නාගාගේ ද්විත්ව පුරවැසිබාවය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගාගේ ද්විත්ව පුරවැසිබාවය

    නාගාට කෙලවුනා කියල මුහුද හත් ගව්වක් තියල කෑ ගහපු අයට :sorry:
    මෙච්චර අවාසිදායක තත්වයක් තියෙද්දී පුරවැසිබාවය අතැරලා මෙහෙම එන්නේ රට ගැන කැක්කුමක් තියෙන හින්ද තමයි.

    72084962-3199650283463178-6437747297680883712-o.jpg

    29 වෙනිදා කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරයට ගියොත් ලියකියවිලි ඇස්දෙකටම දකින්න පුළුවන් වෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක හොඳයි...දැන් නාගටත් ඉල්ලන්න පුළුවන්...පල්ලෙවත්තත් ඉල්ලනව නේද ? :confused:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක හොඳයි...දැන් නාගටත් ඉල්ලන්න පුළුවන්...පල්ලෙවත්තත් ඉල්ලනව නේද ? :confused:

    එහෙම එකක් දැක්කා youtube එකේ.
    නාග එහෙම විකල්ප චන්ද පාවල දෙන්නේ නැ. කැඩෙන්න දෙන්නේ නැ කියල කියල තිබ්බ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක හොඳයි තරගෙ උණුසුම තියෙන්න අපේක්ෂකයෝ ඉන්න එපැයි.

    මම දැක්ක මහේෂ් එක්කත් කතාකරලා පොටෝ අරන් තිබුන
     
    • Like
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔය නාග නාග ගෑවට උබ දෙන්නෙත් ගූ ඇන් පී එකටනෙ බන්, අපි බලමුකො චන්දෙ ඉවර උනාම නාග කීයක් ගනීද කියල, එදාට මේ තෙර්ඩ් එක බම්ප් කරන්නම් ආයෙ..:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඕකෙ තියනවා නේද "if signed and sealed" කියලා..සයින් ඇන්ඩ් සීලඩ් කරලද?.. කොහොම උනත් නාගා දේශපාලනයට එන එක හොඳයි.. තියන තත්වය යටතේ දිනන්න නම් බැරිවෙයි...ඒත් අඩුගානේ හොඳ ඔපසිශන් එකක් හරි ලැබෙයි. කොහොම උනත් මට තියන තියන ප්‍රශ්නය අපි ඔහුව විශ්වාස කල යුත්තේ ඇයි කියන එක. මම නාගානන්දගෙ හොඳ කිව්වෙ අර කෝට් කේස් නිසා.. නමුත් රටක් බාර දෙන්න තරම් ඔහු විශ්වාසද කියන එක මට ප්‍රශ්නයක්. ප්‍රධාන පක්ශ හැර අනිත් ඒවා හැමෝටම මේක පොදුයි. කාලෙන් කාලෙට දේශපාලනයට විවිධ චරිත කන්ඩායන් එනවා. 2015 දී පිරිසක් අත්හදා බැලුවා අලුත් මික්ස් එකක්.ඒ මික්ස් එක ගැන විශ්වාස කලා මිනිස්සු.. ඒක ඊට කලින් තිබිච්ච එකක් හෝ වැඩක් කරලා පෙන්නපු මික්ස් එකක් නෙවෙයි. 2014 අගදී හැදිච්ච එකක්. උදාහරනයකට ගත්තොත් ,,දැනට තියන ඒවයින් යූ එන් පී . එක වැඩ කරන හැටි මිනිස්සු දන්නවා..නිදහස් පක්ශය වැඩකරන හැටි මිනිස්සු දන්නවා. පොහොට්ටුව( නිදහස් පක්ශයේම කොටසක් නේ වැඩකරන හැටි මිනිස්සු දන්නවා , ජේවීපී එක වැඩකරන හැටි දන්නවා. එතකොට මේ දේශපාලනයට අලුත් අය?:confused:
     
    • Like
    Reactions: Challenger SRT8

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    උඹ උසාවියක කට්ටක් කාල නැත්තම් ඔය වගේ ලෝයර්ස්ල පස්සෙ යන්නෙ නෑ
    ඇත්තම සීන් එක උඹලට ජීවිතේ ලබපු අත්දැකීම් මදිකම
    සැබෑ ජීවිතේ මිනිස්සු ආශ්‍රයක් නැතිකම
     
    • Like
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ උසාවියක කට්ටක් කාල නැත්තම් ඔය වගේ ලෝයර්ස්ල පස්සෙ යන්නෙ නෑ
    ඇත්තම සීන් එක උඹලට ජීවිතේ ලබපු අත්දැකීම් මදිකම
    සැබෑ ජීවිතේ මිනිස්සු ආශ්‍රයක් නැතිකම

    ඔය ඔක්කොටමත් වඩා එලිපිට සජියට කඩේ යන්ඩ තියෙන ලැජ්ජාව..ඒක නිසා වක්‍රාකාරව සජියට ඇල්ලීමක් ඔය කරන්නෙ..2015 සිරාටයි රනිලටයි උඩ පැන පැන අල්ලපු ඕක එක පාට්ට නාගට මට නම් හිතාගන්ඩත් බැ..:lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබ ඔය නාග නාග ගෑවට උබ දෙන්නෙත් ගූ ඇන් පී එකටනෙ බන්, අපි බලමුකො චන්දෙ ඉවර උනාම නාග කීයක් ගනීද කියල, එදාට මේ තෙර්ඩ් එක බම්ප් කරන්නම් ආයෙ..:yes::yes:

    දන්නා කාලේ ඉදල UNP අප්පිරියයි බන්. උබ කැමති දෙයක් කරපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නා කාලේ ඉදල UNP අප්පිරියයි බන්. උබ කැමති දෙයක් කරපන්.

    එහෙනම් ඒ කාලෙ උඩ පැන්නෙ උබ නෙමේද, ඔය අකවුන්ට් එක 2015දි යුස් කරේ වෙන එකෙක් නේද දැනුයි තේරුනේ..:lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උඹ උසාවියක කට්ටක් කාල නැත්තම් ඔය වගේ ලෝයර්ස්ල පස්සෙ යන්නෙ නෑ
    ඇත්තම සීන් එක උඹලට ජීවිතේ ලබපු අත්දැකීම් මදිකම
    සැබෑ ජීවිතේ මිනිස්සු ආශ්‍රයක් නැතිකම

    උසාවි නම් ගිහින නැ
    මිනිස්සු නම් ආශ්‍රය කරලා තියෙනවා. උබ තරම් නැතුව ඇති සමහරවිට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙනම් ඒ කාලෙ උඩ පැන්නෙ උබ නෙමේද, ඔය අකවුන්ට් එක 2015දි යුස් කරේ වෙන එකෙක් නේද දැනුයි තේරුනේ..:lol::lol::lol:

    2015 දී මට චන්දෙ ගැන උනන්දුවක් තිබ්බෙත් නැ.
    දැන් රටේ වෙන ඒවා බලන් ඉන්න බැරි තැන තමා මෙහෙම කරන්නේ. :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් ඒ කාලෙ උඩ පැන්නෙ උබ නෙමේද, ඔය අකවුන්ට් එක 2015දි යුස් කරේ වෙන එකෙක් නේද දැනුයි තේරුනේ..:lol::lol::lol:
    ඔය උඩපැනිලි මොනවාද, උඹේ අම්ම පනින පැනිලි එක්ක...... :rofl::rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕකෙ තියනවා නේද "if signed and sealed" කියලා..සයින් ඇන්ඩ් සීලඩ් කරලද?.. කොහොම උනත් නාගා දේශපාලනයට එන එක හොඳයි.. තියන තත්වය යටතේ දිනන්න නම් බැරිවෙයි...ඒත් අඩුගානේ හොඳ ඔපසිශන් එකක් හරි ලැබෙයි. කොහොම උනත් මට තියන තියන ප්‍රශ්නය අපි ඔහුව විශ්වාස කල යුත්තේ ඇයි කියන එක. මම නාගානන්දගෙ හොඳ කිව්වෙ අර කෝට් කේස් නිසා.. නමුත් රටක් බාර දෙන්න තරම් ඔහු විශ්වාසද කියන එක මට ප්‍රශ්නයක්. ප්‍රධාන පක්ශ හැර අනිත් ඒවා හැමෝටම මේක පොදුයි. කාලෙන් කාලෙට දේශපාලනයට විවිධ චරිත කන්ඩායන් එනවා. 2015 දී පිරිසක් අත්හදා බැලුවා අලුත් මික්ස් එකක්.ඒ මික්ස් එක ගැන විශ්වාස කලා මිනිස්සු.. ඒක ඊට කලින් තිබිච්ච එකක් හෝ වැඩක් කරලා පෙන්නපු මික්ස් එකක් නෙවෙයි. 2014 අගදී හැදිච්ච එකක්. උදාහරනයකට ගත්තොත් ,,දැනට තියන ඒවයින් යූ එන් පී . එක වැඩ කරන හැටි මිනිස්සු දන්නවා..නිදහස් පක්ශය වැඩකරන හැටි මිනිස්සු දන්නවා. පොහොට්ටුව( නිදහස් පක්ශයේම කොටසක් නේ වැඩකරන හැටි මිනිස්සු දන්නවා , ජේවීපී එක වැඩකරන හැටි දන්නවා. එතකොට මේ දේශපාලනයට අලුත් අය?:confused:

    තෙම්පරාදු නොවූ දේශපාලකයෝ වීමම තමා මේ අය ගැන තියෙන විශ්වාසය.

    අනික මේ අය මේ රට වෙනුවෙන් වැඩක් කරපු වැදගත් නිල තල දරපු දුෂණ චෝදනාවක් නොමැති අය.

    මෙවර ජනාධිපතිවරණෙන් ගොටාභය මහතා ජයග්‍රහණය කරන එක වලක්වන්න බැහැ නමුත් unp එකට තරගයක් දෙන්න තරම් මේ අය ආවොත් රටක් හැටියට ලොකු ජයක් මොකද අනෙක් පක්ෂ වල අයත් හිතන්න ගනී අයෙත් හොරකම් කරොත් විපක්ෂේ තමයි ඉන්න වෙන්නේ කියන එක.

    සිස්ටම් වෙනසක් මේ මගින් කරන්න පුළුවන් වෙන එකට ලොකු ඉඩක් නිර්මාණය වෙනවා මේ එක්ක.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    තෙම්පරාදු නොවූ දේශපාලකයෝ වීමම තමා මේ අය ගැන තියෙන විශ්වාසය.

    අනික මේ අය මේ රට වෙනුවෙන් වැඩක් කරපු වැදගත් නිල තල දරපු දුෂණ චෝදනාවක් නොමැති අය.

    මෙවර ජනාධිපතිවරණෙන් ගොටාභය මහතා ජයග්‍රහණය කරන එක වලක්වන්න බැහැ නමුත් unp එකට තරගයක් දෙන්න තරම් මේ අය ආවොත් රටක් හැටියට ලොකු ජයක් මොකද අනෙක් පක්ෂ වල අයත් හිතන්න ගනී අයෙත් හොරකම් කරොත් විපක්ෂේ තමයි ඉන්න වෙන්නේ කියන එක.

    සිස්ටම් වෙනසක් මේ මගින් කරන්න පුළුවන් වෙන එකට ලොකු ඉඩක් නිර්මාණය වෙනවා මේ එක්ක.
    ඔව් මේක ලෝන්ග් රන් එකේදි රටට හොඳයි.:yes: හැබැ‍යි හැබැ‍යි අනික් පැත්තෙන් බැලුවොත්දේ ශපාලනයට කවුරුත් එන්නෙ තෙම්පරාදු නොවූ අය හැටියට තමා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහෙක් වුනාම කරන දේ තාර්කික වෙන්න ඕන. දැන් නාගානන්ද රුනන්සියේෂන් එක කලේ චන්දෙ දිනන හින්දද?
    මේ මනුස්සයව රටේ දන්නේ කීයෙන් කී දෙනාද. මුන් කරන්නේ කොහොම හරි දඟලලා සිංහලයෙක්ට එන්න තියෙන චන්ද ටික කඩලා දානවා. අනික් පැත්තට, මීයක් කඩන්නේ අත ලෙවකන්න කියලා කියනවා වගේ සිටිසන් එක ගලවන්නේ දිනුවා පැරදුනා අනිවා ලොකු වාසියක් ඇති
     
    • Like
    Reactions: Challenger SRT8