ටැංකියේ හැටියට හෙව්වෙ ලොකුමාළු.![]()

මම ගොඩක් ආස චූටි ගොල්ඩ් ෆිශ් පැටවුන්ට බං.![]()

එල එලඑල එල
රෙඩ් කැප් කියලා ජාතියක් ඉන්නවා . පොඩ්ඩක් කඩෙං අහලා බපන්න උන් ගොඩක්ම සෙස්සිටිව් නෑ. ඒත් ඔක්සිජන් 24*7 ඕනේ.

මචන්ලා, මාළුන්ට ඔටෝ කෑම වැටෙන පොඩි ගැජෙට් එකක් තියෙනවා නේද? අපි සමහර වෙලාවට සතියක් විතර ගෙදර නෑ. ඉතින් ඒක අරන් සෙට් කරලා යන්න බැලුවෙ.![]()

යකොව් මාළු මැරෙයි ලයිට් එහෙම ගියොත් .![]()
battery power ekan wada kernana ewa thiye

battery power ekan wada kernana ewa thiye

මචන්ලා, මාළුන්ට ඔටෝ කෑම වැටෙන පොඩි ගැජෙට් එකක් තියෙනවා නේද? අපි සමහර වෙලාවට සතියක් විතර ගෙදර නෑ. ඉතින් ඒක අරන් සෙට් කරලා යන්න බැලුවෙ.![]()
කොහෙද මචන් ඒවා ගන්න තියෙන්නෙ? ඇක්වේරියම්ස්වල තියෙනවද?![]()