රසේ වෙනසක් නැහැ බන්
පොඩි එකාට ත්රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ
කල් ඉතුත් වෙච්ච ඒවෑ රසේ වෙනසක් නෑ .

රසේ වෙනසක් නැහැ බන්
පොඩි එකාට ත්රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ

Samaposha kaka api raja ibbo balapu kollo api hariya....

රසේ වෙනසක් නැහැ බන්
පොඩි එකාට ත්රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ
උදේට කොල කැද එකක් බීපන්. ඊට ටික වෙලාවකට පස්සෙ කඩල, කව්පි, මුං ඇට තුනෙන් එකක් දවස ගානේ මාරුවෙන් මාරුවට කාපන්.
මම දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ එහෙමයි කරන්නෙ. මාර ෆිට් බං.

ඔව් බං ,, ඔය දෙකම හදන්නේ එකම factory eke ,, කපුවත්තේ තියෙන්නෙ ,, මම දන්න කාලේ ඉදලා කනවා ,.. මම දන්න උනුත් එකේ වැඩ කරනවා ,, බත් සීන් එක නම් පට්ට බොරුවක් .. අනික රසයනික එවා නම් දාන්නේ නැහැ, විටමින් නම් දන්නේ නෑ
රසේ වෙනසක් නැහැ බන්
පොඩි එකාට ත්රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ

Samaposha walata ta mukuth daan naa rasa kaaraka ...ehema danawa nam nutrition facts wala daanawa.... Ehema nattam unta nadu daanna puluwan eken berennama danawa...habai articial vitamins danawada dan naa..dammath ithin aulak naa...ehema danawa nam hari label eke thiyenawa aniwarayen..read labels and buy.