මෙහෙමයි බ්‍රෝ ,
වැලක් බලන්න හිතෙනකොට
දුමක් දාන්න හිතෙනකොට
යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,
හිතෙනවා බැන්දේ අපරාදේ කියල.
දැන් 33ක් වෙනවා ළමයි 3යි.
උන්ගේ හුරතල් වැඩ දකිනකොට
අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
Family ට්‍රිපක් යනකොට
ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට
හිතෙනවා බැන්ද එක හොදයි කියල.
එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන්
අනේ මාවත් ඉක්මනට මැරිල යනවනං මොකක්හරි ලෙඩක් හැදිල එකපාර
.
. 









