Online Vehicle Revenue License ???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Online ක‍්‍රමයට වාහන ආදායම් බලපත‍්‍රය (Vehicle Revenue License) ගන්න එක ගැන ප‍්‍රශ්නයක් මේ අහන්නෙ.

    මම දැකල තියෙනව කීපදෙනෙක් ම එලකිරි එකේම කියල තියෙනව Hustler / Wagon R වගේ වාහන වලට දුම් සහතිකය නැතුව ඔන්ලයින් එකෙන් බලපත‍්‍රය ගන්න පුළුවන්, අරන් තියෙනව කියල. නමුත් පැහැදිලි විස්තරයක් කවුරුත් කියල නෑ කොහොමද කියල.

    Online Site එකේ පරණ බලපත‍්‍රයේ විස්තර දාල ගියාම ඊලග පිටුවෙ තියෙන්නෙ

    Insurance Certificate *
    Emission Test Certificate *

    රතුපාටින් තරු දාල.

    ඒක අනිවාර්යෙන් දාන්න තමයි එතන තියෙන්නෙ. එතකොට කොහොමද හැමෝම කියන විදිහට දුම් සහතිකය නැතුව බලපත‍්‍රය ගත්තෙ?

    ගොඩක් තැන්වල මම හොයල බැලුව හැමෝම පුළුවන් කියල තියෙනව විතරයි ගත්තෙ කොහොමද හරියට කියල නැහැ. මේ ගැන පැහැදිලිව විස්තරයක් කියන්න පුළුවන්ද ?
     
    • Like
    Reactions: barath dpriye

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම බයික් එකට ගත්තා. දුම් පරීක්ෂණය ඉල්ලුවෙත් නැහැ.
    දවස් 12ක් වගේ ගියේ ගෙදරට එන්න. එතකන් ටෙම්පරි කොලේ ප්‍රින්ට් කරගත්තා.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම බයික් එකට ගත්තා. දුම් පරීක්ෂණය ඉල්ලුවෙත් නැහැ.
    දවස් 12ක් වගේ ගියේ ගෙදරට එන්න. එතකන් ටෙම්පරි කොලේ ප්‍රින්ට් කරගත්තා.

    හරි මචං. පැහැදිලිව කියන්න කොහොමද ඒක ගත්තෙ?

    Online දාද්දි මම ඉස්සෙල්ල කිව්ව වගේ...

    Insurance Certificate *
    Emission Test Certificate *

    ඔහොම දෙකක් ඉල්ලනවනෙ. ඕක Verify කරන්න ඕනෙ. ඊට පස්සෙ තමයි Payment එකට යන්නෙ. එතකොට කොහොමද දුම් පරීක්ෂණය නැතුව Verify කරගත්තෙ? ඒකයි දැනගන්න ඕනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    ඔව්. මේ සයිට් එක දන්නව මචං. ප්‍රශ්නෙ තියෙන්නෙ.. මේක කියන විදිහ අනුව.. දුම් පරීක්ෂණය නැතුව සමහර වාහන වලට ගත්තෙ කොහොමද කියන එක.

    Adobe photoshop
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හරි මචං. පැහැදිලිව කියන්න කොහොමද ඒක ගත්තෙ?

    Online දාද්දි මම ඉස්සෙල්ල කිව්ව වගේ...

    Insurance Certificate *
    Emission Test Certificate *

    ඔහොම දෙකක් ඉල්ලනවනෙ. ඕක Verify කරන්න ඕනෙ. ඊට පස්සෙ තමයි Payment එකට යන්නෙ. එතකොට කොහොමද දුම් පරීක්ෂණය නැතුව Verify කරගත්තෙ? ඒකයි දැනගන්න ඕනෙ.

    මේමයි උබේ දුම් සහතිකය උබ ඔන්ලයින් දාන දවසෙ වලන්ගු නම් අවුලක් නැතිව Verify වෙනවා ..හැබැයි කලි ඉකුත් වෙලානම් බැහැ ...අපි ප්‍රාදේශිය සභාවට ගියාම අවුරුද්දටම දුම් සහතිකේ තියනවද බලනවනේ.. මේකෙ ඒම කේස් එකක් නැහැ.. උබ ඔන්ලන් දාන දවසේ වැලිඩ් නම් එච්චරයි...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේමයි උබේ දුම් සහතිකය උබ ඔන්ලයින් දාන දවසෙ වලන්ගු නම් අවුලක් නැතිව Verify වෙනවා ..හැබැයි කලි ඉකුත් වෙලානම් බැහැ ...අපි ප්‍රාදේශිය සභාවට ගියාම අවුරුද්දටම දුම් සහතිකේ තියනවද බලනවනේ.. මේකෙ ඒම කේස් එකක් නැහැ.. උබ ඔන්ලන් දාන දවසේ වැලිඩ් නම් එච්චරයි...

    යකෝ මූ අහන්නෙ වැගන් ආර් වගේ දුම් සහතිකේ අවශ්‍ය නැති හයිබ්‍රිඩ් වාහනවලට ඔන්ලයින් මේක ගන්නේ කොහොමද කියලා. අනික ප්‍රාදේසීය සබාවට මොන උලව්වකටද බං යන්නේ.. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නෙමෙයිද උඹ යන්නේ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම බයික් එකට ගත්තා. දුම් පරීක්ෂණය ඉල්ලුවෙත් නැහැ.
    දවස් 12ක් වගේ ගියේ ගෙදරට එන්න. එතකන් ටෙම්පරි කොලේ ප්‍රින්ට් කරගත්තා.

    Print karanna ekak enne nene bn
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තාමත් හරියටම උත්තරයක් නෑ නේද?

    Mama demma eye bike Ekata..

    Dum sahathike aran ne nam
    Eka out of date neme nam awlk ne..

    Wagon R Ekata dum sahathika one nedda ?
    Ehema ekak mama danne ne ekai..

    Ehema nam option ekak ne Eth..
    Normal tama Karaganna wenne..
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mama demma eye bike Ekata..

    Dum sahathike aran ne nam
    Eka out of date neme nam awlk ne..

    Wagon R Ekata dum sahathika one nedda ?
    Ehema ekak mama danne ne ekai..

    Ehema nam option ekak ne Eth..
    Normal tama Karaganna wenne..

    Online ගන්න පුළුවන් කියල තිබුණ කීප දෙනෙක්ම. හැබැයි ගත්තු විදිහක් පැහැදිලිව කියල තිබුණෙ නෑ.

    Wagon R වගේ ඒවට දුම් සහතික නැතුව ගන්න පුළුවන් ලු. එතකොට online එකේදි ප්‍රශ්නයක් එනවනෙ... ඒ ගැන හරියටම පැහැදිලි නැති නිසයි මේ හොයල බැලුවෙ. දුම් සහතික තියෙන කෙනෙක්ට ඕක ප්‍රශ්නයක් නෑ කොහොමත්.
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Online ක‍්‍රමයට වාහන ආදායම් බලපත‍්‍රය (Vehicle Revenue License) ගන්න එක ගැන ප‍්‍රශ්නයක් මේ අහන්නෙ.

    මම දැකල තියෙනව කීපදෙනෙක් ම එලකිරි එකේම කියල තියෙනව Hustler / Wagon R වගේ වාහන වලට දුම් සහතිකය නැතුව ඔන්ලයින් එකෙන් බලපත‍්‍රය ගන්න පුළුවන්, අරන් තියෙනව කියල. නමුත් පැහැදිලි විස්තරයක් කවුරුත් කියල නෑ කොහොමද කියල.

    Online Site එකේ පරණ බලපත‍්‍රයේ විස්තර දාල ගියාම ඊලග පිටුවෙ තියෙන්නෙ

    Insurance Certificate *
    Emission Test Certificate *

    රතුපාටින් තරු දාල.

    ඒක අනිවාර්යෙන් දාන්න තමයි එතන තියෙන්නෙ. එතකොට කොහොමද හැමෝම කියන විදිහට දුම් සහතිකය නැතුව බලපත‍්‍රය ගත්තෙ?

    ගොඩක් තැන්වල මම හොයල බැලුව හැමෝම පුළුවන් කියල තියෙනව විතරයි ගත්තෙ කොහොමද හරියට කියල නැහැ. මේ ගැන පැහැදිලිව විස්තරයක් කියන්න පුළුවන්ද ?

    මචෝ මෙන්න මේක බලන්න.. මාත් ගොඩ දා ගත්තේ මේ විදිහට කරලා :love::love:

    https://www.youtube.com/watch?v=o7RNHfSKIOE