Dont eat Samaposha

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අපිට කොයින්ද ඔව්වා.:sorry::sorry::sorry:
අපි කන්නෙ ඉතිං. මැටි වගේ බත් අග්ගලා. එකක් කෑවත් වතුර ගැලුමක් බොන්ඩ ඕනෙ . :sorry::sorry::sorry:

එක රටක ලෝක දෙකක්.

අපි කවදා කන්නද සමපෝස . :sorry::sorry::sorry:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බත් කනවා වගේ සමපෝෂ කන්න එපා යකෝ....ඔය ඉඳල හිටලා අග්ගලයක් හදාගෙන කාපන්.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    රසේ වෙනසක් නැහැ බන්
    පොඩි එකාට ත්‍රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ

    ඔව් බං ,, ඔය දෙකම හදන්නේ එකම factory eke ,, කපුවත්තේ තියෙන්නෙ ,, මම දන්න කාලේ ඉදලා කනවා ,.. මම දන්න උනුත් එකේ වැඩ කරනවා ,, බත් සීන් එක නම් පට්ට බොරුවක් .. අනික රසයනික එවා නම් දාන්නේ නැහැ, විටමින් නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: D_Mad

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උදේට කොල කැද එකක් බීපන්. ඊට ටික වෙලාවකට පස්සෙ කඩල, කව්පි, මුං ඇට තුනෙන් එකක් දවස ගානේ මාරුවෙන් මාරුවට කාපන්.

    මම දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ එහෙමයි කරන්නෙ. මාර ෆිට් බං.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උදේට කොල කැද එකක් බීපන්. ඊට ටික වෙලාවකට පස්සෙ කඩල, කව්පි, මුං ඇට තුනෙන් එකක් දවස ගානේ මාරුවෙන් මාරුවට කාපන්.

    මම දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ එහෙමයි කරන්නෙ. මාර ෆිට් බං.
    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බං ,, ඔය දෙකම හදන්නේ එකම factory eke ,, කපුවත්තේ තියෙන්නෙ ,, මම දන්න කාලේ ඉදලා කනවා ,.. මම දන්න උනුත් එකේ වැඩ කරනවා ,, බත් සීන් එක නම් පට්ට බොරුවක් .. අනික රසයනික එවා නම් දාන්නේ නැහැ, විටමින් නම් දන්නේ නෑ

    bokka elama....
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    රසේ වෙනසක් නැහැ බන්
    පොඩි එකාට ත්‍රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ

    මටනන් වෙනසක් තියනවා බං ත්‍රීපෝෂ එකට වඩා:yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Samaposha walata ta mukuth daan naa rasa kaaraka ...ehema danawa nam nutrition facts wala daanawa.... Ehema nattam unta nadu daanna puluwan eken berennama danawa...habai articial vitamins danawada dan naa..dammath ithin aulak naa...ehema danawa nam hari label eke thiyenawa aniwarayen..read labels and buy.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Samaposha walata ta mukuth daan naa rasa kaaraka ...ehema danawa nam nutrition facts wala daanawa.... Ehema nattam unta nadu daanna puluwan eken berennama danawa...habai articial vitamins danawada dan naa..dammath ithin aulak naa...ehema danawa nam hari label eke thiyenawa aniwarayen..read labels and buy.

    :):):):):)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Samaposha walata calcium add karanawa hemadama kanakota bada bloat wenawa yahaposha wala we seen eka nehe