් ,

ලේසියෙන් අවදිකරන්න බෑ "

මෙහෙම කඹුරලා අපිට කවදහරි ඉතුරු වෙන්නේ ලබ්බයි තට්ටෙයි බඩයි විතරයි ,,,

උපුටා ගැනීම- නලීන් කුමාර් ගේ වෝලයෙන්..
 
Last edited:

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,732
    5,692
    113
    හරක් Facebook එකේ දාන එව්වා එහන්මම මේකේ දන්න එපා බන්. Profile එකට ගිහාම පේනවා මොනවගේද එකෙද්ද කියලා. අනික ඕනෙ කොහොවත් lotus කෑල්ලක් නැහැ. අනික ඒකයි නෙළුම් කුලුනෙයි කිසිම සමාන නමක් නැහැ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හරක් Facebook එකේ දාන එව්වා එහන්මම මේකේ දන්න එපා බන්. Profile එකට ගිහාම පේනවා මොනවගේද එකෙද්ද කියලා. අනික ඕනෙ කොහොවත් lotus කෑල්ලක් නැහැ. අනික ඒකයි නෙළුම් කුලුනෙයි කිසිම සමාන නමක් නැහැ.

    ow anith eka Negombo bus holt eka TBS ekka compare karanna ba
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    mewa boru katha ban,
    malasiawe labour kenekuge salary eka RM 2000-2500 ethanin eha na.

    bike eka 15,0000 uda...

    normal indina kadekin lunch eka gaththath RM 20 k wath yanwa ithin kioheda ban 2500ta bike,
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mewa boru katha ban,
    malasiawe labour kenekuge salary eka RM 2000-2500 ethanin eha na.

    bike eka 15,0000 uda...

    normal indina kadekin lunch eka gaththath RM 20 k wath yanwa ithin kioheda ban 2500ta bike,
    උබ මලසියා ගිහින් තියේද?



    Screenshot20190918Mo.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,732
    5,692
    113
    price එක නම් හරි. ඒත් පඩිය 2017 දී 900 කම්කරු. ඇවරේච් 2800. Geradite කෙනෙක් ගේ නම් ඔය ගානට.