2019 රග්බි ලෝක කුසලානයේ,
Channel EYE/ නේත්‍රා TV නිල තරග විකාශන කාලසටහන....
© FM & TV Sri Lanka
2019 රග්බි ලෝක කුසලානයේ,
Channel EYE/ නේත්‍රා TV නිල තරග විකාශන කාලසටහන....
© FM & TV Sri Lanka



https://www.facebook.com/ClearSriLanka/photos/a.369432146513160/2270753429714346/?type=3&theater
William Webb Ellis was a student at Rugby School. While playing football for his school in 1823, he decided to pick up the ball and run towards the goal post. This is widely speculated to be the birth of rugby.
![]()
Is this true ?
![]()

ඔව් ඔව් ඉස්සර තිබිල තියෙන්නේ football වගේ ගහන සීන් හැබයි අතින් අල්ලලා kick කරන්න පුළුවන් එකක්ලු
ඔව් ඔව් ඉස්සර තිබිල තියෙන්නේ football වගේ ගහන සීන් හැබයි අතින් අල්ලලා kick කරන්න පුළුවන් එකක්ලු
මු තමයි මුලින්ම බොලේ උස්සන් දුවලා තියෙන්නේ


ඌ ආතල් එකට කලාද දන්නේ නැහැ....
![]()

එහෙම එකක් තමයි 

ඔව් බන් අන්න ඒක තමයි වැඩේ හැබැයි අපි වගේ වෙනම සෙට් එකක් ඉන්නවා මේකටත් කැමති
ටීම් ගේම්ස් වලින් හොදටම ටීම් spirit එක බලාගන්න පුළුවන් ගේම් එකක්
ලංකාවේ ඕක තමයි වැඩේ size මදි කට්ටියගේ scrum half, fly half වගේ නම් ඉන්නවා හොද උන්

issara 2000 - 2004 kale ape ewun hitiya patta size un.........
dan inna ewun wge newei
2002 mata mathakai isipathana pack eka ehema supiri
KCK![]()

දැන් නම් rugby වලට තියන focus එක අඩුයි 
online balanna widiyak nadda?