IMPORTANT : resolving සජිත් factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D
     
    • Like
    Reactions: Hyaenidae

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)- ඒ ගැන සජිත්ට අවබෝදයක් නෑ . දැනට වැඩපිලිවෙලකිත් නෑ
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)- දේශීය නිශ්පාදන වැඩි කරන්න පුලුවන් වෙයි . කෘෂිකාර්මික දේවල් විතරක් වෙයි ගොඩක් දුරට
    3. නීතිය හා ස්වාදිපත්‍ය - හිතෙන විදිහට පොර කාටවත් බලපෑම් කරන්නෙ නැතිවෙයි
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.- මේක නම් සැරටම තියෙයි රාජ්‍ය සේවකයො දරාගන්න බැරි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
    5. වංචාව දුෂණය - හැම ආන්ඩුවකම වගේ තියන එකේ එහෙම්මම තියෙයි
    6. අධ්‍යාපනය and health - බිල්ඩින් වැඩි වෙයි ගුණාත්මක භාවය ගැන නම් පොරට අවබෝදයක් නෑ
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - මේක තමා වැදගත්ම අමාත්‍යන්ශෙ . කාර්මික නිශ්පාදන වැඩි වෙන්නෙ නම් නෑ . IT පැත්ත ටිකක් බලයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D

    :lol::lol:
    ඔය ඔක්කොම ඕකට අදාල නෑ.... කිසිම ප‍්‍රතිපත්තියක් දර්ශනයක් නැති ‘‘මම වනාහි’’ වර්ගයේ මොංගෝලියානුවෙකි....​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D

    ඔබගේ වටිනා අදහසට ස්තුති ....(මට බෑ ඔයි මම යනවා පොලිසි .. හිනා යනවට sorry :lol::lol::lol:)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)- ඒ ගැන සජිත්ට අවබෝදයක් නෑ . දැනට වැඩපිලිවෙලකිත් නෑ
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)- දේශීය නිශ්පාදන වැඩි කරන්න පුලුවන් වෙයි . කෘෂිකාර්මික දේවල් විතරක් වෙයි ගොඩක් දුරට
    3. නීතිය හා ස්වාදිපත්‍ය - හිතෙන විදිහට පොර කාටවත් බලපෑම් කරන්නෙ නැතිවෙයි
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.- මේක නම් සැරටම තියෙයි රාජ්‍ය සේවකයො දරාගන්න බැරි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
    5. වංචාව දුෂණය - හැම ආන්ඩුවකම වගේ තියන එකේ එහෙම්මම තියෙයි
    6. අධ්‍යාපනය and health - බිල්ඩින් වැඩි වෙයි ගුණාත්මක භාවය ගැන නම් පොරට අවබෝදයක් නෑ
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - මේක තමා වැදගත්ම අමාත්‍යන්ශෙ . කාර්මික නිශ්පාදන වැඩි වෙන්නෙ නම් නෑ . IT පැත්ත ටිකක් බලයි

    THANKS BRO.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,737
    2
    54,383
    113
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D

    යකඩෝ ඒක. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - :lol::lol::lol::lol:
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - :lol::lol::lol::lol:
    3. නීතිය හා ස්වාදිපත්‍ය - :lol::lol::lol::lol::lol:
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - :lol::lol::lol::lol::lol:
    5. වංචාව දුෂණය - :lol::lol::lol::lol::lol::lol::lol:
    6. අධ්‍යාපනය and health - :lol::lol::lol:
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක

    ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත් සම්බන්ධව ඔය එකක්වත් කියන්න බෑ...

    මොකද මිනිහ ජනාධිපති උනොත් (බැරි වෙලාවත්) නියම පබයෙක් වෙන්නේ....
    රට පාලනේ කරන්නේ රනිල්,මලික්,රවී,අකිල,සාගල වගේ රනිල් ගේ රතු තොල් ගැන්සිය....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් සම්බන්ධව ඔය එකක්වත් කියන්න බෑ...

    මොකද මිනිහ ජනාධිපති උනොත් (බැරි වෙලාවත්) නියම පබයෙක් වෙන්නේ....
    රට පාලනේ කරන්නේ රනිල්,මලික්,රවී,අකිල,සාගල වගේ රනිල් ගේ රතු තොල් ගැන්සිය....

    Thanks machan
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බුද්ධිමත් UNP පාක්ෂිකයන්ගේ හා මධ්‍යස්ත මතදාරී බුද්ධිමතුන්ගේ සංවාදයට....PLEASE COMMENT
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    සජිත් දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - TNA,BADUDEEN HAKEM support ganna nisa meyata direct decision ganna beri wei+ ranil
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - meyata ehema knowledge ekak ne pena widiyata but wena team ekak dala karanna nam puluwan but ranil +ravi+ mangala inna kan meyata mokuth karanna beri wei
    3. නීතිය හා ස්වාදිපත්‍ය - ranil inna kan kemethi dewal karanna beri wei
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - meyage past history ekak baluwam eka kawadawath wenne ne
    5. වංචාව දුෂණය - can be manage
    6. අධ්‍යාපනය and health-
    can be manage 7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික /කාර්මික - he cant handle

    my idea
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,046
    20,628
    113
    හස්තිශෛලපුර

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)- ඒ ගැන සජිත්ට අවබෝදයක් නෑ . දැනට වැඩපිලිවෙලකිත් නෑ
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)- දේශීය නිශ්පාදන වැඩි කරන්න පුලුවන් වෙයි . කෘෂිකාර්මික දේවල් විතරක් වෙයි ගොඩක් දුරට
    3. නීතිය හා ස්වාදිපත්‍ය - හිතෙන විදිහට පොර කාටවත් බලපෑම් කරන්නෙ නැතිවෙයි
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.- මේක නම් සැරටම තියෙයි රාජ්‍ය සේවකයො දරාගන්න බැරි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
    5. වංචාව දුෂණය - හැම ආන්ඩුවකම වගේ තියන එකේ එහෙම්මම තියෙයි
    6. අධ්‍යාපනය and health - බිල්ඩින් වැඩි වෙයි ගුණාත්මක භාවය ගැන නම් පොරට අවබෝදයක් නෑ
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - මේක තමා වැදගත්ම අමාත්‍යන්ශෙ . කාර්මික නිශ්පාදන වැඩි වෙන්නෙ නම් නෑ . IT පැත්ත ටිකක් බලයි

    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.- මේක නම් සැරටම තියෙයි රාජ්‍ය සේවකයො දරාගන්න බැරි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්

    :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - TNA,BADUDEEN HAKEM support ganna nisa meyata direct decision ganna beri wei+ ranil
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - meyata ehema knowledge ekak ne pena widiyata but wena team ekak dala karanna nam puluwan but ranil +ravi+ mangala inna kan meyata mokuth karanna beri wei
    3. නීතිය හා ස්වාදිපත්‍ය - ranil inna kan kemethi dewal karanna beri wei
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - meyage past history ekak baluwam eka kawadawath wenne ne
    5. වංචාව දුෂණය - can be manage
    6. අධ්‍යාපනය and health-
    can be manage 7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික /කාර්මික - he cant handle

    my idea

    THANKS BRO...GOOD EXPLANATION...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D

    :lol::lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.- මේක නම් සැරටම තියෙයි රාජ්‍ය සේවකයො දරාගන්න බැරි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්

    :yes::yes::yes:

    THANKS MACHAN...:yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - TNA,BADUDEEN HAKEM support ganna nisa meyata direct decision ganna beri wei+ ranil
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - meyata ehema knowledge ekak ne pena widiyata but wena team ekak dala karanna nam puluwan but ranil +ravi+ mangala inna kan meyata mokuth karanna beri wei
    3. නීතිය හා ස්වාදිපත්‍ය - ranil inna kan kemethi dewal karanna beri wei
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - meyage past history ekak baluwam eka kawadawath wenne ne
    5. වංචාව දුෂණය - can be manage
    6. අධ්‍යාපනය and health-
    can be manage 7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික /කාර්මික - he cant handle

    my idea

    CONS ONLY..THAT MEAN THERE ARE NO ADVANTAGES..THANKS BRO